යහ පාලනයේ රෙද්ද

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ආආආ බොර බොර බොර ඔය බන වැඩක් නෑ ඇයි යහපාලනේ කොරන්ඩ බැරිද කෑ ගහන්නේ?
කොරනවනන් කොරල පෙන්නපල්ලා.. මහින්දගේ කාලෙත් ආස්චර්යේ ගගා උඹලාට කෑ ගහන්ඩ පුලුවන්නං අපිටත් පුළුවන් කෑ ගහන්ඩ ජහ පාලනේ ගගා.. යකෝ!

අපිව මරාගෙන රට අයිති කොරගන්ඩ හදපු කොටි හැත්ත (කොටින්ව අත ඇරලා හමුදාව පැත්තට සම්බන්ද වෙලා කොටින්ව ඉවරකරෑන්ඩ මානුෂිය මෙහෙයුමට එකතු වුන එවුං හැර පර කොටි) දැන් ලාංකිකයෝ වෙලා, කොච්චර කොටින්ට කොරපු මහින්ද ව පරද්දල උන්ගේම රටක් වෙනුවෙන් මයිත්‍රී ට ගැහුව කොටි ටික නැත්තන් ලක්ෂ දෙකකින් මහින්ද දිනනවා යකෝ.. හොර ඩීල් එකට රට පාවල දීල දැන් ජහ පාලනේ කොරගන්ඩ බැරි උනාම දවස් දෙකයි තුනයි ගගා ගණන් කොරන්නේ තොපි පෙරපාසැල් බබ්බුද දවස් ගණන් කොර කොර කියන්නේ? ගණන් කොරන්ඩ දේවල් නැත්තන් ගිහින් ඇඟිලි ගැනපන්!

මහින්ද දෙමෙල්ලුන්ට කරද්දී උතුරු වසන්තේ ගගා කොරනකොට තොපේ එවුන්මයි කිව්වේ දෙමළට කොරනවා වැඩියි කියල, දැන් ඔච්චර කොරපු දෙමළා මොකද මයිත්‍රී ට දීල ලක්ෂ දෙකකින් දිනන්න තිබ්බ මහින්දව පැරැද්දුවේ කියපල්ලකෝ බලන්ඩ? දැන් ඒ ගැන කියනකොට කියනවා ජාතිවාදේ අවුස්සන්ඩ යනවා කියල පුකෙනුත් හිනා යකෝ තොපිමයි මුලින් ජාතිවාදේ ගගා කෑගැහුවේ මහින්ද දෙමළට කොරනකොට. උන්ට ඊළම විතරයි යකෝ නොදුන්නේ එච්චර කොරලත් දෙමළට උන්ගේම රටක් ඕනේ උනා ආන්න එකයි ඌ මයිත්‍රී ට ගැහුවේ. මහින්ද තමයි උතුරත් දකුණත් එකම රටක් කියල කොටින්ට සැලකුවේ. මහින්ද දෙමෙල්ලුන්ට කරේ එක වෙන රටක් කියල හිතන් නැතුව තමන්ගේම රටේ එකම කොටසක් කියල හදාගෙන උන්ට උදව් කලේ.
එහෙව් කරපු එකාල තමා මහින්දව පැරැද්දුවේ ජාතිවාදේ කියනේ අන්න ඒක. නැතුව අපි නෙමෙයි මෙතන ජාතිවාදේ අවුස්සන්නේ දැන් පුකෙන් හිනා වෙන කතා කියනවා අපි ජාතිවාදේ අවුස්සනවා කියල.

ඔච්චර වෙලත් තොපි ඕවා හරියි කියල අපිව මරාගෙන අපේ රට අයිති කොරගන්ඩ ආපු එවුන්ව ලාංකිකයෝ කියල සාදරනියකොරගෙන ඉන්න තොපි එක්ක තව වාද කොරල වැඩක් නැහැ තොපිත් අර හම්බයෝ වගේ තමන් ඉන්න තැන ගැන හිතන්නේ නැහැ. අන්තවාදී යු එන් පී &*&(# පුතාල. තොපි එක්ක මොන බණද යකෝ තව?

දැන් කොටිය එක්ක රට ගත්තනං කොරල පෙන්නහන් ජහ පාලනේ තොපේ!

දවස් එකයි දෙකයි තුනයි හතරයි ගගා ඉලක්කන් ගනින එකාලා වැඩක් නෑ වැඩ තමයි ඕනේ. තොපි හරක් චන්දෙ දුන්නේ ඔව්ව වෙයි කියලනන් කොරල පෙන්නන කියහන් අපිත් එක්ක එකතු වෙලා. නැතුව කොටියට මේ රට ලියල දෙනකන් එකයි දෙකයි තුනයි ගගා ගණන් කර කර බණ කියන්ඩ එපා..

අඬන්න ඕනෙනං ගිහින් අම්මගේ තුරුලට වෙලා අඩපිය. බණ එපා වැඩ කොරපිය.
යුද්දේ කාලේ තොපේ යුඑන්පි හුකන්නල රනිල්ලා රවිල තොප්පිගල කලේ කියපුව පෙනුනේ නෑ ආස්චර්යේ ගගා තොපිට කෑ ගහන්ඩ හොඳයි..!
එකෙක් වත් රටට කොරන්නේ නෑ යකෝ දෙපිල බෙදිලා වැරදි කියන එක තමයි කොරන්නේ. තොපිත් හරක් වගේ උන්ට කඩේ යනවා. අර අහක යන කොටියාට ආතල් මේවා දැකල. ඌට අරින්නේ නැතුව එක හොරෙක් පන්නන්න තව හොරු ටිකක් පත් කරලා රටත් අනාත කොරල පාවලා දීල දාල තව උන්ට කඩේ යනව.

හා හා දැන් ජොබ් එකක් නැති දුකට කියවන්න එපා. දැන් අලුතින් හිරමණ හදන්න හරි කම්පැනි අරිනවා කිව්වනෙ. උඹව ගනී හිරමනේ අඹරන්න හරි පොල් බෑය වෙනුවට. :lol::lol:.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    10922635_601791343285026_4534891700509869120_n.png

    :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අද නිල වශයෙන්ම මහින්ද ගේම් එකෙන් අයින් කරලා දැම්මා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභපති බවට MY3 තෝරා පත්කරගත්තා තවදුරටත් මහින්ද දිනවන්න ,බුලත් කොලේට කතිරේ ගහපු උන් එතකොට MY3 නොයෙකුත් ලෙස අපහස කරපු ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ රෙදි අමු අමුවේ ගැලවිලා ගියා .. මහින්දට කඩේ ගිහින් අන්තිමර පක්‍ෂයේ නායකයත් MY3 තව දුරටත් බුලත් කොලේට කතිරේ ගහන්න තරම් වටින රෙදි ඇදගෙන ඉන්න පිරිසක් නැ ..

    ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට විකල්ප අවස්ථා 2කක් ලෙස UNP ත් JVP එකත් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ .. හොදට හිතලා තීරණයක් අරගෙන ලබන පාර්ලිමේන්තු විසුරුවිමකදී ජන්දය බාවිතා කරන්න .. බුලත් කොලෙන් අගමැති වෙන්න එන්නේ කවුද නිමල් සිරිපාල නිමල් සිරිපාලට අගමැතිකම් කරන්න පුළුවන්ද ? බැ පොරට හරියට ඇවිදගන්නවත් බැ ඉතින් බුලත් කොලේ සම්පුර්ණයෙන්ම අමතක කරලා දන්න කාලය දැන් හරි ..

    ජයවේවා !!!!!!!!!!!!!!!!!!!
     
    අනිවා මම නම් කියන්නේ බං දැන් සමූහ ආණ්ඩුවක් නම් යන්නේ රාජාණ්ඩු ක්‍රමය අහෝසි කලාම අනිවා වැඩි බහුතර මනාපෙන් එන උන්ට ඇමති කම ලැබේවි පක්ෂ බේද නැතිව. ඒක හොඳයි එතකොට සීමිත ඇමති කම් සංඛ්‍යයාවකට පොර කන්න ඕනේ නිසා කට්ටිය ජනතාවට සැබැවින් සේවයක් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. අපේ මිනිස්සු ඉතින් මොලේ කල්පනා කරලා හරි එකාට කතිරේ ගහන්ට ඕනේ බං. විජිත් විජිතමුනිලාට චන්දේ දෙන, මුතු හෙට්ටියට චන්දේ දෙන හරක් එක්ක ඒ වැඩේ ලේසි වෙන එකක් නෑ බ්ං හැබැයි. :baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol:uba mama kiyala ube rep kapanawa.mama uba kiyala mage rep kapanawa.:lol:mahindage gotto dan pissu ballo wage.:rofl:

    ආහ් මගේ ඔරිජිනල් අකවුන්ට් එක. පැත්තකින් පොඩි වාඩියක් දාපන් ප්ලේන්ටියක් ගහන්න බං. :lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අද නිල වශයෙන්ම මහින්ද ගේම් එකෙන් අයින් කරලා දැම්මා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභපති බවට MY3 තෝරා පත්කරගත්තා තවදුරටත් මහින්ද දිනවන්න ,බුලත් කොලේට කතිරේ ගහපු උන් එතකොට MY3 නොයෙකුත් ලෙස අපහස කරපු ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ රෙදි අමු අමුවේ ගැලවිලා ගියා .. මහින්දට කඩේ ගිහින් අන්තිමර පක්‍ෂයේ නායකයත් MY3 තව දුරටත් බුලත් කොලේට කතිරේ ගහන්න තරම් වටින රෙදි ඇදගෙන ඉන්න පිරිසක් නැ ..

    ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට විකල්ප අවස්ථා 2කක් ලෙස UNP ත් JVP එකත් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ .. හොදට හිතලා තීරණයක් අරගෙන ලබන පාර්ලිමේන්තු විසුරුවිමකදී ජන්දය බාවිතා කරන්න .. බුලත් කොලෙන් අගමැති වෙන්න එන්නේ කවුද නිමල් සිරිපාල නිමල් සිරිපාලට අගමැතිකම් කරන්න පුළුවන්ද ? බැ පොරට හරියට ඇවිදගන්නවත් බැ ඉතින් බුලත් කොලේ සම්පුර්ණයෙන්ම අමතක කරලා දන්න කාලය දැන් හරි ..

    ජයවේවා !!!!!!!!!!!!!!!!!!!

    එතකොට පොදු අපේක්ෂකතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොන පක්ෂෙද දැන්. :eek:
    එතුමා මීලග මහමැතිවරණයේදී සහයෝගය දක්වන්නේ මොන පක්ෂෙකට එතකොට

    බලන් ගියාම යූ ඇන් පි ආයෙත් පැරදිලාවත්ද ? :eek::eek: උස්සන් ඇවිත් දිනවලා තියෙන්නේ ශ්‍රීලනිපය ද? :dull::dull:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අනිවා මම නම් කියන්නේ බං දැන් සමූහ ආණ්ඩුවක් නම් යන්නේ රාජාණ්ඩු ක්‍රමය අහෝසි කලාම අනිවා වැඩි බහුතර මනාපෙන් එන උන්ට ඇමති කම ලැබේවි පක්ෂ බේද නැතිව. ඒක හොඳයි එතකොට සීමිත ඇමති කම් සංඛ්‍යයාවකට පොර කන්න ඕනේ නිසා කට්ටිය ජනතාවට සැබැවින් සේවයක් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. අපේ මිනිස්සු ඉතින් මොලේ කල්පනා කරලා හරි එකාට කතිරේ ගහන්ට ඕනේ බං. විජිත් විජිතමුනිලාට චන්දේ දෙන, මුතු හෙට්ටියට චන්දේ දෙන හරක් එක්ක ඒ වැඩේ ලේසි වෙන එකක් නෑ බ්ං හැබැයි. :baffled::baffled:

    කොඨඨාශ ක්‍රමේට නේද ඡන්දය තියෙනවා කියන්නේ.. ඒ වගේ උන්ට නාම යෝජනා නොදී ඉන්න තමයි වෙන්නේ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    එතකොට පොදු අපේක්ෂකතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොන පක්ෂෙද දැන්. :eek:
    එතුමා මීලග මහමැතිවරණයේදී සහයෝගය දක්වන්නේ මොන පක්ෂෙකට එතකොට

    බලන් ගියාම යූ ඇන් පි ආයෙත් පැරදිලාවත්ද ? :eek::eek: උස්සන් ඇවිත් දිනවලා තියෙන්නේ ශ්‍රීලනිපය ද? :dull::dull:

    kohomin kohoma hari dinuwe machan SLFP eka
    UNP sada soththi :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවා මම නම් කියන්නේ බං දැන් සමූහ ආණ්ඩුවක් නම් යන්නේ රාජාණ්ඩු ක්‍රමය අහෝසි කලාම අනිවා වැඩි බහුතර මනාපෙන් එන උන්ට ඇමති කම ලැබේවි පක්ෂ බේද නැතිව. ඒක හොඳයි එතකොට සීමිත ඇමති කම් සංඛ්‍යයාවකට පොර කන්න ඕනේ නිසා කට්ටිය ජනතාවට සැබැවින් සේවයක් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. අපේ මිනිස්සු ඉතින් මොලේ කල්පනා කරලා හරි එකාට කතිරේ ගහන්ට ඕනේ බං. විජිත් විජිතමුනිලාට චන්දේ දෙන, මුතු හෙට්ටියට චන්දේ දෙන හරක් එක්ක ඒ වැඩේ ලේසි වෙන එකක් නෑ බ්ං හැබැයි. :baffled::baffled:

    ජාතික ආණ්ඩුවක් විදිහට එන නිසා බහුතර මනාප ගන්න එක ලේසි වෙන්නේ නැ බුලත් කොලේ ඉතුරු වෙලා ඉන්න හොරුන්ට, මොකද දැන් ජනතාව දැනුවත් .. කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතයි විජේමුනිසොයිසාට වඩා ප්‍රභල සංවිදායක වරු අනෙකුත් පක්ෂ වලින් පත් කරයි Uwe පළාත් සභා මැතිවරණයට හරින පත් කළා වගේ .. ජන්ද කඩන්න පුළුවන් ප්‍රභල මිනිස්සු දාලා හරි ඔය දුෂකයෝ පලවා හරින්න වැඩ කරයි අනෙකුත් පක්‍ෂ වලින් ..මේපාර විජේමුනිසොයිසලාට සෙල්ලම් වෙන්නේ නැ බලයත් නැ මැරයොත් නැති කල උන්ට ජන්ද කරන්න බැ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොඨඨාශ ක්‍රමේට නේද ඡන්දය තියෙනවා කියන්නේ.. ඒ වගේ උන්ට නාම යෝජනා නොදී ඉන්න තමයි වෙන්නේ

    අනේ මන්දා බං මෛත්‍රී මොලේ කල්පනා කරලා නාම යෝජනා දුන්නොත් හොඳා. :(:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    kohomin kohoma hari dinuwe machan SLFP eka
    UNP sada soththi :P

    එහෙම කියන්න බැහැ බං. UNP උන් දැන් අලුත් ජවයකින් ඉන්නේ. මී ලඟ ජන්දෙදි ලොකු තරඟයක් තියේවි. හැබැයි සිරිපාලයා එක්ක නම් සංධානෙට සොරි වේවිද මන්දා.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොඨඨාශ ක්‍රමේට නේද ඡන්දය තියෙනවා කියන්නේ.. ඒ වගේ උන්ට නාම යෝජනා නොදී ඉන්න තමයි වෙන්නේ

    නාමයෝජනා නොදී ඉන්න නම් වෙන්නේ නැ මචං කොහොම හරි කරලා කොඨඨා මවලා හරි උන්ටත් නොමිනේෂන් දෙන්න වෙනවා මම කිව්වේ ප්‍රභල උන්ට විජේමුනිසොයිසා වගේ උන්ට චාන්ස් එක දෙන්න වෙනවා නමුත් ජන්ද කඩන්න පුළුවන් ප්‍රභල මිනිස්සු අනෙකුත් පක්‍ෂවලින් ඉදිරිපත් කරයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ජාතික ආණ්ඩුවක් විදිහට එන නිසා බහුතර මනාප ගන්න එක ලේසි වෙන්නේ නැ බුලත් කොලේ ඉතුරු වෙලා ඉන්න හොරුන්ට, මොකද දැන් ජනතාව දැනුවත් .. කතිරේ ගහන්න කලින් දෙපාරක් හිතයි විජේමුනිසොයිසාට වඩා ප්‍රභල සංවිදායක වරු අනෙකුත් පක්ෂ වලින් පත් කරයි Uwe පළාත් සභා මැතිවරණයට හරින පත් කළා වගේ .. ජන්ද කඩන්න පුළුවන් ප්‍රභල මිනිස්සු දාලා හරි ඔය දුෂකයෝ පලවා හරින්න වැඩ කරයි අනෙකුත් පක්‍ෂ වලින් ..මේපාර විජේමුනිසොයිසලාට සෙල්ලම් වෙන්නේ නැ බලයත් නැ මැරයොත් නැති කල උන්ට ජන්ද කරන්න බැ

    අනේ මන්දා අපේ අපේ උන්ටත් ලැජ්ජ නැහැ නේ. අද මන් දැක්කා ජනමාධ්‍යය ඇමතියා දිවුරුම් දෙද්දි කෙහෙලිය කාරයා පස්සෙන් ඉඳන් අප්පුඩි ගහනවා ඌ කලින් එකානේ. විදේශ ‍රැකියා ඇමති පස්සේ ඩිලානයා අප්පුඩි ගහනවා. අපේ රටේ උන්ව මකලවත් හදන්න බැහැ බං මේ මොඩ කම් නැති කරගත්තෙ නැත්නම්. :growl::frown:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ආහ් මගේ ඔරිජිනල් අකවුන්ට් එක. පැත්තකින් පොඩි වාඩියක් දාපන් ප්ලේන්ටියක් ගහන්න බං. :lol::lol:

    :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නාමයෝජනා නොදී ඉන්න නම් වෙන්නේ නැ මචං කොහොම හරි කරලා කොඨඨා මවලා හරි උන්ටත් නොමිනේෂන් දෙන්න වෙනවා මම කිව්වේ ප්‍රභල උන්ට විජේමුනිසොයිසා වගේ උන්ට චාන්ස් එක දෙන්න වෙනවා නමුත් ජන්ද කඩන්න පුළුවන් ප්‍රභල මිනිස්සු අනෙකුත් පක්‍ෂවලින් ඉදිරිපත් කරයි

    :rofl::rofl::rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මන්දා අපේ අපේ උන්ටත් ලැජ්ජ නැහැ නේ. අද මන් දැක්කා ජනමාධ්‍යය ඇමතියා දිවුරුම් දෙද්දි කෙහෙලිය කාරයා පස්සෙන් ඉඳන් අප්පුඩි ගහනවා ඌ කලින් එකානේ. විදේශ ‍රැකියා ඇමති පස්සේ ඩිලානයා අප්පුඩි ගහනවා. අපේ රටේ උන්ව මකලවත් හදන්න බැහැ බං මේ මොඩ කම් නැති කරගත්තෙ නැත්නම්. :growl::frown:

    එක තම්යි අපි එ කාලෙම කිවුවෙ හොරු ටික දිනන පැත්තට එකතු වෙනවා කියලා කිවුවෙ:lol::lol: