ආආආ බොර බොර බොර ඔය බන වැඩක් නෑ ඇයි යහපාලනේ කොරන්ඩ බැරිද කෑ ගහන්නේ?
කොරනවනන් කොරල පෙන්නපල්ලා.. මහින්දගේ කාලෙත් ආස්චර්යේ ගගා උඹලාට කෑ ගහන්ඩ පුලුවන්නං අපිටත් පුළුවන් කෑ ගහන්ඩ ජහ පාලනේ ගගා.. යකෝ!
අපිව මරාගෙන රට අයිති කොරගන්ඩ හදපු කොටි හැත්ත (කොටින්ව අත ඇරලා හමුදාව පැත්තට සම්බන්ද වෙලා කොටින්ව ඉවරකරෑන්ඩ මානුෂිය මෙහෙයුමට එකතු වුන එවුං හැර පර කොටි) දැන් ලාංකිකයෝ වෙලා, කොච්චර කොටින්ට කොරපු මහින්ද ව පරද්දල උන්ගේම රටක් වෙනුවෙන් මයිත්‍රී ට ගැහුව කොටි ටික නැත්තන් ලක්ෂ දෙකකින් මහින්ද දිනනවා යකෝ.. හොර ඩීල් එකට රට පාවල දීල දැන් ජහ පාලනේ කොරගන්ඩ බැරි උනාම දවස් දෙකයි තුනයි ගගා ගණන් කොරන්නේ තොපි පෙරපාසැල් බබ්බුද දවස් ගණන් කොර කොර කියන්නේ? ගණන් කොරන්ඩ දේවල් නැත්තන් ගිහින් ඇඟිලි ගැනපන්!
මහින්ද දෙමෙල්ලුන්ට කරද්දී උතුරු වසන්තේ ගගා කොරනකොට තොපේ එවුන්මයි කිව්වේ දෙමළට කොරනවා වැඩියි කියල, දැන් ඔච්චර කොරපු දෙමළා මොකද මයිත්‍රී ට දීල ලක්ෂ දෙකකින් දිනන්න තිබ්බ මහින්දව පැරැද්දුවේ කියපල්ලකෝ බලන්ඩ? දැන් ඒ ගැන කියනකොට කියනවා ජාතිවාදේ අවුස්සන්ඩ යනවා කියල පුකෙනුත් හිනා යකෝ තොපිමයි මුලින් ජාතිවාදේ ගගා කෑගැහුවේ මහින්ද දෙමළට කොරනකොට. උන්ට ඊළම විතරයි යකෝ නොදුන්නේ එච්චර කොරලත් දෙමළට උන්ගේම රටක් ඕනේ උනා ආන්න එකයි ඌ මයිත්‍රී ට ගැහුවේ. මහින්ද තමයි උතුරත් දකුණත් එකම රටක් කියල කොටින්ට සැලකුවේ. මහින්ද දෙමෙල්ලුන්ට කරේ එක වෙන රටක් කියල හිතන් නැතුව තමන්ගේම රටේ එකම කොටසක් කියල හදාගෙන උන්ට උදව් කලේ.
එහෙව් කරපු එකාල තමා මහින්දව පැරැද්දුවේ ජාතිවාදේ කියනේ අන්න ඒක. නැතුව අපි නෙමෙයි මෙතන ජාතිවාදේ අවුස්සන්නේ දැන් පුකෙන් හිනා වෙන කතා කියනවා අපි ජාතිවාදේ අවුස්සනවා කියල.
ඔච්චර වෙලත් තොපි ඕවා හරියි කියල අපිව මරාගෙන අපේ රට අයිති කොරගන්ඩ ආපු එවුන්ව ලාංකිකයෝ කියල සාදරනියකොරගෙන ඉන්න තොපි එක්ක තව වාද කොරල වැඩක් නැහැ තොපිත් අර හම්බයෝ වගේ තමන් ඉන්න තැන ගැන හිතන්නේ නැහැ. අන්තවාදී යු එන් පී &*&(# පුතාල. තොපි එක්ක මොන බණද යකෝ තව?
දැන් කොටිය එක්ක රට ගත්තනං කොරල පෙන්නහන් ජහ පාලනේ තොපේ!
දවස් එකයි දෙකයි තුනයි හතරයි ගගා ඉලක්කන් ගනින එකාලා වැඩක් නෑ වැඩ තමයි ඕනේ. තොපි හරක් චන්දෙ දුන්නේ ඔව්ව වෙයි කියලනන් කොරල පෙන්නන කියහන් අපිත් එක්ක එකතු වෙලා. නැතුව කොටියට මේ රට ලියල දෙනකන් එකයි දෙකයි තුනයි ගගා ගණන් කර කර බණ කියන්ඩ එපා..
අඬන්න ඕනෙනං ගිහින් අම්මගේ තුරුලට වෙලා අඩපිය. බණ එපා වැඩ කොරපිය.
යුද්දේ කාලේ තොපේ යුඑන්පි හුකන්නල රනිල්ලා රවිල තොප්පිගල කලේ කියපුව පෙනුනේ නෑ ආස්චර්යේ ගගා තොපිට කෑ ගහන්ඩ හොඳයි..!
එකෙක් වත් රටට කොරන්නේ නෑ යකෝ දෙපිල බෙදිලා වැරදි කියන එක තමයි කොරන්නේ. තොපිත් හරක් වගේ උන්ට කඩේ යනවා. අර අහක යන කොටියාට ආතල් මේවා දැකල. ඌට අරින්නේ නැතුව එක හොරෙක් පන්නන්න තව හොරු ටිකක් පත් කරලා රටත් අනාත කොරල පාවලා දීල දාල තව උන්ට කඩේ යනව.
හා හා දැන් ජොබ් එකක් නැති දුකට කියවන්න එපා. දැන් අලුතින් හිරමණ හදන්න හරි කම්පැනි අරිනවා කිව්වනෙ. උඹව ගනී හිරමනේ අඹරන්න හරි පොල් බෑය වෙනුවට.

.








