යළි සනාතයි..ඇන්කර්වල ඩයිසයන්ඩයිඇමයිඩ් [DCD]

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යළි සනාතයි..ඇන්කර්වල ඩයිසයන්ඩයිඇමයිඩ් [DCD]

    යළි සනාතයි…. ඇන්කර්වල ඩයිසයන්ඩයිඒමයිඩ් [DCD]


    Anchor_Instan.png

    July 27, 2013 at 12:01 am | lanka C news


    කාර්මික තාක්ෂණ ආයතනය විසින් පාරිභෝගික ඉල්ලීමකට අනුව රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ Dicyandiamide – DCD අන්තර්ගතද යන්න පිළිබඳව පර්යේෂණයක් සිදුකළ බවත් එම පර්යේෂණය සඳහා යොදාගත් ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම මිනිස් පරිභෝජනයට නුසුදුසු DCD රසායනිකය අන්තර්ගත බව සොයාගත් බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය කියයි.

    ඇන්කර්, ඇන්කර්1 ප්ලස්, ඩයමන්ඞ් සහ මැලිබන් නන්ෆැට් කිරිපිටි යන ආනයනික කිරිපිටි වර්ගවල මෙසේ ෘක්‍ෘ රසායනිකය ඇති බව තහවරු වී ඇත.

    ඒ අනුව ආනයනික කිරිපිටි වර්ග 04 ක සහ දේශීය කිරිපිටි වර්ග 02 ක සාම්පල විවිධ ප්‍රමාණයන්ගෙන් ගෙන මෙම පර්යේෂණය සිදු කර තිබේ.

    පර්යේෂණයට අනුව තහවුරු වී ඇත්තේ ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම DCD රසායනිකය අන්තර්ගත බවයි. එහෙත් හයිලන්ඩ් සහ පැලවත්ත දේශීය කිරිපිටි වර්ග 02 හි කිසිඳු DCD රසායනික තත්ත්වයක් අන්තර්ගත නොවන බව ද පර්යේෂණ කණ්ඩායම තහවුරු කර ඇත.

    ඩයිසයන්ඩයිඒමයිඩ් (DCD) රසායනිකය හරකුන් අනුභව කරන තණකොළ සඳහා යොදන අතර එය යෙදීමට ප්‍රධානතම හේතුව වන්නේ හරක් මුත්‍රා ආශ්‍රයෙන් නිෂ්පාදනය වන හරිතාගාර වායුව ඕසෝන් ස්ථරයට දැඩි බලපෑමක් එල්ල කරන නිසාවෙනි. DCD රසායනිකය යෙදීමත් සමග එම තත්ත්වය පහවී යයි. මෙම රසායනිකය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් කිරිපිටිවල DCD නැමැති රසායනිකය කිසිසේත් අන්තර්ගත විය නොහැකි බව ද ඔවුහු අනාවරණය කරති.

    DCD රසායනිකය කිරිපිටිවල අන්තර්ගත බවට රට පුරා පසුගිය කාලයේ මතයක් පැවතිණ. මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයත් පාරිභෝගික සේවා අධිකාරියත් පරීක්ෂණ සිදු කරයි. ඊට සමගාමීව සිදුකළ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණයන්හි අවසන් වාර්තාව අද අමාත්‍යාංශය මගින් එම ආයතන දෙකෙහි ප්‍රධානීන්ගේ අවධානයට සහ ශ්‍රී ලංකා රේගුව වෙත යොමු කළේය.

    ඉදිරියටත් මේ සම්බන්ධව අඛණ්ඩ පරීක්ෂණ සිදු කරමින් අවධානයෙන් සිටින බව කාර්මික තාක්ෂණ ආයතනය පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේත් පාරිභෝගික සේවා අධිකාරියේත් අධීක්ෂණයෙන් පසු ඉදිරි පියවර ගන්නා බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.

    මින් පෙරද අවස්ථා දෙකකදී මෙම කිරිපිටි වර්ගයේම විෂ ඇති බව තහවරු වූ අතර එය තවත් සොයාබැලීම සඳහා යළිත් පරීක්‍ෂණාගාර වෙත යොමු කෙරින.
     
    • Like
    Reactions: ElaBaba

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර වින්දිකා, (මමත් අම්මා කෙනෙක්) දැන් මොකද දන්නේ නෑ කියන්නේ..:rofl::rofl:.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    kawda ban ඇන්කර් bona un inne :lol: , bonnama one nam oya highland tiyenne , online order eka dala , awahama cash dennath puluwan , delivery charge ganneth na
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රු 500 ක් දීලා සයනයිඩ් කනවද කියලා බැලුවේ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    රු 500 ක් දීලා සයනයිඩ් කනවද කියලා බැලුවේ...
    ඔහොමම උඹේ ගෝටට කඩේ ගිය ත්‍රෙඩ් ටිකත් බම්ප් කරපංකො..රෙදි නෑ ඕයි ඒවට රිප්ලයි දාපු අපිටත්..😂😂
     
    • Haha
    Reactions: Anatha sinhalu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    bump
    මේ වෙලාවේ රටට ආදරේ කෙනෙක් දේශිය කිරිපිටි වලට යොමුවෙන්න ඔනේ. කිරිපිටි ගේන්න යන ඩොලර් ටික අඩු කරගන්න පුළුවන්. පුංචියට පටංගමු​

     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Maliban Kiri eka nam fatta...!
    maliban walath thiyenavalu bro

    ඇන්කර්, ඇන්කර්1 ප්ලස්, ඩයමන්ඞ් සහ මැලිබන් නන්ෆැට් කිරිපිටි යන ආනයනික කිරිපිටි වර්ගවල මෙසේ ෘක්‍ෘ රසායනිකය ඇති බව තහවරු වී ඇත.

    wesa ballo. meeta kalinuth mehema thiyeava kiyala awa neda. owa bonne diyara kiri gennagena bonna amaru duppath asarana minissu. mewata mona leda hadenavada danne naha. meka aye aye yata yanne pariksana karana un bribes gannava athi. investigate karala vaga kiyana unwa ellala maranna one.

    piti company valata mewata bayak naha. un dannava keeyak hari yatin dunnama okkoma prasna nathi venava kiyala.

    mn dakkaka kalin thread eheka kattiya bona unta banala thibba. biwwahama leda hadenava hospitl gihama anith unge salli yanne kiyala. ehema un mevata saddayak naha.
    ------ Post added on Oct 18, 2021 at 12:21 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy

    bump​

    මේ වෙලාවේ රටට ආදරේ කෙනෙක් දේශිය කිරිපිටි වලට යොමුවෙන්න ඔනේ. කිරිපිටි ගේන්න යන ඩොලර් ටික අඩු කරගන්න පුළුවන්. පුංචියට පටංගමු​

    නැති එකනේ ප්‍රස්නේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකටද යකෝ කිරි පිටි බොන්නේ ... කිරි පිටි නෙමේ නිකන් කිරිත් ඕනේ දෙයක් නෙමේනේ .. මොංගල් හරක්