යළි_විදේශගතවන_අයගේ ලියාපදිංචිය අනිවාර්ය&
සේවා කාලය අවසන් කර ඇවිත්
යළි විදේශගතවන අයගේ ලියාපදිංචිය අනිවාර්යයි
ජයන්තිපුර - උඩගෙදර
තම සේවා කාලය අවසන් කර දිවයිනට පැමිණෙන පුද්ගලයන් යළිත් විදේශගත වෙනවා නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.
යම් පුද්ගලයකු තම සේවාව අවසන්කර දිවයිනට පැමිණියහොත් ඔහුගේ මුල් ලියාපදිංචිය අවසන් වන බවත් ඔහු නැවත වරක් විදේශ රැකියාවකට විදේශගතවන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු බවය.
ඊට අමතරව තම රැකියාව කරන රටේ සිටම සේවා කාලය දීර්ඝ කරගන්නේ නම් ඒ පිළිබඳව අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කළ යුතුව ඇති බවත් ඒ අනුව එහි තානාපති කාර්යාලය හරහා ඔවුන්ට සිය ලියාපදිංචිය අලුත්කර ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Source : Divaina
යකො මේ හැත්ත කොහොම හරි අහින්සක මිනිහගෙ බෙල්ල මිරිකන්නමනෙ හදන්නෙ? රටකට ගිහින් දුක් වින්දින්නෙ ඇමතිලගෙ හු==== පුතාල වගේ සැප ගන්න නෙවෙයි. උන් සැප විදින්නෙ අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින්. පිට රටකට ඇවිත් හරියට කෑමක් බීමක් නැතුව දුම් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක කොහොම හරි මෙ පර හැත්ත ගසාගෙන කන්න බලන්නෙ. මෙ වගෙ සක්කිලි ආන්ඩු පත්කරන අපිට මෙහෙම වෙල මදි..

ඕකුන් හින්ද ඔතන ලොකු බ්ලොක් එකක් හැමදාම හැදෙනව බන්.