යළි_විදේශගතවන_අයගේ ලියාපදිංචිය අනිවාර්ය&

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    8,995
    113
    Dubai

    සේවා කාලය අවසන් කර ඇවිත්
    යළි විදේශගතවන අයගේ ලියාපදිංචිය අනිවාර්යයි

    ජයන්තිපුර - උඩගෙදර

    තම සේවා කාලය අවසන් කර දිවයිනට පැමිණෙන පුද්ගලයන් යළිත් විදේශගත වෙනවා නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

    යම් පුද්ගලයකු තම සේවාව අවසන්කර දිවයිනට පැමිණියහොත් ඔහුගේ මුල් ලියාපදිංචිය අවසන් වන බවත් ඔහු නැවත වරක්‌ විදේශ රැකියාවකට විදේශගතවන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු බවය.

    ඊට අමතරව තම රැකියාව කරන රටේ සිටම සේවා කාලය දීර්ඝ කරගන්නේ නම් ඒ පිළිබඳව අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කළ යුතුව ඇති බවත් ඒ අනුව එහි තානාපති කාර්යාලය හරහා ඔවුන්ට සිය ලියාපදිංචිය අලුත්කර ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
    :growl::growl:

    Source : Divaina

    යකො මේ හැත්ත කොහොම හරි අහින්සක මිනිහගෙ බෙල්ල මිරිකන්නමනෙ හදන්නෙ? රටකට ගිහින් දුක් වින්දින්නෙ ඇමතිලගෙ හු==== පුතාල වගේ සැප ගන්න නෙවෙයි. උන් සැප විදින්නෙ අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින්. පිට රටකට ඇවිත් හරියට කෑමක් බීමක් නැතුව දුම් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක කොහොම හරි මෙ පර හැත්ත ගසාගෙන කන්න බලන්නෙ. මෙ වගෙ සක්කිලි ආන්ඩු පත්කරන අපිට මෙහෙම වෙල මදි.. :growl::growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පව් බන් අහින්සක මිනිස්සු ගෙවල් උගස් කරල රට යන්න යද්දි එයා පෝට් එකේදි උන්ව අල්ලගෙන ඒක ගෙවනකම් යන්න දෙන්නෙ නැහැ බන්. සමහර උන් කරෙ තියන මාලෙ කරාබු දෙක උකස් කරල ඔය යක්කුන්ට සල්ලි ගෙවන්නෙ. ඒ උනාට මොනා හරි උනාම ඔය යක්කු බලන්නෙවත් නැහැ. මහ වේස හැත්තක්.
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    ඕක මචන් බලෙන් ගන්න බෑ නේද. උන්ගේ ATT එකේ ඔහොම කතාවක් නෑ නේද? අනික ඕක Insurance එකක් විතරය් අපි කැමතිනම් කරන්න පුළුවන් අකමැතිනම් නොකර ඉන්න පුළුවන් ඒත් මේ බල්ලෝ කරන්නේ බලෙන්ම කරන එක.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    එතන තනිකර මංකොල්ල කෑමක් වගේ සල්ලි ගන්නෙ මිනිස්සුන්ගෙන්. සමහර මිනිස්සුන්ට ෆ්ලයිට් මිස් වෙනවා ඔය යක්කු ඔතන මිනිස්සුන්ව බලෙන් තියාගෙන ඉඳල:growl:
     
    එයාපෝර්ට් එකට ගිහිං බලපන් ඕක කරන්නෙ කොහොමද කියල, මිනිස්සුන්ව මංකොල්ල කනවා වගේ බලෙන් අල්ලං ඕක කරන්නෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක මචන් බලෙන් ගන්න බෑ නේද. උන්ගේ ATT එකේ ඔහොම කතාවක් නෑ නේද? අනික ඕක Insurance එකක් විතරය් අපි කැමතිනම් කරන්න පුළුවන් අකමැතිනම් නොකර ඉන්න පුළුවන් ඒත් මේ බල්ලෝ කරන්නේ බලෙන්ම කරන එක.

    ඕක කරේ නැත්නම් රට යවන්නේ නැහැ...එයාර්පෝර්ට් හරි ගෙවලා යන්න ඕන..වේස මහින්දයගේ ඇට දෙක කුණු වෙයන්...:growl::growl::growl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එයාපෝර්ට් එකට ගිහිං බලපන් ඕක කරන්නෙ කොහොමද කියල, මිනිස්සුන්ව මංකොල්ල කනවා වගේ බලෙන් අල්ලං ඕක කරන්නෙ

    insurance company eken SLBFE eke wada karana unta commission ekak denne ehema nathuwa athi :lol:
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    සේවා කාලය අවසන් කර ඇවිත්
    යළි විදේශගතවන අයගේ ලියාපදිංචිය අනිවාර්යයි

    ජයන්තිපුර - උඩගෙදර

    තම සේවා කාලය අවසන් කර දිවයිනට පැමිණෙන පුද්ගලයන් යළිත් විදේශගත වෙනවා නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

    යම් පුද්ගලයකු තම සේවාව අවසන්කර දිවයිනට පැමිණියහොත් ඔහුගේ මුල් ලියාපදිංචිය අවසන් වන බවත් ඔහු නැවත වරක්‌ විදේශ රැකියාවකට විදේශගතවන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු බවය.

    ඊට අමතරව තම රැකියාව කරන රටේ සිටම සේවා කාලය දීර්ඝ කරගන්නේ නම් ඒ පිළිබඳව අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කළ යුතුව ඇති බවත් ඒ අනුව එහි තානාපති කාර්යාලය හරහා ඔවුන්ට සිය ලියාපදිංචිය අලුත්කර ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
    :growl::growl:

    Source : Divaina

    යකො මේ හැත්ත කොහොම හරි අහින්සක මිනිහගෙ බෙල්ල මිරිකන්නමනෙ හදන්නෙ? රටකට ගිහින් දුක් වින්දින්නෙ ඇමතිලගෙ හු==== පුතාල වගේ සැප ගන්න නෙවෙයි. උන් සැප විදින්නෙ අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින්. පිට රටකට ඇවිත් හරියට කෑමක් බීමක් නැතුව දුම් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක කොහොම හරි මෙ පර හැත්ත ගසාගෙන කන්න බලන්නෙ. මෙ වගෙ සක්කිලි ආන්ඩු පත්කරන අපිට මෙහෙම වෙල මදි.. :growl::growl:
    ඡනපති මාතාව සිහිවෙන්නෙ මේ වෙලාවට තමයි..:growl::growl::growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එතන තනිකර මංකොල්ල කෑමක් වගේ සල්ලි ගන්නෙ මිනිස්සුන්ගෙන්. සමහර මිනිස්සුන්ට ෆ්ලයිට් මිස් වෙනවා ඔය යක්කු ඔතන මිනිස්සුන්ව බලෙන් තියාගෙන ඉඳල:growl:

    ඔව් බන් ඕව ගෙවන්න ගිහින් ෆ්ලයිට් මිස් වෙච්ච මිනිස්සුත් ඉන්නව.:frown:ඕකුන් හින්ද ඔතන ලොකු බ්ලොක් එකක් හැමදාම හැදෙනව බන්.:frown:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    8,995
    113
    Dubai
    පලවෙනි පාර රට යනවා නම් දැන් කොර්ස් එකක් කරන්න ඔන. යන ජොබ් එක අනුව මෙකෙ ගාන වෙනස් වෙනව මම හිතන්නෙ. රු: 2500 ඉදලා රු: 6000 වෙනකල් මෙ කොර්ස් තියෙනව. ඒක කරල ගන්න සහතිකෙ අනිවර්ය වෙනවා බියුරො ගහන්න යනකොට. බියුරො වලට රු: 12500.00ක් මම හිතන්නෙ. ඒ අවුරුදු දෙකකට. අවුරුදු දෙක ඉවර වෙල වැකේශන් (නිවඩූ ඇවිත් අයෙම යනකොට කීයක් ගෙවන්න වෙනවද දන්නෙ නැ. මචන් දැන් මොකක් හරි කරල සාමාන්ය මිනිහගෙන් හුරගෙන කන්න බලන්නෙ. යුද්දයකුත් නැති රටේ මෙ වගේ හුරගෙන කන එක මුන්ට සහ ගහනව. ටැක්ස් කියලා වෙනම කෙලිනවා. ලයිට් බිලෙන් එහෙන් කෙලිනවා. දැන් පිට රට දුක් වින්දින මිනිහට කෙලිනවා.
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    එයාපෝර්ට් එකට ගිහිං බලපන් ඕක කරන්නෙ කොහොමද කියල, මිනිස්සුන්ව මංකොල්ල කනවා වගේ බලෙන් අල්ලං ඕක කරන්නෙ

    මම දන්නවා බන් මමත් ඉන්නේ රට තමා
     
    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    2n1zywg.jpg
     
    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    visa copy එකේ employment කියන තැනට visiting කියලchange කරගෙන photocopy එකක් ගහගෙන ගියානම් වැඩේ ඉවරයි

    මේක Agency හරහා යන අයටනම් කරන්න පුලුවන්ද කියල දන්නේ නෑ Direct යන අයටනම් කරන්න පුළුවන්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පලවෙනි පාර රට යනවා නම් දැන් කොර්ස් එකක් කරන්න ඔන. යන ජොබ් එක අනුව මෙකෙ ගාන වෙනස් වෙනව මම හිතන්නෙ. රු: 2500 ඉදලා රු: 6000 වෙනකල් මෙ කොර්ස් තියෙනව. ඒක කරල ගන්න සහතිකෙ අනිවර්ය වෙනවා බියුරො ගහන්න යනකොට. බියුරො වලට රු: 12500.00ක් මම හිතන්නෙ. ඒ අවුරුදු දෙකකට. අවුරුදු දෙක ඉවර වෙල වැකේශන් (නිවඩූ ඇවිත් අයෙම යනකොට කීයක් ගෙවන්න වෙනවද දන්නෙ නැ. මචන් දැන් මොකක් හරි කරල සාමාන්ය මිනිහගෙන් හුරගෙන කන්න බලන්නෙ. යුද්දයකුත් නැති රටේ මෙ වගේ හුරගෙන කන එක මුන්ට සහ ගහනව. ටැක්ස් කියලා වෙනම කෙලිනවා. ලයිට් බිලෙන් එහෙන් කෙලිනවා. දැන් පිට රට දුක් වින්දින මිනිහට කෙලිනවා.

    mokadda ban oya course eka ,ekath aniwaryada,midle east neme europe wage rata wala office (qs,se,engineering etc) job walata work visa yana ayath karanna onada