වාහනේ කොහොම ද බන් ඔතනට ආවෙ
එතනින් දාපු එක ද ට්රේන් එක එක්ක ඇදලා ප්ලැට්ෆෝම් එකට එනකම් ආවෙ? එහෙම ඇක්සිඩන්ට් එකක් දැක්කමයි![]()
ක්රොසිම මේක. මෙතනින් මෝඩයෙක් වගේ දාද්දි ඇමිනිලා ප්ලැට්ෆෝම් එකට ඇවිත්.
මැරෙන්න ඇතිstation ekata lan weddi slow karanawa neh eka hinda damaage adui wage..marila ndda ekekwath
එතකොට කොහෙද නවත්තන්නේ බස් ටැඩ් එකේදඔක ස්ටෙශන් එකෙ නතර කරන්නෙ නැ intercity එක නේ

එතකොට කොහෙද නවත්තන්නේ බස් ටැඩ් එකේද![]()
![]()
ක්රොසිම මේක. මෙතනින් මෝඩයෙක් වගේ දාද්දි ඇමිනිලා ප්ලැට්ෆෝම් එකට ඇවිත්.
හැමිනිලා?Platform එක උඩටම එන්න තරම් හොද ඇමිනිල්ලක් අමුනගෙන තියෙනවා
Gampahata passe Station eka express train oya hariye widagena yanne.aye ragama station eken neda nawaththanne train eka.school time una nam 10 withara marila thiyeyi
එතකොට කොහෙද නවත්තන්නේ බස් ටැඩ් එකේද![]()