යාචකයින්ට ඉඩදෙන බස්රථවලට තහංචියක් !

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    යාචකයින්ට ඉඩදෙන බස්රථවලට තහංචියක් !

    Srilankamirror – මගී බස්රථ සඳහා යාචකයන් නංවා ගන්නා කොන්දොස්තරවරුන් සහ රියදුරන්ට ‍එරෙහිව දැඩි දඩුවම් ලබා‍ දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති‍ රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

    ඇතැම් අවස්ථාවලදී මගීන්ට හිරිහැර වන ආකාරයට මෙම යාචකයන් හැසිරෙන බවත් ඔවුන්ට ආධාර නොකළහොත් මගී ජනතාවට බැණ වැදීමට මෙම යාචකයන් පෙළඹෙන බවටත් තොරතුරු ලැබී ඇති බැවින් නව නිතීමය පියවර ගෙන ඒමට කටයුතු කළ බව සභාපතිවරයා සඳහන් කරයි.

    මේ අනුව දිගින් දිගටම යාචකයන් බස්රථ වල නංවා ගන්නා කොන්දොස්තරවරුන් සහ රියදුරන්ගේ බස්රථවල මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය ගෙන ඇත.

    තවද, පෞද්ගලික බස් රථ තුළදී මගී ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව දුරකථන අංක 0112-595555, 0777-595555 හෝ 1955 ඇමතීමෙන් ක්ෂණිකව පැමිණිලි කළ හැකි බව රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

    පෞද්ගලික බස් රථ තුළදී මගී ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පිහිටුවා ඇති මහජන පැමිණිලි ඒකකය වඩා කාර්යක්ෂම කිරීමට හා පුළුල් කිරීමට ගත් පියවර අනුව මෙම දුරකථන අංක හඳුන්වා දුන් බව ඔහු කියා සිටියි.

    ඒ අනුව එම දුරකථන අංකවලට අමතරව ෆැක්ස් අංක 0112-503969, 0112-503725 මගින් සහ මහජන පැමිණිලි ඒකකය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අංක 241, උද්‍යාන පාර, කොළඹ 05 ලිපිනයට යොමු කිරීමෙන් ද පැමිණිලි යොමු කළ හැක.

    පසුගිය වසර තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි 5398 ලැබි තිබු නමුත් මෙම වසරේ පළමු මාස 3 තුළදී පමණක් මහජන පැමිණිලි 2000කට ආසන්න ප්‍රමාණයක් මහජන පැමිණිලි ඒකකයට ලැබි තිබෙන බවත් ඔහු කියා සිටියි.

    දිනකට පැමිණිලි 40කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන අතර ඒ සියලුම පැමිණිලි සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
     
    Last edited:
    • Like
    Reactions: imscncl

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එහෙනම් ෂීට් ගාණට මිනිස්සුත් ගත්ත නම් හරිනේ ඒකෙනුත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙනවා කියලා මුන්ට පේන්නේ නැද්ද. හවසට වැඩ ඇරිලා යනකොට මිනිස්සුන්ව ලංකාවේ සමහර පැතිවල පටවන්නේ පොල්පටවනවා වගේ. ඒ මදිවට පස්සට යන්නලු, ඉස්සරහට යන්නලු, මාරු සල්ලි නෑ ලු, ටොෆි දෙන්න අහනවා, පැද පේළියක් ගැන කියවනවා, අර මේවා එක විකාරයක් ඕවායින් තමයි මිනිස්සුන්ට වැඩියෙන්ම කරදර වෙන්නේ නැතුව මේ හිගන්නෝ නිසා නෙවෙයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බස් වල වැඩ කරන අය කතා කරලා හිගන්නන්ව නග්ග ගන්නේ නෑ මම දන්න තරමින් නම්..... :yes: දවසක්, අපේ කොන්දොස්තර කෙනෙක්, හිගන්නෙක්ට බස් එකට නගින්න එපා කියලා, ඒ හිගන්නා බැනලා තිබ්බා තිත්ත කුනුහරුපෙන්...... :angry:
     
    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    එහෙනම් ෂීට් ගාණට මිනිස්සුත් ගත්ත නම් හරිනේ ඒකෙනුත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙනවා කියලා මුන්ට පේන්නේ නැද්ද. හවසට වැඩ ඇරිලා යනකොට මිනිස්සුන්ව ලංකාවේ සමහර පැතිවල පටවන්නේ පොල්පටවනවා වගේ. ඒ මදිවට පස්සට යන්නලු, ඉස්සරහට යන්නලු, මාරු සල්ලි නෑ ලු, ටොෆි දෙන්න අහනවා, පැද පේළියක් ගැන කියවනවා, අර මේවා එක විකාරයක් ඕවායින් තමයි මිනිස්සුන්ට වැඩියෙන්ම කරදර වෙන්නේ නැතුව මේ හිගන්නෝ නිසා නෙවෙයි.

    Lankawe inna minissu ganata bus kohenda ban.. ehema gannawa nam hawasa 5ta wada iwara karala thawa bus eke naginnath paya ganan polimaka inna wei.. :shocked::shocked:
     
    GSRZ2010

    Junior member
  • Dec 28, 2008
    359
    15
    18
    me lagadi nam mama giaya bus ekaka donation collect kara podi girl kenekta injection ekak masa 3n 3nta one kiyala. ekak RS 80000 k kiyala. but welawata a bus eke car eka kadila nagga Dockek idala ara penwana file eka aran baluwa. ita passe mukukth aulak pennuweth nay a doka but kalaniyedi policeyen bus eka nawathwala aruwa allagena giya. eta passe thamai ara file eka balapu kena Colombo genaral hospotal eke dokek kiyala kiwe. mans 119 cl karala. onna dan wada. maru ne..
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    එහෙනම් ෂීට් ගාණට මිනිස්සුත් ගත්ත නම් හරිනේ ඒකෙනුත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙනවා කියලා මුන්ට පේන්නේ නැද්ද. හවසට වැඩ ඇරිලා යනකොට මිනිස්සුන්ව ලංකාවේ සමහර පැතිවල පටවන්නේ පොල්පටවනවා වගේ. ඒ මදිවට පස්සට යන්නලු, ඉස්සරහට යන්නලු, මාරු සල්ලි නෑ ලු, ටොෆි දෙන්න අහනවා, පැද පේළියක් ගැන කියවනවා, අර මේවා එක විකාරයක් ඕවායින් තමයි මිනිස්සුන්ට වැඩියෙන්ම කරදර වෙන්නේ නැතුව මේ හිගන්නෝ නිසා නෙවෙයි.

    සිරා කතාව..... මුලින්ම ඕවට තමා උත්තර හොයන්න ඕනා...කොහෙද ඉතින්, ගමනා ගමන මණ්ඩලේ ඉන්නේ බස් වල යන උන් නෙමේ නේ.... උන්ට මේවා තේරෙන්නේ නෑ...
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බස් වල වැඩ කරන අය කතා කරලා හිගන්නන්ව නග්ග ගන්නේ නෑ මම දන්න තරමින් නම්..... :yes: දවසක්, අපේ කොන්දොස්තර කෙනෙක්, හිගන්නෙක්ට බස් එකට නගින්න එපා කියලා, ඒ හිගන්නා බැනලා තිබ්බා තිත්ත කුනුහරුපෙන්...... :angry:

    :shocked::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Lankawe inna minissu ganata bus kohenda ban.. ehema gannawa nam hawasa 5ta wada iwara karala thawa bus eke naginnath paya ganan polimaka inna wei.. :shocked::shocked:

    ආණ්ඩුවට තියෙන්නේ පාරවල් ටික හදලා, බස් ටිකක් දාන්නනේ. මිනිස්සුන්ට හිරිහැරයක් වෙන්නේ ෂීට් ගාණට ගන්නේ නැති නිසයි වැඩියෙන්ම. පොල් පටවලා වගේ යනකොට හිරහැරවෙනවා අනන්තවත්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුවට තියෙන්නේ පාරවල් ටික හදලා, බස් ටිකක් දාන්නනේ. මිනිස්සුන්ට හිරිහැරයක් වෙන්නේ ෂීට් ගාණට ගන්නේ නැති නිසයි වැඩියෙන්ම. පොල් පටවලා වගේ යනකොට හිරහැරවෙනවා අනන්තවත්.
    ශීට් ගානට යන්න බස් කීයක් දාන්න ඕන කියලද උඹට හිතෙන්නෙ?:dull:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    බස් වල වැඩ කරන අය කතා කරලා හිගන්නන්ව නග්ග ගන්නේ නෑ මම දන්න තරමින් නම්..... :yes: දවසක්, අපේ කොන්දොස්තර කෙනෙක්, හිගන්නෙක්ට බස් එකට නගින්න එපා කියලා, ඒ හිගන්නා බැනලා තිබ්බා තිත්ත කුනුහරුපෙන්...... :angry:

    kata karala nagga ganne nethi unata unta naginna epa kiyanna tharam kondak nedda. baswala weda karana unta... eth.. kamak nee. wedak karaganna beri asara wayasaka ehthatama higannek nam...

    dan bas walata nagin un apita wada hodata edala mala karabuth dala higanam illanne... Udeta mala paniniwa mun dakiddi... Api munta keeyak hari denawa kiyanne lankawata nikamo bo-karanawa kiyana eka.. Anek peththen attatama asarana ayata karana asadaranayak...

    E wagema me ayta job kranna beruwa neme. ne.. boruwen wanchawen lesiyen j-wath wenna balanne..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ශීට් ගානට යන්න බස් කීයක් දාන්න ඕන කියලද උඹට හිතෙන්නෙ?:dull:

    මම පෙන්නලා දුන්නේ මිනිස්සුන්ට වැඩියෙන්ම කරදර වෙන්නේ පොල්පටවන නිසා මිසක් හිගන්නේ නිසා නෙවේ කියලයි. ප්‍රශ්ණයට උත්තර හොයන්නේ නැතුව වටේ යන එකයි මුන් කරන්නේ. ඕක හරියට පාරවල් වල වාහන වැඩියි කියලා වාහන වලට අධික බදූ මිළක් ගැහුවා වගේ වැඩක්, විශ්ව විද්‍යාල වලට යන සෙනග වැඩි නිසා රැකියා දෙන්න බෑ කියලා A/L වලින් අඩු කොටසක් විශ්ව විද්‍යාලට ගන්නවා වගේ වැඩක්. රටක් සංවර්ධනය වෙනවා කියන්නේ රටේ වර්ධනයක් වෙනකොට ඒක දරාගන්න බෑ කියලා සීමා පනවන එක නෙවෙයි. වර්ධනය සදහා සහයෝගය දැක්වීම සහා එයින් ප්‍රතිලාභ ගැනීම සදහා පියවරවල් ගැනීමයි. මිනිස්සු පොල්පටවලා වගේ බස් වල රැකියා සදහා ගියාම වෙන්නේ මිනිස්සුන්ගේ ධෘතිය(Morale) අඩුවෙන එකයි එතකොට එම රැකියා ස්ථානයේ එලදායිතාව අඩුවෙනවා මේක රැකියා ස්ථාන බහුතරයකට බලපානවා නම් රටේ ශ්‍රම බලකාය අඩු එලදායිතාවකින් ක්‍රියාකරන්නේ මේක රටකට පාඩුවක්. මිනිස්සුන්ට වැඩියෙන් මගදි , රැකියා ස්ථානයේ, ගෙදර මානසික වශයෙන් පීඩනයට ලක්වෙන්න වෙනවා නම් ඒක වක්‍රකාරයෙන් රටේ සංවර්ධනය සදහා බලපානවා.

    ඒ වගේම තමයි රටේ වාහන වැඩි නම් ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සුන්ගේ ආදයමේ ප්‍රගතියක් තියෙනවා කියන එකයි, එතකොට පුලුවන් තරම් රටේ පාරවල් හදලා දෙන එකයි කරන්න තියෙන්නේ, ගුවන් පාලම්, අධිවේගි මාර්ග තැනීම , එකම ස්ථානයකට රටේ ප්‍රධාන ගොඩනැගිලි තියන්නේ නැතුව නගර කිහිපයකට මේක බෙදා හැරලා එම නගර සංවර්ධනය කරන ගමන් මාරග තැනීම, එතකොට මාර්ග තදබදයත් අඩුවෙනවා. නමුත් ඒකට ලංකාවේ බහුතරයක් රැකියා ස්ථාන, පාසැල්, රජයේ ගොඩනැගිලි තියෙන්නේ කොළඹ මේක වෙනස් විය යුතුයි. කළුතරට ටිකක් දානවා, ගම්පහට ටිකක් දානවා , ඔය වගේ නගර වලට රටේ වැදගත් රජයේ ගොඩනැගිලි, පාසල්, රැකියා ස්ථාන බෙදා හැරලා එම ස්ථාන සදහා කඩිනමින් යන්න ඕන විදියට මාරග තනන එකයි කරන්න ඕනේ. දැන් බලන්න කොළඹ , මාතර මාරගයේ ගල්ලට යන්න ගතවෙන්නේ විනාඩි 60 යි. නමුත් කොළඹ මාර්ග තදබදයක් අස්සේ ගියොත් ඔය 60 නිකම්ම ගතවෙනවා පාරටම. කෙටිකාලීන වාසි සදහා නෙවෙයි දීර්ග කාලීන වාසි ගැනයි හිතන්න ඕනේ.

    ලංකාවේ ඔය යන විදියට ගියොත් තුන්වෙනි ලෝකයේම තමයි හැමදාම ඉන්නේ.
     
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    මම එකගයි මේ අදහස් වලට. :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කුඩ්ඩෝ තමයි බන් හිගා කන්නේ ලමයි පෙන්නලා ලෙඩ පෙන්නලා හොදට කුඩු ගහනවා
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    දැං ඉන්න හිගන්නො බහිනිකොට කොන්දොස්තරටත් කීයක්හරි දීල යන ජාතියෙ අයියල. අනික මං පත්තරේක දැක්ක ඔය Pick Pocket කාරයොත් කොන්දට කීයක්හරි දීල බහිනවලු. එතකොටනෙ ආයෙත් දවසක එන්න පුළුවන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    me lagadi nam mama giaya bus ekaka donation collect kara podi girl kenekta injection ekak masa 3n 3nta one kiyala. ekak RS 80000 k kiyala. but welawata a bus eke car eka kadila nagga Dockek idala ara penwana file eka aran baluwa. ita passe mukukth aulak pennuweth nay a doka but kalaniyedi policeyen bus eka nawathwala aruwa allagena giya. eta passe thamai ara file eka balapu kena Colombo genaral hospotal eke dokek kiyala kiwe. mans 119 cl karala. onna dan wada. maru ne..

    Onna sira wada karayo.