යාත‍්‍රා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් විදිහට යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය අද පටං ගත්තා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වැඩිදියුණු කළ ‍මගී ප්‍රවාහන ‍බෝට්ටු මේ සඳහා යොදාගන්නවා.

දැනට කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වෙනවා. මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට යන්න පුළුවන්.




68830081_1875943959218646_3637330502161006592_n.jpg



68531295_1875944012551974_6764098953148366848_n.jpg



68751570_1875944472551928_1270936017511120896_n.jpg
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තම මහන්සියේ ප්‍රතිලාභ ජනතාවට ලබා දී නිහඩවම ලබන ආත්ම තෘප්තියෙන් පමණක් සැනසෙන නිහතමානී ජනතාවාදී නොසැලෙන නායකත්වය රනිල්ය ❤️🙏




68699321_649795448764314_7165024014107148288_n.jpg
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
රනිල් සර් කොලබ ඇම්ස්දාම් නුවර වගේ කරලා ගනී.. චිරන් ජයතු ඇත් රජුනි..
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    තම මහන්සියේ ප්‍රතිලාභ ජනතාවට ලබා දී නිහඩවම ලබන ආත්ම තෘප්තියෙන් පමණක් සැනසෙන නිහතමානී ජනතාවාදී නොසැලෙන නායකත්වය රනිල්ය ❤️🙏


    fDR9j8u.gif
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,552
    20,975
    113
    තම මහන්සියේ ප්‍රතිලාභ ජනතාවට ලබා දී නිහඩවම ලබන ආත්ම තෘප්තියෙන් පමණක් සැනසෙන නිහතමානී ජනතාවාදී නොසැලෙන නායකත්වය රනිල්ය ❤️🙏


    :D:D:D:D:D:confused::confused::confused::eek::eek::eek::eek::baffled::rofl::sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ


    මහින්දගේ ආණ්ඩුව තිබුනානම් ඕවා පටන් අරං ගොඩක් කල්. මුලින් වැව සුද්ද කරලා ඉදපන්. ගදගහනවා හොදටම. දාඩිය පෙරාගෙන කොළබ ගිය කාලේ ඉවරයි කියන්නේ ඇයි උබ හිතුවද මිනිස්සු කොළබ එන්නේ යුනියන් ප්ලේස් වල ඉදන් කියලා කැරි දෙමලෝ ?

     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කලින් ආණ්ඩුවෙන් මීට අවුරුදු 5 කට කලින් පටන් අරගන්න තිබුන ඒව තමයි මුන් දැන් ගෙදර යන්න කලින්
    කරන්නෙ. කලින් රට ගිය වේගෙන් ගියානම් මේ වෙනකොට හම්බන්තොට, නුවර මිනිස්සු යන්නෙ හයිවේ ඒකෙන්.
    නෙලුම් කුලුන විවුර්ත කරල, මොනොරේල් බාගයක් දුරටවත් හදල. උඹලගෙ ආව කල්ලිය හදපු දෙමලු ටික ගෝට සුදු වෑන් ඒකෙන් අතුරුදන් කරල.
     
    Last edited: