අනේද කියන්නේ මචන්... තාම කාලා බීලා බඩ අත ගානවා ඇති.... "රටට පෙර බඩ" නේ එයාලගේ සටන් පාඨය... ඇත්තටම දූෂණ වංචා ගැන කැක්කුමක් තිබුන නම් හොරුන්ට ඇපත් නොදී සට සට ගාලා හිරේ දාන්න පුළුවන් නේ... file ටික ඔක්කොම තිබුනේ එයාලගේ අතේ නේ...බලයට එන පරක්කුව විතරයි නේ තිබුනේ...
සෝභිත හාමුදුරුවෝ ඉන්නවද නෑ... අර ගිනිතියාගන්න හදපු එක්කෙනා හොරෙන්ම ගිනි තියාගෙනද අපවත් වෙලාද මන්දා..., සද්දයක් නැත්තේ.. පන්සලේ ඇබිත්තයා නම් පුපුර පුපුරා කතා කරනවා දකිනවා ඉදල හිටලා.. ඒත් facebook එකේ පොර ගේ page එකේ මිනිස්සු දාල තියෙන comments දැක්ක නම් මිනිහට කන බත් ටික වත් ගිලෙනවද කියල සැකයි...

අන්න ඒකනෙ මචන් පෙට්රොලුයි,කොත්තමල්ලියි අඩු වුනානෙ බං යුද්ධෙ දින්න වගේද ?dn divaina tath heta anidda ranila shot eka dei wage....
api nodanuwathwa yapane mona mona wenawa athda....
kmk na paanui,petrol , koththamalii adu unane![]()




dn divaina tath heta anidda ranila shot eka dei wage....
api nodanuwathwa yapane mona mona wenawa athda....
kmk na paanui,petrol , koththamalii adu unane![]()
වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.
ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.
මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.
මම කලපනා කරන්නේ හිනා වෙන්නද නැත්නම් අඩන්නද කියල.
යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,
මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්
![]()


bump
Bump !!!
Good Thread !!
යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,
මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්
![]()

