යාපනයේ ඇත්ත තත්වය...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේද කියන්නේ මචන්... තාම කාලා බීලා බඩ අත ගානවා ඇති.... "රටට පෙර බඩ" නේ එයාලගේ සටන් පාඨය... ඇත්තටම දූෂණ වංචා ගැන කැක්කුමක් තිබුන නම් හොරුන්ට ඇපත් නොදී සට සට ගාලා හිරේ දාන්න පුළුවන් නේ... file ටික ඔක්කොම තිබුනේ එයාලගේ අතේ නේ...බලයට එන පරක්කුව විතරයි නේ තිබුනේ...
    සෝභිත හාමුදුරුවෝ ඉන්නවද නෑ... අර ගිනිතියාගන්න හදපු එක්කෙනා හොරෙන්ම ගිනි තියාගෙනද අපවත් වෙලාද මන්දා..., සද්දයක් නැත්තේ.. පන්සලේ ඇබිත්තයා නම් පුපුර පුපුරා කතා කරනවා දකිනවා ඉදල හිටලා.. ඒත් facebook එකේ පොර ගේ page එකේ මිනිස්සු දාල තියෙන comments දැක්ක නම් මිනිහට කන බත් ටික වත් ගිලෙනවද කියල සැකයි...

    වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.
    ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.
    මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.

    මම කලපනා කරන්නේ හිනා වෙන්නද නැත්නම් අඩන්නද කියල.:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    dn divaina tath heta anidda ranila shot eka dei wage....
    api nodanuwathwa yapane mona mona wenawa athda....
    kmk na paanui,petrol , koththamalii adu unane :P
    අන්න ඒකනෙ මචන් පෙට්‍රොලුයි,කොත්තමල්ලියි අඩු වුනානෙ බං යුද්ධෙ දින්න වගේද ?:yes:
     
    • Like
    Reactions: funkyguy89
    Jul 5, 2012
    1,773
    265
    0
    මොකද්ද මේකෙ වැරැද්ද? පෙලපාලි යන එක, සාමකාමි උද්ගෝශන තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ශනයක්. මේව තව තියෙන්නෙ ඔනේ. මහින්ද බල්ල යාපනේ සුදු වෑන් යවල , හමුදාවේ බත් ගොට්ටො යවල මිනීමරල, මිනිස්සු අතුරු දහන් කරල ඒ මිනිස්සු යටත් කරල තිබ්බ කාලේ ඉවරයි.

    මහින්දගේ බත් ගොට්ටොන්ට , කුජීත ජාතීවාදීන්ට, මහින්ද නැති සෝකේ තිබ්බට අපිට එහෙම අමාරුවක් නැහැ.

    :lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    dn divaina tath heta anidda ranila shot eka dei wage....
    api nodanuwathwa yapane mona mona wenawa athda....
    kmk na paanui,petrol , koththamalii adu unane :P

    "දිවයින" ට දැනටම ෂොට් එක දීල මචන්... නලින් ද සිල්වා ගේ ලිපි පලකරන එක සම්පූර්ණයෙන් නවත්තලා... කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව...
    දිවයින ටයි රිවිර ටයි රනිල් ප්‍රසිද්ධියේ බන්නේ ජාතිවාදය අවුස්සනවා කියලා... ඔන්න ඔහොමයි යහපාලන මාධ්‍ය නිදහස...මේවට ලිප්ටන් වටරවුමේ කෑගහන්න NGO වලින් සල්ලි දෙන්නේ නෑ....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.
    ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.
    මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.

    මම කලපනා කරන්නේ හිනා වෙන්නද නැත්නම් අඩන්නද කියල.:rofl:

    එයා ඔය හැමදෙයක්ම නොදැන නෙමෙයි කලේ... දැන් අපිට බබා පාට් දානවා... යහපාලන කට්ටිය එයාට මුදුන් මල්කඩක් වගේ සලකයි කියල හිතෙන තමයි කඩේ ගියේ....හිතපු දේ නොවුනම දැන් එයා බබා පාට් දානවා, මිනිස්සු හරක් කියල හිතාගෙන... යහපාලනය ගේන්න වලි කාපු එකම මිනිහෙක්වත් රට ගැන නෙමෙයි, තමන්ගේ බඩ ගැනයි, තමන්ගේ බල තණ්හාවයි විතරයි බැලුවේ... සෝභිත හාමුදුරුවොත් ඒ ගොඩේ මයි... ඔබවහන්සේට නිවන තව ගොඩාක් දුරයි සාදු...
     
    Last edited:
    • Like
    Reactions: sarika406

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,

    මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්

    11015071_364585370396153_6923976330638894700_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,

    මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්

    11015071_364585370396153_6923976330638894700_n.jpg

    දින 100 ට ලගයි නේ සහෝ... ඒකයි ඔය වෙනස... ඔය වෙනස ලබාගන්න මොන තරම් කට්ටියක් හංස පූට්ටු දැම්මද? ඒ නිසා මුකුත් කියන්න එහෙම එපා...
    නොමිලේ ළමයින්ට දුන්න නිල ඇදුම් වලට, මේ පාරත් 2002 තිබුන දින 100 වැඩපිළිවෙල වගේ ග්‍රාමසේවක සහතික අරගෙන එන්න කියන කාලය වැඩි ඈතක නෑ... ඇයි නොමිලේ දුන්න පෙළපොත් ඔක්කොම බහු පෙළපොත් සංකල්පය යටතේ කඩෙන් සල්ලි වලට ගන්න හදපු වැඩපිළිවෙල මොන තරම් සාර්ථක උනාද? ඒ වෙනස උදෙසා......, අපිට ඕනේ මෛත්‍රී යුගයක්.....
    :yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Bump !!!

    Good Thread !!

    thanks...

    යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,

    මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්

    11015071_364585370396153_6923976330638894700_n.jpg

    රු.50 ක ටිකට් එකකුත් කඩලා..., Park at your own risk ලු...:rofl::rofl:
     
    Last edited:

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඇත්තෙන්ම දැන් රටේ වෙනසකට වඩා විනාසයක් සිදුවෙන බව උතුරේ සිදුවන දේවලින් පෙනේ. මෙරටේ බොහෝ මාධ්‍ය මෙය සැගවීමට උත්සහ කරන විට රනිල්ගේ පවුලට නෑකම් ඇති දිවයින පුවත් පතේම මෙම ලිපිය පලවීම සතුටට කරුණකි.