යාපනයේ දෙමල ජනතාවට JVP චන්ඩි පාට් වලට රනිල් අද උත්තර දෙයි

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113

    කැතයි කැතයි කැතයි අනුර උතුරෙත් දකුණෙත් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි :yes:


    millenium city eka hoaaaai :rolleyes:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    RW ta tamil muslim votes thiiyenwa

    pora issara idan un ekka samen gemak gahanna baluwe,
    harigiyath nathth

    tamil party tika wunath sambandan hitiya nam set wenam serama wage rw ta

    habayi wathu set eka nam wenama scene ekak,
     
    • Like
    Reactions: Jack London

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනුරය චණ්ඩි පාට් දැන්මම දාන්න පටන් අරන්ද ගොඩේ බයියෙක් වගේ..සිංහල උන්ව ගොනාට අන්ඳනව වගේ ලේසි වෙන්නේ නෑ හැබැයි. 😅
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    ඒක විතරයි මුන් නොට් කරගෙන තියෙන්නේ.


    Cat Bear GIF
     
    • Haha
    Reactions: Jack London

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,868
    113
    Seeya kohomath Dan out. Tharage tiyenne sajiya vs anura
    ඉස්සර රනිල්ලා මහින්දලා බිම අල්ලගෙන හිටියා. ජෙප්පෝ online . දැන් බිම සහ online දෙපැත්තෙන්ම මාලිමාව ඉදිරියෙන් ඉන්නවා.
     
    • Haha
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    මේකද තර්ජනය? 😬
    තර්ජනයක් තමයි බන් ඕක .

    හිතපන් උබට කවුරු හරි කියනව මේ ඔක්කොම කට්ටිය කැමති එකට විරුද්දව චන්දෙ දුන්නොත් උන් මොන විදියට හිතයි ද දන්නේ නෑ .
    (සිංහල දෙමල කලින් තිබ්බේ යුද්දේ කියලා මූ නොදන්නවා නෙවෙයි නේ ) ... එහෙම ඔයාල ගැන දකුණේ උන් හිතනවට කැමති ද ?
    උබල මට චන්දෙ නොදී සිංහලුන්ගේ හතුරෝ වෙන්න යන්නේ කියලා ඔය කියන්නේ ..