යාපනයේ පිපිරීමක් 🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    යාපනයේ පිපිරීමක් - පොලිස් නිලධාරියෙකුට තුවාල

    යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

    අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

    පිපිරීම සිදු වූයේ කුමක් ද යන්න සොයා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ටැට්ටර් ටෑර් එකක් පුපුරන තැන හරියටම පරණ යකඩ බඩු එකතු කරන කෙනෙක්ගෙ යකඩ පෙට්ටියක් තිබිලා. පොඩි යකඩ කෑලි ටිකක් විසිරිලා ගිහින්. එච්චර බරපතල දෙයක් නෙවේ. කලබල වෙන්න එපා.
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    Jvp eke gammiris ibrahim ayth patan aran wage :yes: :yes:

    සර්ට කියහන් JVPත් සම්බන්ධයි කියල. පොර දන්නේ නැතුව ඇති... සර්ගෙන් පඩිගන්නා තව බෝම්බ කාරයෝ කීයක් ඇත්ද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සර්ට කියහන් JVPත් සම්බන්ධයි කියල. පොර දන්නේ නැතුව ඇති... සර්ගෙන් පඩිගන්නා තව බෝම්බ කාරයෝ කීයක් ඇත්ද?
    Jvp ibrahim ge lamai bomba gahuwa kiyala dannawa ekane badurdeen ge unuth arrest kare evidence okkoma lapakota winasa karala. Malik sir gen padi gattu bomba karayo tawa innawa tama ekane me pipirenne. Pansal walatath gahanna giye. Jvp Gam miris ibrahim gen salli gaththu lapakota tama innawa. investigation ynawa habai arrest karama ka gahanneth oya balloma tama .. Mawanelle budu pilima winasa karapu kale hitapu jvp lapaya katha karada??:D :yes: :yes: ;) ;) :D :D
     
    ඉතින් සර්ට කියපිය ලපයව අත්අඩංගුවට ගන්න කියල.... උඹ දන්නා දේවල්. යකෝ බලන්යනකොට සර්ගේ තැන ඉන්න ඕනේ උඹනේ :LOL:.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉතින් සර්ට කියපිය ලපයව අත්අඩංගුවට ගන්න කියල.... උඹ දන්නා දේවල්. යකෝ බලන්යනකොට සර්ගේ තැන ඉන්න ඕනේ උඹනේ :LOL:.
    ehema arrest karanna ba evidence collect karanna one. anika lapayawa danna wenama cell ekak oni nathnam hire inna minisunta inna hambu wenne na. hire inna unta daduwam dekak denna bane lapakota wage kuhaka ballekge katha ahanna deela.. Man danna dewal gana hoyana lapakotage buruwa hewwe na neda me nugath lapakota kalugal iwara wenawa kiwwama me lapaya kohomada kalugal gana danne kiyala? bappage gani ussan apu kuhaka lapaya kohomada shiranthi election illai kiyala kiyanne kiyala.. :D :D :yes: :yes: :D :D
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    ටැට්ටර් ටෑර් එකක් පුපුරන තැන හරියටම පරණ යකඩ බඩු එකතු කරන කෙනෙක්ගෙ යකඩ පෙට්ටියක් තිබිලා. පොඩි යකඩ කෑලි ටිකක් විසිරිලා ගිහින්. එච්චර බරපතල දෙයක් නෙවේ. කලබල වෙන්න එපා.
    Are u joking or for real ??
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සර්ට කියහන් JVPත් සම්බන්ධයි කියල. පොර දන්නේ නැතුව ඇති... සර්ගෙන් පඩිගන්නා තව බෝම්බ කාරයෝ කීයක් ඇත්ද?

    ඒබ්‍රහම් නානද කිව්වෙ තම්බි යාළු?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Are u joking or for real ??
    උබලට බොරු කියලා මට තෑගි ලැබෙනවද?

    ඉතා තුනී වීදුරු කෑලි සුවල්පෙකුයි ඉතා කුඩා ප්‍රමානෙ බයිසිකල් බෝල කැබලි කිහිපයක් වගේ සුළු සුළු දේවල් තමයි යකඩ පෙට්ටිය ඇතුලෙ තිබිලා තියෙන්නෙ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    උබලට බොරු කියලා මට තෑගි ලැබෙනවද?

    ඉතා තුනී වීදුරු කෑලි සුවල්පෙකුයි ඉතා කුඩා ප්‍රමානෙ බයිසිකල් බෝල කැබලි කිහිපයක් වගේ සුළු සුළු දේවල් තමයි යකඩ පෙට්ටිය ඇතුලෙ තිබිලා තියෙන්නෙ

    :nerd::nerd::nerd::nerd: