යාපනයේ සත්‍ය කතාව...

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    කෝ අර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?

    කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........

    අන්තරේ නිහඩයි...
    පා.ච. ල නිහඩයි.....
    NGO නිහඩයි.....
    මාද්‍ය නිහඩයි....
    ආණ්ඩුව නිහඩයි......

    බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර් හම්බුනාම ඇතිනේ නේද?

    සහජීව්නෙලු.... හැබැයි අපිට නෙමේ... ඇත්තටම ත්‍රස්තවාදීන්ට. තවමත් බීෂණය වපුරන..
    මේ ළමයි නෙවෙයිද? ජාතිවදේ නෙවෙයිද? ජීවිත නෙවෙයිද?

    ඒත් ....
    ජනතාව... ඔවුනුත් නිහඩයි....

    ජාතියම නිහඩ වී අවසන්ද?..... :(:(:(:(
    :(
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මචන් අන්තරය මම දන්න විදියට ඔය ප්‍රශ්නය ගැන යාපනේ මහා ශ්ශ්ෂ්‍ය සංගමයත් එක්ක කතා කරන්න තියනවා, නමුත් උන්ගේ බලය තියෙන්නේ දෙමල ජතිවදේ ඔලුව උඩ තියන් ඉන්න උන් ගාව. එකයි ප්ර්ශේනේ.

    ඒ සේරම දේවල් නිසා දෙමල මිනිස්සුන්ට සිංහල මිනිහා ගැන තියන ජාතිවාදී අදහස ඉවත් කරන්න ජවිපෙ වැඩසටහම් මාලාවක් ක්‍රියාත්මක කරලා තියනවා. වැඩි විස්තර මේකේ බලපන්

    https://www.facebook.com/syulanka/

    tfs mcn :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු බෙදා වෙන්කරන්න් හරිම ලේසියි පොඩි උත්සහයයි ගැන ඕන, නමුත් බෙදා වෙන්වුන මිනිස්සු එකතු කරන එක තමයි ගේම. එක කරන පුළුවන් උන් තමයි මිනිය මිනිසත් වීරයෝ. දෙමලාගේ හිතේ සිංහලය ගැන තරහව හා වෛයිරය තියනකනුත් සිංහලයාගේ හිතේ දෙමළා ගැන තරහව හා වෛයිරය තියනකනුත් මේ ප්‍රශ්න හැමදම මේවිදියට තියේවි. මිට වඩා ගැටළු ඇතිකරවී. :dull::dull:

    මට මතකයි අපි university ඉන්න කොට සිංහල දෙමල කිතුනු හැම සංස්කෘතික ආගමික උත්සවයක්ම කලේ පිඨ ශිෂ්‍ය සංගමය මගින්. අපි කිසිම අහමික ජාතික සංගම් හදන්න දුන්නේ නැ. වරක් කට්ටිය එකතුවෙලා කිතුනු සංගමයක් පටන් ගන්න ගිහින් අපි එක කතා කරලා පටන් ගත් තැනම නතරකලා. ජයග්‍රහණය කියන්නේ සියලුම සිසුන් එකතු වෙලා ඒ ඒ ආගමික උත්සව සමරාන් එක. දෙමල කුතුන් උන් අපිත් එක්ක පොසොන් එකට අපි හදන කරකැවෙන කුඩුවට උදව් කළා. වෙසක් සැමරුවා හපුගල පන්සලේ බෝදිපුජා තිබ්බා. අපි නත්තලා සැමරුවා ගව, තයිපොන්ගල් සැමරුවා. අවාසනාවට ආරංචි විදියට දැන් එක නැ. එක එක ආගම නමින් සංගම් ගහගෙන. දැන් මුස්ලිම් කට්ටිය වේනම පල්ලියක් පිටය තුල ඉලනවලු. අපේ උගත් තරුණයෝ මෙහෙමනම් අනිත් මිනිස්සු ගම මොනකතදා
    මචං වැලිගමයා ඔය ඔක්කොම බ්‍රහ්ම ටෝක් අපට විතර ද? ආ....අපට විතර ද???
    යාපනේ මහා ශිෂ්‍ය සංගමේට ඕය බ්‍රහ්ම ටෝක් නැද්ද?????

    උඹ ඔය ටෝක ම දීපං උන්ට....
    උඹලත් මාර පොරවල්, ගුටි කාපු උන්ට තමා සහජීවනේ සහජීවනේ ගාන්නේ....
     

    waligamaya

    Well-known member
  • මචං වැලිගමයා ඔය ඔක්කොම බ්‍රහ්ම ටෝක් අපට විතර ද? ආ....අපට විතර ද???
    යාපනේ මහා ශිෂ්‍ය සංගමේට ඕය බ්‍රහ්ම ටෝක් නැද්ද?????

    උඹ ඔය ටෝක ම දීපං උන්ට....
    උඹලත් මාර පොරවල්, ගුටි කාපු උන්ට තමා සහජීවනේ සහජීවනේ ගාන්නේ....

    දැන් උබ කියන්නේ අපිට යාපනේ හරි මෙහෙ හරි ළහ ඉන්න දෙමළෙක් අල්ලන් තඩි බැන්න කියලද? එහෙම ද වෙන්න ඕන. එහෙම කලාම ඔක්කොම හරියනවනම් යමන් 8.40 night mail එකේ ගිහින කපලා කොටලා ගිනි තියලා එමු. කොබන් උබේ සසල හද, එක සලිත හද වෙලා කැකැරෙනවද

    මම කිව්වේ ඇවිලෙන ගින්න ට තෙල් දාලා තව තව අවුලලා, අපේම මිනිස්සු එගිනට අව්ලෙන්න දේනේ නැතුව. එක නිවන්න. ඕන මෝඩයෙක්ට ගිනි අවුලන්න පුළුවන්.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උබ කියන්නේ අපිට යාපනේ හරි මෙහෙ හරි ළහ ඉන්න දෙමළෙක් අල්ලන් තඩි බැන්න කියලද? එහෙම ද වෙන්න ඕන. එහෙම කලාම ඔක්කොම හරියනවනම් යමන් 8.40 night mail එකේ ගිහින කපලා කොටලා ගිනි තියලා එමු. කොබන් උබේ සසල හද, එක සලිත හද වෙලා කැකැරෙනවද

    මම කිව්වේ ඇවිලෙන ගින්න ට තෙල් දාලා තව තව අවුලලා, අපේම මිනිස්සු එගිනට අව්ලෙන්න දේනේ නැතුව. එක නිවන්න. ඕන මෝඩයෙක්ට ගිනි අවුලන්න පුළුවන්.
    නෑ...ඒක නෙවෙයි....උඹ මස්සිනා මේක බොහොම පටු කරනව නෙ.....
    මම කියන්නේ වැරදි කරපු උන්ට නීතියේ හැටියට දඩුවම් දෙන්න ඕන කියලා....
    ආයෙ මෙහෙම නොවෙන්න කටයුතු සලසන්නඕන කියලා....

    තැලුම් කාපු එකාට සහජීවනේ ගැන බ්‍රහ්ම ටෝක් දීල වැඩක් නෑ මලේ.....
     

    waligamaya

    Well-known member
  • නෑ...ඒක නෙවෙයි....උඹ මස්සිනා මේක බොහොම පටු කරනව නෙ.....
    මම කියන්නේ වැරදි කරපු උන්ට නීතියේ හැටියට දඩුවම් දෙන්න ඕන කියලා....
    ආයෙ මෙහෙම නොවෙන්න කටයුතු සලසන්නඕන කියලා....

    තැලුම් කාපු එකාට සහජීවනේ ගැන බ්‍රහ්ම ටෝක් දීල වැඩක් නෑ මලේ.....

    එක ඇත්ත. එහෙම වෙන්න ඕන නැත්තම අගතියට පත් උන් උන්ගේ විදියට පලිගන්න් යනවා. මම කියන්නේ මේ සිද්දිය මුල්කරන් දෙමළා අපිට කෙලෙව්වා කියලා කෑගහන අපේ උන් නවත්වන්න. සහා දෙමලාට අපි ගැන තියන තරහව උගෙන් ඉවත් නොකරන තාක් මේවා මේවිදියට තියනවා කයන එක අපේ උන්ට ඒත්තු ගන්වන්න.