කෝ අර විශ්ව විද්යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?
කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........
අන්තරේ නිහඩයි...
පා.ච. ල නිහඩයි.....
NGO නිහඩයි.....
මාද්ය නිහඩයි....
ආණ්ඩුව නිහඩයි......
බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර් හම්බුනාම ඇතිනේ නේද?
සහජීව්නෙලු.... හැබැයි අපිට නෙමේ... ඇත්තටම ත්රස්තවාදීන්ට. තවමත් බීෂණය වපුරන..
මේ ළමයි නෙවෙයිද? ජාතිවදේ නෙවෙයිද? ජීවිත නෙවෙයිද?
ඒත් ....
ජනතාව... ඔවුනුත් නිහඩයි....
ජාතියම නිහඩ වී අවසන්ද?.....![]()


