යාපනයේ සරසවි සිසුන් විරෝධතාවක !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    යාපනයේ සරසවි සිසුන් විරෝධතාවක !!

    ඒ නවය මාර්ගය යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 1500 ක් පමණ මේ වනවිට විරෝධතාවක නිරත වී සිටිනවා. ඒ, මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි බල කරමින්.

    අද (24) පෙරවරුවේ සිසුන් මෙම විරෝධතාව ආරම්භ කළේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි. ඊට ඇතුළුවන ප‍්‍රධාන පිවිසුම අවහිර කරමින් ඔවුන් පළමුව විරෝධතාවයේ නිරත වුණා.

    මේ නිසා පෙරවරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි නිලධාරීන්ට සහ ජනතාවට ඊට ඇතුළුවීමට ද අවස්ථාව හිමි වූයේ නැහැ.

    කෙසේ වෙතත් ඉන් අනතුරුව සිසුන් ඒ නවය මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාව ආරම්භ කළා. මේ හේතුවෙන් යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසළින් ඒ නවය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

    මේ අතර යාපනය චුන්නාකම් සහ ඒ අවට ප‍්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අතිරේක පොලිස් බලඇණි කිහිපයක් ද කැඳවා ඇති බව නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා.

    jaffna-www.nethnews.lk00002-2.jpg

    jaffna-www.nethnews.lk00004-2.jpg

    jaffna-www.nethnews.lk00004-1.jpg

    jaffna-www.nethnews.lk00001-3.jpg

    jaffna-www.nethnews.lk00001-2.jpg

    jaffna-www.nethnews.lk00002-3.jpg

    jaffna-www.nethnews.lk00003-3.jpg

    jaffna-www.nethnews.lk00006-2.jpg

    jaffna-www.nethnews.lk00007-2.jpg

    jaffna-www.nethnews.lk00005-2.jpg

    http://nethnews.lk/article/22445
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    කෝ පොලිසියේ අවම බලය? පොලිසිය පොන්න වෙලාද? දකුණේදී විතරද පොලිසිය සිංහයෝ වෙන්නේ?

    රට පාලනය කරන්නේ දෙමල ගැති පොන්නයන් පිරිසක් විසින් බව ඔප්පු කරන තවත් අවස්තාවක්..

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    කෝ පොලිසියේ අවම බලය? පොලිසිය පොන්න වෙලාද? දකුණේදී විතරද පොලිසිය සිංහයෝ වෙන්නේ?

    රට පාලනය කරන්නේ දෙමල ගැති පොන්නයන් පිරිසක් විසින් බව ඔප්පු කරන තවත් අවස්තාවක්..

    :(:(:(:( mewa dakiddi ape un laksha ganan marune aparade kiyala hitenawa..mehemath naruma palakayo..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,958
    113
    Panadura
    අද ඊයේ ඉපදුන උන්ට කියන්නේ..මෙන්න මේ වගේ මිනිස්සුත් මැරුණා ඔය වගේ නවත්තන්නේ නැතුව ගිහින්..

    https://en.wikipedia.org/wiki/Nihal_Silva

    View attachment 66673

    :yes: :yes: :(

    කෝ පොලිසියේ අවම බලය? පොලිසිය පොන්න වෙලාද? දකුණේදී විතරද පොලිසිය සිංහයෝ වෙන්නේ?

    රට පාලනය කරන්නේ දෙමල ගැති පොන්නයන් පිරිසක් විසින් බව ඔප්පු කරන තවත් අවස්තාවක්..

    :yes: :yes: :angry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඒ නවය මාර්ගය යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 1500 ක් පමණ මේ වනවිට විරෝධතාවක නිරත වී සිටිනවා. ඒ, මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි බල කරමින්.

    අද (24) පෙරවරුවේ සිසුන් මෙම විරෝධතාව ආරම්භ කළේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි. ඊට ඇතුළුවන ප‍්‍රධාන පිවිසුම අවහිර කරමින් ඔවුන් පළමුව විරෝධතාවයේ නිරත වුණා.

    මේ නිසා පෙරවරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි නිලධාරීන්ට සහ ජනතාවට ඊට ඇතුළුවීමට ද අවස්ථාව හිමි වූයේ නැහැ.

    කෙසේ වෙතත් ඉන් අනතුරුව සිසුන් ඒ නවය මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාව ආරම්භ කළා. මේ හේතුවෙන් යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය අසළින් ඒ නවය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

    මේ අතර යාපනය චුන්නාකම් සහ ඒ අවට ප‍්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අතිරේක පොලිස් බලඇණි කිහිපයක් ද කැඳවා ඇති බව නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා.

    jaffna-www.nethnews.lk00002-2.jpg

    jaffna-www.nethnews.lk00004-2.jpg

    jaffna-www.nethnews.lk00004-1.jpg

    jaffna-www.nethnews.lk00001-3.jpg

    jaffna-www.nethnews.lk00001-2.jpg

    jaffna-www.nethnews.lk00002-3.jpg

    jaffna-www.nethnews.lk00003-3.jpg

    jaffna-www.nethnews.lk00006-2.jpg

    jaffna-www.nethnews.lk00007-2.jpg

    jaffna-www.nethnews.lk00005-2.jpg

    http://nethnews.lk/article/22445

    මුං කොහෙද හිටියේ... අර සිංහල වෙස් නැට්ටුවොන්ගේ ඔලු පලනකොට....
    නිකං ඉල්ලං කන්නෙ නැතුව ඉන්න කියපල්ල... අපේ උන් යුද්දෙ ඉවර නොකරන්න මුං යන විස්ස විද්යාල....

    පාලකයො නිවටයො උනාම වෙන දේවල්...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,958
    113
    Panadura
    මුං කොහෙද හිටියේ... අර සිංහල වෙස් නැට්ටුවොන්ගේ ඔලු පලනකොට....
    නිකං ඉල්ලං කන්නෙ නැතුව ඉන්න කියපල්ල... අපේ උන් යුද්දෙ ඉවර නොකරන්න මුං යන විස්ස විද්යාල....

    පාලකයො නිවටයො උනාම වෙන දේවල්...

    :yes: :yes: :yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Shameless

    Univerity athuledi gahapu ewwata arune nathi katawal

    Eliyedi neethiwirodhi dewal karapu ewun wenuwen arenawa.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ලොල්. දැන් උඹලට මොනාද වෙන්න ඕනේ? අර රතු පස් වල වෙඩි තිබ්බා වගේ මුන්ටත් වෙඩි තියමුද? :lol::lol::lol:

    වෙඩි තියලා විතරක් මදි. දෙමල කොල්ලෝ කෙල්ලෝ ටික ගෙනල්ලා බටලන්දේ කරා වගේ හොද ආතල් ටිකක් දීලා මරන්න ඕනේ. කටුකම්බි බස්සලා, නියපොතු උගුල්ලලා, වගේ ඒවා කරන්න ඕනේ. පොනිල් දන්නවා වැඩේ කරන හැටි. උබලට නම් නොමිලේ බලන්න චාන්ස් හම්බවෙයි. අපි ඉතින් ඔය පත්තරේකින් නිවුස් වලට අහන දකින ටිකක් තමා.:(:(

    මෙන්න උබලගේ සෙට් එක එලි බහින්න හදන්නේ

    Shameless

    Univerity athuledi gahapu ewwata arune nathi katawal

    Eliyedi neethiwirodhi dewal karapu ewun wenuwen arenawa.