යාපනය , කුරුණෑගල , මොනරාගල down

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනිත් ලස්සනම වැඩේ යාපනේ පොසිටිව් කේස් එක ඩේලි යාපනේ ඉදල ගාමන්ට් එකට බස් එකේ ට්‍රැවල් කරලලු තියෙන්නේ...

    දෙයියන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම දෙයයි මේ රට සොහොනක් වෙන්නනම් දෙන්න එපා
     
    • Wow
    Reactions: malakadss

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනිත් ලස්සනම වැඩේ යාපනේ පොසිටිව් කේස් එක ඩේලි යාපනේ ඉදල ගාමන්ට් එකට බස් එකේ ට්‍රැවල් කරලලු තියෙන්නේ...

    දෙයියන්ගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම දෙයයි මේ රට සොහොනක් වෙන්නනම් දෙන්න එපා

    ඩේලි කොහොමද බන් බස් එකේ ගාමන්ට් එන්නේ ? බොරු දාන්න එපා යකෝ
     
    • Like
    Reactions: malakadss

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඩේලි කොහොමද බන් බස් එකේ ගාමන්ට් එන්නේ ? බොරු දාන්න එපා යකෝ
    බලපන් දෙරන නිවුස් වල PHI කෙනෙක් කියන්වා
     
    • Like
    Reactions: malakadss

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    යාපනේ ඉදන් කුරුණෑගල ට වැඩට යන්න එන්න, නිදා ගන්නේ යන එන ගමන් බස් එකේම වෙන්න ඇති, නැත්තන් වෙලාවක් නම් ඉතිරි වෙන්නේ නැහැ.

    සම්මානයක් දෙන්න ඕනේ හැමදාම බස් එකේ යාපනේ ඉදන් කුරුණෑගලට බස් එනවා කියන එකට.
     
    • Like
    Reactions: Erzo

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාපනේ ඉදන් කුරුණෑගල ට වැඩට යන්න එන්න, නිදා ගන්නේ යන එන ගමන් බස් එකේම වෙන්න ඇති, නැත්තන් වෙලාවක් නම් ඉතිරි වෙන්නේ නැහැ.

    සම්මානයක් දෙන්න ඕනේ හැමදාම බස් එකේ යාපනේ ඉදන් කුරුණෑගලට බස් එනවා කියන එකට.

    මම නම් දන්නෙ නෑ බන් දෙරන නුවුස් වල බිග් ෆොකස් එකේ කෑල්ලක් පෙන්නුව එකේදි චතුරයි phi දෙන්නම කියන්වා ඒක ..
    ඒ සිද්දිය නිසාම යාපනය ඉදල ඒ එන පාරෙ තැන් වලත් අලුතෙන් පොකුරු පටන් ගන්න පුලුවන් කියනව
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම නම් දන්නෙ නෑ බන් දෙරන නුවුස් වල බිග් ෆොකස් එකේ කෑල්ලක් පෙන්නුව එකේදි චතුරයි phi දෙන්නම කියන්වා ඒක ..
    ඒ සිද්දිය නිසාම යාපනය ඉදල ඒ එන පාරෙ තැන් වලත් අලුතෙන් පොකුරු පටන් ගන්න පුලුවන් කියනව

    යාපනේ ඉදන් කුරුණෑගලට 300km ක් තියෙනවා
    පැය 6 ගානේ පැය 12ක් පාරේ, පැය 8ක් වැඩ
    කවුද බන් එච්චර කැපවීමෙන් වැඩ කරන්නේ
    බස් එකට ගෙව්වහම පඩියක් ඉතුරු වෙනවද දන්නේ නැහැ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    එක එක එවුන් එක එක කතා කියනවා.
    ඇයි බන් රජය නියෝජනය කරන රාජ්‍ය නිළධාරින් විදිහට හරියටම එකක් කියන්න බැරි ? :baffled:
    මිනිස්සු හොලමන් වෙනවනේ.
    මාස්ක් එකක් දා ගන්න කිව්වාම කියනවා මාස්ක්ස් දාන එක අත්‍යාවශයම දෙයක් නෙවේ කියලා.
    හැදුනට පස්සේ දා ගන්නලු.
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අගක් මුලක් තේරෙන් නැහැ කියහන්කෝ
    මෙයා එකේ වැඩ කරන කෙනෙක් නෙමේ නේද
    එයානම් බොර දියේ මාලු බානව එක්කො ලොක්කෙක් එක්ක Arrears cover කරන්න හදනවා
    නැත්නම් ගන්න නාට්‍යයක් දානවත් වගේ. ඒ උනාට ඉතින් එයගෙ ළමයට හැදුන නිසා ආවේගෙට වෙන්නත් පුලුවන්. හැබැයි එයගෙ ළමය positive උනානම් . අම්ම ත් sure කරන්න බෑනෙ.මෙය මෙහෙම එලියේ දගලල තවත් අය අමාරුවෙ දාන්නද හදන්නේ?
     
    • Like
    Reactions: Gonawala_GUNE