යාපනේට 40,000කට වැඩි සෙනගක් ගෙනා ලංකාවේ ඉපදුනු international rapper.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,411
    1
    101,314
    113
    34
    Kalutara
    මූ යාපනේ ඉපදිලා කැනඩාවට ගිහිල්ලා දැන් රැප් කරනවා. සුපිරි රැප් ටික හැබැයි. ඊයේ යාපනේට ඇවිල්ලා කොන්සර්ට් එකක් කරලා..









     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,422
    6,223
    113
    ඇයි බන් MIA. එකි international recognized artist කෙනෙක්. award බරගානක්.

    හැබැයි ඉස්සර දරුනුවටම කොටි සපෝට්.

    https://en.wikipedia.org/wiki/M.I.A._(rapper)


    photo_mia_300rgb-1-_danielsannwald_wide-b955b978d57da9c87a76ab14bc183a7a1863cd0b-s1400-c100.jpg
     
    • Like
    Reactions: Registext

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    කැනඩා ඉන්න දෙමළ සෙට් එක උන්ගෙ පොඩි උන්ව brainwash කරනව බන් සිංහල උන් නරකයි කියල. ඔය කැනඩා ඉඳල මෙහෙ එන උන් හැබැයි ටික කාලයක් යද්දි වෙනස් වෙනව ඇත්ත තත්වෙ වෙනස් බව තේරුම් අරන්.

    ඔය ලොකු සෙට් එකත් ඇත්තටම මෙහෙ ඉන්න කාලෙ උන්ට හෙන ප්‍රශ්න තිබිල තියෙනව. උන් ඒ කාලෙම රටින් ගිහින් නිසා දැන් තත්වෙ ගැන අවබෝධයක් ඇත්තෙත් නෑ.