කැනඩා ඉන්න දෙමළ සෙට් එක උන්ගෙ පොඩි උන්ව brainwash කරනව බන් සිංහල උන් නරකයි කියල. ඔය කැනඩා ඉඳල මෙහෙ එන උන් හැබැයි ටික කාලයක් යද්දි වෙනස් වෙනව ඇත්ත තත්වෙ වෙනස් බව තේරුම් අරන්.
ඔය ලොකු සෙට් එකත් ඇත්තටම මෙහෙ ඉන්න කාලෙ උන්ට හෙන ප්‍රශ්න තිබිල තියෙනව. උන් ඒ කාලෙම රටින් ගිහින් නිසා දැන් තත්වෙ ගැන අවබෝධයක් ඇත්තෙත් නෑ.