කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. දැන් හමුදාවේ වැඩේ කැති පොලු බයික් දෙමල හමුදාව කරනවනේ..පොලිසිය එහෙම එක පාරට වෙඩි තියපු එක වැරදි.. එත් දකුණේ මිනිස්සුත් ඔහොම දේවල් වලින් මැරිලා තියෙනවා ඕන තරම්.. ඒ මිනිස්සුන්ට නැති අනුකම්පාවක් නේ දෙමල්ලු වෙනුවෙන් තියෙන්නේ සම හරක්ට 

Last edited:






