යාපනේ කොල්ලෝ දෙන්න

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. දැන් හමුදාවේ වැඩේ කැති පොලු බයික් දෙමල හමුදාව කරනවනේ..පොලිසිය එහෙම එක පාරට වෙඩි තියපු එක වැරදි.. එත් දකුණේ මිනිස්සුත් ඔහොම දේවල් වලින් මැරිලා තියෙනවා ඕන තරම්.. ඒ මිනිස්සුන්ට නැති අනුකම්පාවක් නේ දෙමල්ලු වෙනුවෙන් තියෙන්නේ සම හරක්ට :growl:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    ada kiwwa kiyala hitaganin lagadima uddayak enna puluwan..etekotath sahajivana kiyala apema unta garahapn..ubela panapitin inne ape ranaviruwo nisa..

    mama nam sahenna kamati jaffna vala demala un marunata..ai yako gihin balapn jaffna vala kisi nitiyak na, un policiya ganan ganne na..

    sahajivane katha karana ponz la tika sathiyakata jaffna gihin balapn, ubeta hitei api me LTTE palana pradeshayakada inne kiyala

    mama lagadin(masa 2 k vitara) kalin jaffna giya podi vadakata, yaddi minissu pela paliyak yanawa(demala)...un godak denegge athe prabakaran ponnayage banner tibba..para full! minissu +1000 vadi..itapasse mun keliyoth kiyala hitala vahane haravan vena paraka giya..

    jaffna vala kisi nitiyak na.. ehe inna ltte pistol gangs..ekai policiye unta weapons dila tiyenne..

    anika methana ekek kiyanawa mariccha demala va aduranawa kiyala..yako ube dannawada jaffna uni eka run karanne LTTE eken kiyala ? ubela dannawada sinhala ape kollonta eda gahuwe LTTE eken kiyala?

    ubelata mula amathakai.. :(:(:(:(

    sahajivana pons la tika, poddak mama kalin dala tiyena mage threads balanna..

    LTTE eka dan monawada karanne kiyala godak igena ganna puluwan vei..

    ayemath kiyanawa mchn, lagadima LTTE gahanna ide tiyenawa me yana vidiyata...

    BUMP
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Silly point

    කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. ඊට පස්සේ සිකුරිටි ජොබ් ලැබුනානේ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    රත්තරං;20830062 said:
    ඇයි අන නොතකා බෝට්ටු දාවනය කරපු ධීවරයෝ දෙන්නෙක්ටත් වෙඩි තිබ්බේ පාරෙදී (බෝට්ටු පාරේ යන්න නෑ කියන්න එපා දැන් ):lol:

    දෙන්නා මදි නේ බං. දෙතුන්සියක් එකපාර මරන්න එපැයි බටලන්දේ පොනිල් වගේ ...බටලන්දේ මරපු කොල්ලෝ කෙල්ලෝ , උන්ට ලිංගික හිංසන කරලා ආතල් ගනිපුවා ගැන දාන්න වෙලාවක් නෑ මචං......:lol::lol::lol:

    ඔය unp රැල හැමදාම කිය කියා පට්ට ගහන බෝට්ටු කාරයොයි, රතුපස්වල උනුයි , කටුනායක උනුයි , තජුදින් හම්බයයි , මැරුවා කියන මාද්‍ය කාරයන්ටයි වඩා පිරිසක් එතන මැරුවා. සිංහල කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් එතන මැරුවා. unp ආණ්ඩුව නිසා තවම ගොඩ ගියේ තාජුදින් හම්බයයි , ලසන්තයි විතරයි. ඔය බෝට්ටු කාරයවත් ගොඩ යවන්න ට්‍රයි කරහන් කොහොමහරි.. තාජුදින් ස්වර්ගෙට වෙලා කන්‍යවියෝ එක්ක මේ ආතල් එක බලන් ඇති...:lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද ඊයේ ඉපදුන උන්ට කියන්නේ..මෙන්න මේ වගේ මිනිස්සුත් මැරුණා ඔය වගේ නවත්තන්නේ නැතුව ගිහින්..

    https://en.wikipedia.org/wiki/Nihal_Silva

    View attachment 66674

    pahadili naha, dan meken umba kianna uthsaha karanne;

    nihal silvata wedi thiyapu ekai yapane ekai dekama hari kialada?

    nihal silvatai yapane wechcha ekai dekama waradi kialada?

    nihal silvata wedi thiyapu eka waradi eith yapane eka hari kialada?

    me wage minissuth kiala adahas kare nihal silvage jeewithe watinakamen wadi yapane kollo dennage jeewitha walata wada kiala wage deyak da?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. ඊට පස්සේ සිකුරිටි ජොබ් ලැබුනානේ..

    velavakata hitenawa mchn me vage amana minissu inna rataka ipadune api karala tiyena pawak nisada kiyala..

    mchn poddak hoyala balanna indiawa, pakistan, america, russia, UK,France,China,etc... okkoma unge hamudavata/ratata/jathiyata marama adarei mchn

    eth ape sahajivana ponnayo mula amathaka karala LTTE ekata kade yanawa..
    oya sinhala unva avajathakayo kare JVP un... un thama campus vala inna ape sinhalayonva avajathakayo kare..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,670
    113
    කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. දැන් හමුදාවේ වැඩේ කැති පොලු බයික් දෙමල හමුදාව කරනවනේ..පොලිසිය එහෙම එක පාරට වෙඩි තියපු එක වැරදි.. එත් දකුණේ මිනිස්සුත් ඔහොම දේවල් වලින් මැරිලා තියෙනවා ඕන තරම්.. ඒ මිනිස්සුන්ට නැති අනුකම්පාවක් නේ දෙමල්ලු වෙනුවෙන් තියෙන්නේ සම හරක්ට :growl:

    :lol::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙන්නා මදි නේ බං. දෙතුන්සියක් එකපාර මරන්න එපැයි බටලන්දේ පොනිල් වගේ ...බටලන්දේ මරපු කොල්ලෝ කෙල්ලෝ , උන්ට ලිංගික හිංසන කරලා ආතල් ගනිපුවා ගැන දාන්න වෙලාවක් නෑ මචං......:lol::lol::lol:

    ඔය unp රැල හැමදාම කිය කියා පට්ට ගහන බෝට්ටු කාරයොයි, රතුපස්වල උනුයි , කටුනායක උනුයි , තජුදින් හම්බයයි , මැරුවා කියන මාද්‍ය කාරයන්ටයි වඩා පිරිසක් එතන මැරුවා. සිංහල කොල්ලෝ කෙල්ලෝ දහස් ගානක් එතන මැරුවා. unp ආණ්ඩුව නිසා තවම ගොඩ ගියේ තාජුදින් හම්බයයි , ලසන්තයි විතරයි. ඔය බෝට්ටු කාරයවත් ගොඩ යවන්න ට්‍රයි කරහන් කොහොමහරි.. තාජුදින් ස්වර්ගෙට වෙලා කන්‍යවියෝ එක්ක මේ ආතල් එක බලන් ඇති...:lol::lol::lol:

    copied from - http://www.elakiri.com/forum/showthread.php?t=1753266&page=28

    රත්තරං;20826981 said:

    ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ... :lol::lol::lol:

    රනිලා කලෙත් ඕකමයි.. කෘත්‍යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. :lol::lol::lol:පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්‍රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා

    ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා

    රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට. :eek:

    ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.:yes::yes:

    අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා. මෙතන වෙලා තියෙන්නේ සිරා නරක් වෙලා මරා හොද වෙලා නෙමේ. ඒ දවස්වල මරා සෙටෑර් එක එක්කම නිකන් වැල කන නරියා වගේ කාගෙන කාගෙන යද්දි රෙද්දක් ඇදන් පාරට පහින්න බැරුව උන්න මැදමුලනේ වලං හූරන් කන මානසිකත්වේ උන් දැන් රෙද්දක් ඇදන් එලියට බැහැලා. ඒ ඇදන් එලියට බැහැලා තියෙන්නේ සිරාට කඩේ ගිහින් දැන් රෙදි නැතුව ඉන්න උන්ගෙන් ගැලවිච්ච ටික. ඔය දෙපැත්තෙම ගූත් පැනිරසයි කියන පාක්ශිකයෝ ඉන්නවා. ඔය මේකෙත් ඉන්නේ:lol::lol::lol:. අන්න උන් මාරුවෙන් මාරුවට එලි බහිනවා. එච්චරයි. නැතුව මහා ජන මත හැදිලා නෑඔය මුලු දෙගොල්ලොම ජනතා නියෝජනෙන් 0.0000001ක් වත් නෙමේ....

    පිගානක් අතින්වත් අල්ලන්නේ නැතුව පිගන් හෝදන උන් අතින් කැඩෙන පිගන් ගනන් කර කරා ඇද හොය හොයා ඉන්න, මේ රට බාරගන්න උගත් බුද්දිමත් මිනිහෙක් 70-80 ඉතුරු නොකරපු (දැන් පරිනත වෙලා ඉන්නේ ඒ කාලේ ගැරඩි මරලා පව් පුරෝ ගන්න බෑ කියලා හිතල අත ඇරපු අපතයෝ ටික ) අපත කාලකන්නි ජෙප්පෝ ගැන කතා නොකර ඉමු.. හිරිකිතයි

    ඒ නිසා ක්ශනික මෝචන තීරන ගන්න එපා:lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කමක් නෑ බන් හමුදා කෑම්ප් අයින් කලානේ.. දැන් හමුදාවේ වැඩේ කැති පොලු බයික් දෙමල හමුදාව කරනවනේ..පොලිසිය එහෙම එක පාරට වෙඩි තියපු එක වැරදි.. එත් දකුණේ මිනිස්සුත් ඔහොම දේවල් වලින් මැරිලා තියෙනවා ඕන තරම්.. ඒ මිනිස්සුන්ට නැති අනුකම්පාවක් නේ දෙමල්ලු වෙනුවෙන් තියෙන්නේ සම හරක්ට :growl:

    කාරනාව පැහැදිලි ... අපි දෙන්න ඉන්නේ තැන් දෙකක , තර්ක කරලා වැඩක් නෑ :):yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අද ඊයේ ඉපදුන උන්ට කියන්නේ..මෙන්න මේ වගේ මිනිස්සුත් මැරුණා ඔය වගේ නවත්තන්නේ නැතුව ගිහින්..

    https://en.wikipedia.org/wiki/Nihal_Silva

    View attachment 66674

    නිහාල් සිල්වට වෙඩි තිබ්බෙ 89 කලබල කාලෙනෙ. ඒ දවස් වල තිබ්බ තත්වෙද දැන් තියෙන්නෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    unp කාරයනට කොටි ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ,තව ලොවපන්.:lol::lol::lol: පොලිස් අණ නොතකා ධාවනය කරාම ඔනෙ එකක් දැනගන්ඩ ඔනෙ වෙඩි කන්ඩ වෙනව කියන දේ.

    අනේ සූකර ඉරෝසාන්, කේ.පී කිරිපල්ල අතගාපු උඹලගෙ මහ එවුන්ට ඌ කොටියෙක් නෙමෙයි, ඒත් බයික් පැදල වෙඩි කාපු කොල්ලො දෙන්නා උඹලට කොටි. :frown:

    කියන්නෙ යූ.ඇන්.පී කාරයන්ට කොටි ගැන කැක්කුම කියලයි. :rolleyes:

    ආත්මයම වංචාවක්වූ ඉරෝසාන් උග්‍ර මහින්දවාදියා ආයෙත් ගූ නායි :rofl: :rofl:

    අනේ, මට තව රතු තිතක් වැඩිවෙන්ඩ තව රෙප් කපපන්කෝ :P :P
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අර පස්යාලේ කොල්ලෙක්ටත් වෙඩි තිබ්බේ අණ නොතකා ධාවනය කරලා නේද? එතැනදී වැරදි මහින්ද , ගෝටා. දැන් වැරදි පොලෝසිය.ඇබිලිපිටිය සිද්දීයෙදිත් එහෙමයි. පොලිසිය වැරදි.....

    :lol::lol::lol::lol:

    අනෙ බොරු නොකියා හිටු. පස්යාලේ කොල්ලො දෙන්නට වෙඩි තිබ්බම මිනිස්සු මහින්දට බැන්නේ නෑ.... පොලීසියට බැන්නා, කාටූන් ඇන්දා, බීපු පොලිස් කාරයෝ හින්දා පාර යන්ඩත් නෑ කියලා මෙමේ හැදුව.

    ඒකාලෙ පොලීසියට බනිනකොට උඹලා වගේ මහින්දගේ ගූ කනවුන්ට ඇහුනේ මහින්දට ගෝටට බනිනවා වගේ. ඒක උඹලගේ මොලේ අමාරුවක්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes: ඒක තමයි unp *න්සියන්ගෙ වද පොනිල් සුරැකිමේ ක්‍රමය. unp *න්ස්ල පච වීමේ සීමාවක් නැ, *රි දෙමලුන්ටත් හොදම වැඩේ.මම දැක්ක දෙමලෙක් කියනව 2009 පස්සෙ වෙඩි කාලෙ මැරුනෙ මෙදා කියල,:lol: උන්ටත් ඔනෙ උනේ වෙනසනෙ එලටම හම්බෙලා,:lol::lol: මට නම් මාර සන්තොසයි.:)

    උස්සගන්ඩත් බැරි තඩි බයික් එකක් මෙලෝ සිහියක් නැතුව පැදල, ඇමති කෙනෙක්ගේ වාහනේ පස්සපැත්තේ වද්දලා ICU ගිය සන්දීප් ගැන තිබ්බ පුකේ අමාරුව දෙමළ කොල්ලො මැරුණම උඹලට නෑ.

    සන්දීප් හරීම සීදේවි ඩයල් එක, ඌ පාඩුවෙ යද්දි පිස්සු ඇමතියා ඌව යටකරගෙන ගියා වගේ උඹලා මේකෙ මැරෙන්ඩ හැදුවෙ. ඌ ඇවිල්ල පස්සෙන් හප්පපු බව උඹලා දැන දැන හැංගුවා.

    හැබැයි මේ දෙමළ කැම්පස් කොල්ලෝ දෙන්න කොටි කියලා සහතික දීලත් ඉවරයි.

    උන් කොටිද නැද්ද කියලා හොයන්ඩ ඒවට දක්ශ මිනිස්සු ඉන්නවා. උඹලාට තියෙන්නේ මහින්දගෙ කක්කා පුච්චෙට දිව දාගෙන ඉන්න එක. ඒක හරියට කරපල්ල නොදන්න රෙද්දවල් කියවන්නේ නැතුව.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    අනේ සූකර ඉරෝසාන්, කේ.පී කිරිපල්ල අතගාපු උඹලගෙ මහ එවුන්ට ඌ කොටියෙක් නෙමෙයි, ඒත් බයික් පැදල වෙඩි කාපු කොල්ලො දෙන්නා උඹලට කොටි. :frown:

    කියන්නෙ යූ.ඇන්.පී කාරයන්ට කොටි ගැන කැක්කුම කියලයි. :rolleyes:

    ආත්මයම වංචාවක්වූ ඉරෝසාන් උග්‍ර මහින්දවාදියා ආයෙත් ගූ නායි :rofl: :rofl:

    අනේ, මට තව රතු තිතක් වැඩිවෙන්ඩ තව රෙප් කපපන්කෝ :P :P

    unp අනුව කේ පී , කරුණා කොටිනේ. දැන් උන් හිරේද?:rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    unp අනුව කේ පී , කරුණා කොටිනේ. දැන් උන් හිරේද?:rofl::rofl::rofl:

    කරුණා ගැන මම කිව්වේ නෑ....... කේ.පී එක්ක ඩීල් එක දැම්මේ උඹලා......... කේ.පී කොටියා වුනේ යූ ඇන් පී එකට අනුවද ඌ කරපු දේවල් අනුවද?

    එතකොට හිටපු මහරජාගේ (රත්නපුරෙත් ෆේල් වුනු :P ) මළබද්ද විපක්සේට අනුව කේ.පී කොටියෙක් නෙමෙයිද?

    උඹලා කරන්න පුලුවන් බලු වැඩ ඔක්කොම කරලා එනවා රට ගැන, ජාතිය ගැන කතා කරන්න........