යාපනේ ගොවියා එළවළු මිල බස්සයි

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    යාපනේ ගොවියා එළවළු මිල බස්සයි

    යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .
    අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසිය .
    සති තුනකට පෙර රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්ව ද 140 තිබු වම්බටු 70 දක්වාද ,280කට අලෙවි වූ කැරට් 160 දක්වාද අඩුවී ඇත .යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ කියති.
    :angry::angry::angry::angry::angry::angry:

    DSC08464.jpg
    DSC08465.jpg
    DSC08468.jpg
    DSC08469.jpg

    source
    බලහන් යාපනේ දෙමලු දැන්මම වැඩ පටන් අරන්..:angry::angry:
    උන් දැන්මම සින්හලයගේ ආර්ථිකය විනාස කරනවා.. :growl:මේවා ගන්න හොද නෑ.. මෙව්වා LTTE එළවලු.. මේවා ඩයස්පෝරාවේ වැඩ.. අපි මේවා වර්ජනය කරන්න ඕන.. යහපාලනේ මහලොකු..හිටO:P:P:P:P
     
    • Like
    Reactions: lahirufx+

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම කොත්තමල්ලි ජොග්ගුවක්ම බීලා..තව ජොග්ගුවක් පුරවන් අන්තර්ජාලේ පැත්තේ ආවම මේක දැක්කේ..:lol::lol::lol::lol:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .
    අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසිය .
    සති තුනකට පෙර රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්ව ද 140 තිබු වම්බටු 70 දක්වාද ,280කට අලෙවි වූ කැරට් 160 දක්වාද අඩුවී ඇත .යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ කියති.
    :angry::angry::angry::angry::angry::angry:

    View attachment 57750
    View attachment 57751
    View attachment 57752
    View attachment 57753

    source
    බලහන් යාපනේ දෙමලු දැන්මම වැඩ පටන් අරන්..:angry::angry:
    උන් දැන්මම සින්හලයගේ ආර්ථිකය විනාස කරනවා.. :growl:මේවා ගන්න හොද නෑ.. මෙව්වා LTTE එළවලු.. මේවා ඩයස්පෝරාවේ වැඩ.. අපි මේවා වර්ජනය කරන්න ඕන.. යහපාලනේ මහලොකු..හිටO:P:P:P:P

    ithin uba kiyanne LTTE un awilla me badu okkoma aran puke gahagannawa kiyalada :lol::lol::lol::lol::lol: .....ane nikan jathiwadaya awussannenatuwa palayan yanna...uba marata puka deepu ekek ne.. :oo::oo::oo::oo::oo:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ithin uba kiyanne LTTE un awilla me badu okkoma aran puke gahagannawa kiyalada :lol::lol::lol::lol::lol: .....ane nikan jathiwadaya awussannenatuwa palayan yanna...uba marata puka deepu ekek ne.. :oo::oo::oo::oo::oo:

    :baffled::baffled:මොකාද බන් උඹ? දෙයක් තෙරුම් ගන්න බැරි උඹ අනිවා විමලෙගේ මුසම්මිල්ද කොහෙද? පළ අන්න පුනක්කු හෙට අනිද්ද අඩුකරනවා කිව්වා...උඹ තමා මරාගේ පු* ලොවන එකා:angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :baffled::baffled:මොකාද බන් උඹ? දෙයක් තෙරුම් ගන්න බැරි උඹ අනිවා විමලෙගේ මුසම්මිල්ද කොහෙද? පළ අන්න පුනක්කු හෙට අනිද්ද අඩුකරනවා කිව්වා...උඹ තමා මරාගේ පු* ලොවන එකා:angry::angry:
    :lol::lol::lol::lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බලහන් යාපනේ දෙමලු දැන්මම වැඩ පටන් අරන්..
    උන් දැන්මම සින්හලයගේ ආර්ථිකය විනාස කරනවා.. මේවා ගන්න හොද නෑ.. මෙව්වා LTTE එළවලු.. මේවා ඩයස්පෝරාවේ වැඩ.. අපි මේවා වර්ජනය කරන්න ඕන.. යහපාලනේ මහලොකු..හිටO :D :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    school ekaka vadiyen vatinne students la vea. Trade eke vadiyen vatinne Paribogikaya bava amathaka karanna epa. Pasu giya kaley vegetable cost eka high vela thibuna. Samahara Minissunta eva ganna money nathiva LUNUI BATHUI KALA THIBUNA.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කොටියා අපිට කෙලිනවා. කොටි මිරිස්, කොටි අල, කොටි කැරට් මට එපා. මම ගිහින් මැදමුලගේ අපේ අප්පච්චිගේ ශුක්‍රාණු ටිකක් බීලා කොටි කැරට් ගෙඩියක් පුකේ ගහන් නිදා ගන්නවා. :lol::lol:
     
    • Like
    Reactions: shenic