යාපනේ ගොවියා එළවළු මිල බස්සයි
යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .
අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසිය .
සති තුනකට පෙර රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්ව ද 140 තිබු වම්බටු 70 දක්වාද ,280කට අලෙවි වූ කැරට් 160 දක්වාද අඩුවී ඇත .යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ කියති.

source
බලහන් යාපනේ දෙමලු දැන්මම වැඩ පටන් අරන්..

උන් දැන්මම සින්හලයගේ ආර්ථිකය විනාස කරනවා..
මේවා ගන්න හොද නෑ.. මෙව්වා LTTE එළවලු.. මේවා ඩයස්පෝරාවේ වැඩ.. අපි මේවා වර්ජනය කරන්න ඕන.. යහපාලනේ මහලොකු..හිටO