යාපනේ දූෂකයෙක් මහින්දගේ හිතවතෙක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
යාපනේ දූෂකයෙක් මහින්දගේ හිතවතෙක්

11295684_828190160583272_3854974589608341955_n.jpg

සුගිය සතියේ යාපනයේ පාසැල් සිසුවියක පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ සැකකරුවන් පිලිබද මේ වන විට ‍හෙළිවී ඇත.

ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යාව ජීව වැඩ කටයුතු කල පුද්ගලයෙකු බවට හෙලිවී ඇත. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සමීපතම මිතුරෙකු බවටද වාර්තා වේ. ඔහු පොලිසිය විසින් උඩු කය නිරුවත්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපය පහත දැක්වේ. ඔහුගේ නම පුලුකුයි වන බවට ආරංචිමාර්ග සදහන් කරයි

යාපනයේ පුන්ගුඩුතිවු මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරන එස් විදියා නැමැති පාසැල් සිසුවිය පසුගිය බදාදා දිනයේ පාසැල් ගොස් නැවත නිවසට නොපැමිණි නිසා ඇයගේ දෙමාපියන් විසින් ඇයව සොයන්නට විය.

ඇය අතුරුදහන් වී ඇති බවට කයිට්ස් පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව ඇයගේ අත් පා බැද හුස්ම හිර කර දූෂණය කර මරා දමා තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ හමුවී ඇත.

1512817_828207750581513_3313589380168714122_n.jpg
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
අනිවාර්යෙන්ම මේක බලය ගන්න යලි උතුරේ ප්‍රචන්ඩත්වය සහ ව්‍යාකූල කරන්න මහින්ද ගහපු ගේමක්.මහින්දගේ ටීම් එකක වැඩක් මේක
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දගේ එකෙක්ද කාගේ එකෙක්ද කියන එක අදාළ නෑනේ...වැරදි කරානම් දඩුවම් ලැබෙයි එච්චරයි
     
    • Like
    Reactions: elakiri3

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    1600 කුලී බලකායේ බොරු මඩ

    ජනපති එක්ක චායාරූපයේ ඉන්න මනුස්සයා (සුවිස් රන්ජන් ) අපරාධයට කිසිම සම්බන්දයක් නෑ වෙන එකක් තියා ඔහු ලංකාවෙත් නෑ ඔවු ජනපතිගේ ගොලයෙකුත් නෙවේ

    පොයියන් කියන්නේ අමු මෝඩ කබ්බන් පිරිසක් බව යලිත් ඔප්පු වෙනවා

    ඇත්ත දන ගන්න ඔහුගේම Facebook සටහන බලන්න
    1. ජනපති එක්ක චයාරුපයේ ඉන්න පුද්ගලයා ඔහු මේවනවිට ඉන්නෙත් සුවිස්ටර්ලන්තයේ - ඔහුගේ facebook එක https://www.facebook.com/swiss.ranjan.1?fref=ts
    ලංකාවේ නැති මනුස්සක් කොහොමද මේ අපරාධකරන්නේ

    2. සුවිස් රන්ජන්ගේ facebook සටහන - What the hell is this ?? Ha ... ha ..
    Mukanulilum past two days to a few online websites Punguditivu Vithya misconception about me in connection with the murder of one individual involved, I took the photos of political leaders, Punguditivu Vithya involved in the murder of the film combined with the informations laid exists released.

    Facebook ties Facebook friends told me about this; Vilakkamalikkumaru publicly asked for them, though. However, I've avoided it. Because "in the past thirty-five years of my political life cerupucum such diverse events as etirkontavan piraccinaiyakappat I did it."

    So we do not need to explain about this cerupucalkal wanted. Because of the "political kalppunarcciyinatum, hereby publishes regional tuvecattinatum carriers have been a reflection that" nothing difficult to understand.

    I am not an elusive as well, in the morning and in the evening cuvisilum Punguduthivu standing next cuvicilum. If we can understand that it was necessary to understand correctly. This explanation, however, that according to many Facebook relationships anpukkattalai ... (mukanulkalilum comments posted understand me support me with many thanks to anpullankal ..)

    11223556_1138273066198639_3224218848123770382_n.jpg


    මෙන්න මු ගේ ෆේස්බුක් එකවුන්ට් එක... https://www.facebook.com
    /photo.php?fbid=466031550238164&set=a.100434660131190.584.100004939680756&type=1&theater
    ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැම මගුලටම මහින්ද මහින්ද ගන්න එපා මචං. එකෙන් වෙන්නේ මහින්දට තියන ඇත්ත චෝදනාත් විහිළුවක් වෙන් එක. මහින්ද කියල නෙමයිනේ මු දුෂණය කලේ. එත් එතීම් මහින්දගේ කාලේ වගේ නම් මන්තිකමක් සුවර්
     

    waligamaya

    Well-known member
  • මහින්දගේ එකෙක්ද කාගේ එකෙක්ද කියන එක අදාළ නෑනේ...වැරදි කරානම් දඩුවම් ලැබෙයි එච්චරයි

    හැම මගුලටම මහින්ද මහින්ද ගන්න එපා මචං. එකෙන් වෙන්නේ මහින්දට තියන ඇත්ත චෝදනාත් විහිළුවක් වෙන් එක. මහින්ද කියල නෙමයිනේ මු දුෂණය කලේ. එත් එතීම් මහින්දගේ කාලේ වගේ නම් මන්තිකමක් සුවර්

    මු ගන්නේ සිහිති අතල් ගොන් උලමා. පින්තුරේ පොටෝෂොප් දා කොහෙද
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    මහින්දගේ එකෙක්ද කාගේ එකෙක්ද කියන එක අදාළ නෑනේ...වැරදි කරානම් දඩුවම් ලැබෙයි එච්චරයි
    ෆොටෝෂොප් ලයිසන් එක සල්ලි වලට අරගෙන නෙමෙයි පයිරේට්
    කොපියකින් තමා එඩිට් එක කරලා තියෙන්නෙ.
    එක නිසා අනිවා දඬුවම් කරන්ඩ ඕනේ බුද්දිමය දේපල පනත යටතේ

    ඇඩෝබි සමාගමේ සොෆ්ට්වෙයා එක පයිරේට් විදිහට් භාවිතා කරා කියල :frown:
    adobe එකෙනුත් නඩුවක් දැම්මනං එල

    11295684_828190160583272_3854974589608341955_n.jpg

     
    Last edited: