යාපනේ බුදු පිළිම කැඩුවේ කවුද?
යාපනය - මහනුවර ඒ-09 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිම දෙකක් 29 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් විනාශකොට තිබේ.
අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදු පිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා ඇත. මෙම බුදු පිළිම දෙක යුද හමුදාව විසින් ස්ථාපිත කොට තිබුණේ හමුදා සේනාංක එම පළාත්වල සිටි කාල වකවානුවේදී වන්දනාමාන කිරීමටය.
බුදු පිළිම දෙක විනාශ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පොලිසියට පැමිණිලිකොට නැතත් කනගරායන්කුම පොලිසිය මේ සිද්ධිය පිළිබඳව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

Thambi Urani Thope allah Ura Dekata navala gahaganin Pu@# Ubalata varadina davasa vedi ethaka naa