යාපනේ බුදු පිළිම කැඩුවේ කවුද?

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
යාපනේ බුදු පිළිම කැඩුවේ කවුද?

යාපනය - මහනුවර ඒ-09 මාර්ගයේ කනගරායන්කුලම ප‍්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිම දෙකක් 29 දා රාත‍්‍රී කිසියම් පිරිසක් විසින් විනාශකොට තිබේ.



අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදු පිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා ඇත. මෙම බුදු පිළිම දෙක යුද හමුදාව විසින් ස්ථාපිත කොට තිබුණේ හමුදා සේනාංක එම පළාත්වල සිටි කාල වකවානුවේදී වන්දනාමාන කිරීමටය.

බුදු පිළිම දෙක විනාශ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පොලිසියට පැමිණිලිකොට නැතත් කනගරායන්කුම පොලිසිය මේ සිද්ධිය පිළිබඳව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.
:angry::angry::angry::angry::angry:

Thambi Urani Thope allah Ura Dekata navala gahaganin Pu@# Ubalata varadina davasa vedi ethaka naa :frown::frown::frown::frown: :angry::angry::angry:
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පත්තරේකවත් දාල නෑ.

    පත්තරේ යන්නනම් සහජීවනෙට හානියක් වෙන දෙයක් වෙන්න ඕන
    බුදු පිළිම කැඩුවට සහජීවනෙට අවුලක් නැහැ
     
    Oct 30, 2011
    488
    17
    0
    aluth pilima wahanse namal genalla tanpath kala :)

    mun dakka fb eka dala tiyanwa. hamuduruwoo ma inna one nathnum sinhalayanta kela wenawa