යාපනේ වෙසක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    හෙන සෙනගක් ඉන්නව, ගොඩක් දෙමල අය තමයි ඉන්නේ කතා කරන දෙමල වලින්. ආමි පොලිසියන් තමයි හැම දෙයක්ම සංවිදානය කර තියෙන්නේ. මේ වගේ දේවල් මේ පැති වලත් කරන එක හොදයි මම නම් හිතන විදියට.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,446
    199,398
    113
    Colombo, Sri Lanka
    මේක හොඳ වැඩක්. :love2: (y)

    සද්දෙට දාල තියෙන බණ, සින්දු, කවි වගේ දේවල් හඬ අඩුවට දෙමළින් දාල තියන්න ඕන. සිංහලින් මොරදුන්නට බහුතරයකට තේරෙන්නේ නෑ.
    කතාව ඇත්ත දෙමල මිනිස්සුන්ට තේරෙන්න නම් ඒ මිනිස්සුන්ට තේරෙන භාෂාවකින් පණිවිඩය දෙන්න ඕනේ (y)
    ------ Post added on May 25, 2024 at 8:38 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    අනිවර්යයෙන්ම මේ වගේ ඒවා හොඳ වැඩ
    ඉස්සර මරදානේ එහෙම වැඩිපුරම වෙසක් උත්සව කරේ මුස්ලිම් දෙමළ අය .
    වෙසක් කියන්නේ හෙලෝවින් ඩේ එක වගේ ලස්සනයි පාරේ මිනිස්සු පිරිලා .

    ලංකාවේ නූගත් ගණ ගෙඩියෝ හැම දේකටම නරක කියලා දැන් මිනිස්සු හිතෙන්නේ වෙසක් කියන්නේ දන්සලේන් කාලා පන්සලට ඇවිත් අඩන්න ඕනේ දවසක් කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දන්සැලක් දෙන එක වෙනම එකක්. ඒත් හැමතැනම මෙහෙම සරසන එක නම් අනවශ්‍ය වැඩක්. බලෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගිල්ලන්න යන්න හොඳ නෑ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දකුණු ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය කරපු වඩිග රජාගේ ගෝල බමුණෝ සිවුරු ගෙන බෞද්ධ භික්ෂූන් වගේ රංග පාන අවුරුදු 300+ ගානක් උන් නෙතර්ලන්ද්ත කුරුස තිරිසන්නු එක්ක එකතු වෙලා තමයි උතුරු දෙමල බෞද්ධ යෝ 100% විනාස කරේ ,
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    දෙමලු ත් වේලාව එනකං තියලා අරින්න බලං ඉන්නේ. ඕකුණුත් හෙනම කැරි ජාතියක්.

    ඉන්දියන් උන් බය නිසා අපිට අැරියේ දෙමල්ලු දාලා තමා දැන් ගොඩක් උන්ට අමතක වුනාට..ඉස්සරහටත් ඒකම තමා වෙන්නේ..උන්ව ඉන්දියාව ලස්සණට අල්ලන් ඉන්නේ ඕන වෙලාවට නටවන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,965
    126,133
    113
    දෙහිවල
    දන්සැලක් දෙන එක වෙනම එකක්. ඒත් හැමතැනම මෙහෙම සරසන එක නම් අනවශ්‍ය වැඩක්. බලෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගිල්ලන්න යන්න හොඳ නෑ.
    මදු මේ. විකාර එපා. ඕකට කියන්නේ සංහිදියාව.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,667
    1,989
    113
    Here and there
    හෙන සෙනගක් ඉන්නව, ගොඩක් දෙමල අය තමයි ඉන්නේ කතා කරන දෙමල වලින්. ආමි පොලිසියන් තමයි හැම දෙයක්ම සංවිදානය කර තියෙන්නේ. මේ වගේ දේවල් මේ පැති වලත් කරන එක හොදයි මම නම් හිතන විදියට.


    මේ ඔයාගේ වයිප් ද? හලි සොක්
     
    • Haha
    • Wow
    Reactions: Kalegana and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මදු මේ. විකාර එපා. ඕකට කියන්නේ සංහිදියාව.
    giphy-downsized-large.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    දෙමලු ත් වේලාව එනකං තියලා අරින්න බලං ඉන්නේ. ඕකුණුත් හෙනම කැරි ජාතියක්.

    adu kule sinhalu tharan කැරි ජාතියක් newei habai
    samahara sinhalu karanne ekata idala arina eka
     
    • Like
    Reactions: Kalegana