යාපනේ_ට්‍රිප්

parallax

Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    පවුලෙ කට්ටියත් එක්ක යාපනේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව වාහනේක, ගිහින් තියෙන අය උදව් කරන්න.
    1. පුත්තලම-අනුරාධපුරේ හරහා යන එකද හොඳ? නැත්නම් ක‍ටුනායක-පාදෙනිය-අනුරාධපුරේ හරහා යන එකද? එහෙමත් නැත්නම් වෙනත් පාරක් තියෙද?

    ඔව් කටුනායක-මිනුවන්ගොඩ-ගිරිඋල්ල-වාරියපොල-අනුරාධපුර-යාපනය

    2. දවස් දෙකයි යාපනේ ඉන්නෙ. ඉතින් නාගදීපෙ ගියොත් දවසක්ම ඉවරයි නේද? දැනට යන්න හිතන් ඉන්නෙ නල්ලූර් කෝවිල, යාපනේ පුස්තකාලෙ, කදුරුගොඩ, කැශුරිනා බීච්, කීරිමලේ පොකුණ, සංඝමිත්තා විහාරෙ, පේදුරු තුඩුව, යාපනේ කො‍ටුව වගේ තැන්. මීට අමතරව වෙන හොඳ තැන් තියෙනවද? මම කියපු තැන් වලින් ගිහින් එච්චර වැඩක් නැති තැන් තියෙනවද?

    No idea

    3. යාපනේ කෑම කන්න හොඳ තැන් (ගාන වැඩි උනාට කමක් නෑ. පොඩි උන් යන නිසා හොඳ තැන් වෙන්න ඕනෙ) මොනවද? යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) කන්න තැන් මොනවද තියෙන්නෙ?

    උදේට අනුරාධපුරේ නම් අාලංකුලම හෝල්ඩිංග්ස් (Family baker) වගේ ඒවා තියෙනවා. තව රඹෑව ටවුන් ඒක පහු කරනවත් ඒක්කම තියෙනවා නෙලුම් කොලේ බත් කඩේ ඔරිජිනල් ඒක. පට්ට කෑම නම්

    4. යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) බලන්න හොඳ තැන් මොනවද?
    අනුරාධපුරේ ඉතින් බලන්න තැන් ඔ්න තරම් තියෙනවානේ බං

    5. තව ට්‍රික්ස්, එහෙම තියෙනව නම් කියල දෙන්න... කොහේ හරි යනවනම් මේ මේ දේවල් අරන් යන්න.. උදෙන්ම යන්න ඕනෙ තැන්, කලින් බුක් කරන්න ඕනෙ තැන්..., පොඩි උන් එක්ක යන්න අමාරු තැන්, එච්චර වැඩක් නැති තැන්.. වගේ ඒව...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,714
    1
    6,377
    113
    Aniwa jaffna fort ekt plyn. Hwsa. 4n psse wge.. ptta :love: aya nallur eha pththe rio ice cream
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    math anuradhapure gihin eye awe. Anuradhapure night 2k. Giriulla, Wariyapola , galgamuwa,talawa , Anuradhapure... paara wal nam supiriyata hadala tibuna. me dawas wala climate ekath hodai. wadi rasnayak tibune na... :D:D

    පවුලෙ කට්ටියත් එක්ක යාපනේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව වාහනේක, ගිහින් තියෙන අය උදව් කරන්න.
    1. පුත්තලම-අනුරාධපුරේ හරහා යන එකද හොඳ? නැත්නම් ක‍ටුනායක-පාදෙනිය-අනුරාධපුරේ හරහා යන එකද? එහෙමත් නැත්නම් වෙනත් පාරක් තියෙද?

    ඔව් කටුනායක-මිනුවන්ගොඩ-ගිරිඋල්ල-වාරියපොල-අනුරාධපුර-යාපනය

    2. දවස් දෙකයි යාපනේ ඉන්නෙ. ඉතින් නාගදීපෙ ගියොත් දවසක්ම ඉවරයි නේද? දැනට යන්න හිතන් ඉන්නෙ නල්ලූර් කෝවිල, යාපනේ පුස්තකාලෙ, කදුරුගොඩ, කැශුරිනා බීච්, කීරිමලේ පොකුණ, සංඝමිත්තා විහාරෙ, පේදුරු තුඩුව, යාපනේ කො‍ටුව වගේ තැන්. මීට අමතරව වෙන හොඳ තැන් තියෙනවද? මම කියපු තැන් වලින් ගිහින් එච්චර වැඩක් නැති තැන් තියෙනවද?

    No idea

    3. යාපනේ කෑම කන්න හොඳ තැන් (ගාන වැඩි උනාට කමක් නෑ. පොඩි උන් යන නිසා හොඳ තැන් වෙන්න ඕනෙ) මොනවද? යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) කන්න තැන් මොනවද තියෙන්නෙ?

    උදේට අනුරාධපුරේ නම් අාලංකුලම හෝල්ඩිංග්ස් (Family baker) වගේ ඒවා තියෙනවා. තව රඹෑව ටවුන් ඒක පහු කරනවත් ඒක්කම තියෙනවා නෙලුම් කොලේ බත් කඩේ ඔරිජිනල් ඒක. පට්ට කෑම නම්

    4. යන එන ගමන් (අනුරාධපුරේ ඉඳන් යාපනේ දක්වා) බලන්න හොඳ තැන් මොනවද?
    අනුරාධපුරේ ඉතින් බලන්න තැන් ඔ්න තරම් තියෙනවානේ බං

    5. තව ට්‍රික්ස්, එහෙම තියෙනව නම් කියල දෙන්න... කොහේ හරි යනවනම් මේ මේ දේවල් අරන් යන්න.. උදෙන්ම යන්න ඕනෙ තැන්, කලින් බුක් කරන්න ඕනෙ තැන්..., පොඩි උන් එක්ක යන්න අමාරු තැන්, එච්චර වැඩක් නැති තැන්.. වගේ ඒව...

    Aniwa jaffna fort ekt plyn. Hwsa. 4n psse wge.. ptta :love: aya nallur eha pththe rio ice cream

    Thanks!!!
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,245
    547
    113
    Ratnapura
    rio ice cream නම් පට්ට.. කිව්ව නිසාම කාල බැලුව..

    1 ) නල්ලුර් කෝවිල ගාව
    2 ) ජැෆ්න පොර්ට් ගාව
    3 ) ලිංගම් ක්‍රීම්

    ඔය 3 න් ම කෑව..
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,474
    1,033
    113
    KANDY
    rio ice cream නම් පට්ට.. කිව්ව නිසාම කාල බැලුව..

    1 ) නල්ලුර් කෝවිල ගාව
    2 ) ජැෆ්න පොර්ට් ගාව
    3 ) ලිංගම් ක්‍රීම්

    ඔය 3 න් ම කෑව..

    kokada wadiyen hoda?:rolleyes: