අප්‍රේල් වල සියලුම ඥාතීන්ව මගේ ගානේ යාපනේ ට්‍රිප් එකක් එක්ක යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. පොඩි අයත් එක්ක ඔක්කොම 60 විතර ඉන්න සීන් එකක් යන්නෙ. නවාතැන් පහසුකම් වලට සාධාරණ මිල ගණන් වලට රූම්ස් 15 විතර තියන සැප පහසු ප්ලේස් එකක් හොයාගන්න ක්‍රමයක් කවුරු හරි දන්නවද? එහෙම ක්‍රමයක් නැති උනොත් මට හිතෙන්නෙ ටිකක් ලොකු ගෙවල් දෙක තුනක් ගන්න තිබුණන් වැඩේට ඇති වෙයි වගේ.
දන්න කෙනෙක් ඉන්නවනම් මොනවාහරි දෙයක් කියල යන්න, නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න.
මම හිතන්නෙ යන හැමෝම පලවෙනි පාර යාපනේ යන අය.
දන්න කෙනෙක් ඉන්නවනම් මොනවාහරි දෙයක් කියල යන්න, නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න.
මම හිතන්නෙ යන හැමෝම පලවෙනි පාර යාපනේ යන අය.