යායක මල් තිළිණයක් - Yaayaka Mal Thilinayak

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කාට කියන්නද කවුරැ දකින්නද මේ අපරාධ

සාමාන්‍ය ජනතාව අතරින් ඉපදිලා උන් අතරම මිය යන
ජාති ආලය..අපේ කම..අපේ දැය....
අගනා නිර්මාණයක්....:)
සහතික ඇත්ත යාලු. වගකිවයුතු අධිකාරීන් දන්න ඒත් නොදන්නා සේ ඉන්න දේවල් වලින් එකක් වෙන්න පුලුවනි මෙයත්.

බොහෝම ස්තුතියි කවදත් වගේ නිර්මාණය අගයමින් සටහනක් එක් කිරීම.
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ෙම් ජාන හොර කම කාලයක් තිස්සෙ කෙරුන ජාවාරමක්. මෙකට පියවර ගන්න ඔන අාණ්ඩුව මයි. සමහර අපෙම අය මුදල් තණ්හාවට අපෙම සම්පත් පිටරැටියන්ට විකුනනව. මෙහමවත් හඩනගන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද. ඔබට ජය!.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පණ ඇති කිරි දරුවන් මුදලට විකුනන සමාජයක පණ නැති වස්තූන් ගැන තිබෙන ආරක්ෂාව හා රැක ගැනීම කෙබඳු වේද???

අදිකාරින්ගේ ඉඳලා පහලම ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහායක දක්වා මේ හීන් නුලේ කොහේ හෝ තැනක් ඇමිනිලා පැටලිලා ගැලවෙන්න බැරි තරමට මොකද ඔවුන්ගේ ජීවිතත් රැකෙන්නේ ඔය ජඩ ක්‍රියාදාමයට දෙන අඩු වැඩි සහයෝගය මත හින්දා..

කවදත් වගේ අපුරු නිර්මානයක්..කවුරුත් කථා බහට ලක් නොකරන විෂයයන් අලලා පද පේළි ගස්සන ඔබේ සිතුවිලි දැහැනට නිබඳ ශක්තිය ලැබේවා...

ඔබට ජය.....
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපිට අපේ දේවල් වටින්නම ඕනා....
හැමදාමත් වගේ වටිනා අදහසක් සහෝ
බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීමට.

මෙ මෑතකදි ශ්‍රී ලංකාවට ආවේණික ගසක් ගැන (ලංකාවට අවේණික ගස්වල උද්භිද විද්‍යාත්මක නමෙහි සිලනිකා - Ceylanica කියා යෙදෙනවා) සොයා බලන විට දැනගත්තා ඕලන්දක්කාරයෝ 18 හා 19 ශතවර්ෂ වලත් කිඩාරම් පැල ලංකාවෙන් ගෙන ගොස් ඇතිබව. වසර 2006 ද කොහේද ඕලන්දක්කාර විද්‍යාඥයෝ දෙදෙනෙක් කිඩාරම් පැල රටින් පන්නන්න උත්සාහගත් අවස්ථාවක අත් අඩංගුවට ගත් බව පුවත්පත් වල පලවුනා.

මෙ වන විට ඒ රටට අවේණික කිඩාරම් විශේෂ තියෙනවාලු!
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ෙම් ජාන හොර කම කාලයක් තිස්සෙ කෙරුන ජාවාරමක්. මෙකට පියවර ගන්න ඔන අාණ්ඩුව මයි. සමහර අපෙම අය මුදල් තණ්හාවට අපෙම සම්පත් පිටරැටියන්ට විකුනනව. මෙහමවත් හඩනගන්න ඉන්නෙ කීයෙන් කීදෙනාද. ඔබට ජය!.
බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීමට හා සටහනට.

නුදුරු කාලයකදීම අපේ රටට ආවේණික ගස්කොලන්වල නම් විතරක් අපිට ඉතුරු වෙන්නත් බැරි නැහැ...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පණ ඇති කිරි දරුවන් මුදලට විකුනන සමාජයක පණ නැති වස්තූන් ගැන තිබෙන ආරක්ෂාව හා රැක ගැනීම කෙබඳු වේද???

අදිකාරින්ගේ ඉඳලා පහලම ශ්‍රේණියේ කාර්යාල කාර්ය සහායක දක්වා මේ හීන් නුලේ කොහේ හෝ තැනක් ඇමිනිලා පැටලිලා ගැලවෙන්න බැරි තරමට මොකද ඔවුන්ගේ ජීවිතත් රැකෙන්නේ ඔය ජඩ ක්‍රියාදාමයට දෙන අඩු වැඩි සහයෝගය මත හින්දා..

කවදත් වගේ අපුරු නිර්මානයක්..කවුරුත් කථා බහට ලක් නොකරන විෂයයන් අලලා පද පේළි ගස්සන ඔබේ සිතුවිලි දැහැනට නිබඳ ශක්තිය ලැබේවා...

ඔබට ජය.....
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීම හා සටහනට.

මා පලමුව කිඩාරම් ගස පිලිබඳව විස්තර දැනගත්තේ A/L කරන කාලේ උද්භිද විද්‍යාත්මක නම් සොයන අතරතුර. ඒත් මෙ මෑඅතකදි ශ්‍රී ලංකාවට ආවේණික ගසක් ගැන (ලංකාවට අවේණික ගස්වල උද්භිද විද්‍යාත්මක නමෙහි සිලනිකා Ceylanica කියා යෙදෙනවා) සොයා බලන විට දැනගත්තා ඕලන්දක්කාරයෝ 18 හා 19 ශතවර්ෂ වලත් කිඩාරම් පැල ලංකාවෙන් ගෙන ගොස් ඇතිබව.

වසර 2006 ද කොහේද ඕලන්දක්කාර විද්‍යාඥයෝ දෙදෙනෙක් කිඩාරම් පැල රටින් පන්නන්න උත්සාහගත් අවස්ථාවක අත් අඩංගුවට ගත් බව පුවත්පත් වල පලවුනා.

මෙ වන විට ඒ රටට අවේණික කිඩාරම් විශේෂ තියෙනවාලු!

කිඩාරම් විශේෂ කිහිපයක් ලංකාවෙ තිබෙන බවත් මෙ ශාඛය සර්ප විෂට බෙහෙත් කරන්න යොදා ගන්නා බවත් කියැවේ.

නුදුරු කාලයකදීම අපේ රටට ආවේණික ගස්කොලන්වල නම් විතරක් අපිට ඉතුරු වෙන්නත් බැරි නැහැ... එතකොට අපේ උන්දැලා දැන් ඩයිනෝසර්ලා ගැන රස කර කියනවා වාගේ කතා කියාවි!
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අගනා නිර්මාණයක් සහෝ
හැමදාම වගේ අලුත් දෙයක් වගේම අපටත් හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක්
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අගනා නිර්මාණයක් සහෝ
හැමදාම වගේ අලුත් දෙයක් වගේම අපටත් හිතන්න යමක් ඉතුරු කල නිර්මාණයක්
බොහෝම ස්තුතියි සොයුරියේ ඔබේ ඇගයීම හා සටහනට
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
harima apooru nirmanayak saho.
ow ape dewal hamadama apita agayak naa,sinhala jathiyata hena gahenne hamadama ape kama,ape de rakaganne nathi ekata,ewage watinakamak nodanna ekata.
e dewal wala agaya danna minissu apeth as wahala e dewal horakam karanawa. sobadahame dewal witarak newei,buddimaya dewal pawa.

sthuthi oyage me apooruma nirmanayata.
prarthana karamu,apita ape dewal wala watinakama danewa kiyala.