යාලුවට වඳින ගාථාව 🤣

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එකෙක් මැරුණම එකෙනුත් ෂෝ ඔෆ් කරන්න හදන උන් .

    ඕක වැඩියෙන්ම තින්නේ පොන්න පාතාලේ උන් එහෙම මැරුණම , මල ගෙවල් වල ඌ අඳුරන උන් පිරිලා night එකට .
    90% උන් ඌ එක්ක ජීවිතේට කතා කරලවත් නැහැ ,සමහර උන් දැකලවත් නැහැ :lol:
     
    • Like
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,829
    169,313
    113
    එකමත් එක රටක
    වලතරය මළාමත් මේකේ ඉන්න උන් අඩන්නේ ඔහොම තමයි කියන්නේ මොන සිංදුවද කියලා තාම හිතා ගන්න බෑ සීම්හලයෝ. මෙ සීම්දුවත් නරකම නෑ :lol:

    මගේ ගානේ ඩිජිටල් ස්ක්‍රීන් ටිකක් ගෙනත් ගම වටේම හයි කරලා , මුගේ ෆොටෝ වීඩියෝ රටටම පෙන්නනවා. එලකිරි රේඩියෝ එක කරපු ඩයල් එකත් එක්ක ජොයින් වෙලා මළ ගෙදර රටටම ලයිව් ස්ටීම් කරනවා.:P
     
    • Haha
    Reactions: Max_r and MBKESCM

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    කාරණා කීපයක් තියෙනවා,
    එක්කො, මේ මැරිච්ච එකාට දෙමව්පියො වැඩිහිටියො නැතුව ඇති,
    නැත්නම්, මූ මැරිච්ච එක මුගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ලොකු සැපතක් වෙන්න ඇත,
    නැත්නම් ඔය වයසේ එකෙක් මැරිච්ච මළ ගෙදරක ඔහොම ගොං ආතල් ගන්න දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නොමිලේ කොන්ඩම් බෙදුවා නම් මේවගේ ඒවා ඉස්සරහට වත් අඩුකරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: khjinesh and kinkon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    J7pBrJxqyM_ffvDnOSBuNu5ilrQDZ-T5tstRTLzoRwlTQnrZiIBMGOWV5GRRVoTh4AebDw3oT8mu0A=s640-nd-v1