එකෙක් මැරුණම එකෙනුත් ෂෝ ඔෆ් කරන්න හදන උන් . ඕක වැඩියෙන්ම තින්නේ පොන්න පාතාලේ උන් එහෙම මැරුණම , මල ගෙවල් වල ඌ අඳුරන උන් පිරිලා night එකට . 90% උන් ඌ එක්ක ජීවිතේට කතා කරලවත් නැහැ ,සමහර උන් දැකලවත් නැහැ :lol: