යාලුවට COVID

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මගේ යාලුවෙකුට covid positive වෙලා. දැන් දවස් දෙකකට කලිනුත් හම්බුණා.
    දැන් මොකක්ද කරන්න ඕන. PHIට කියලා quarantine වෙන්න ඕනද

    මටනම් කිසිම අමාරුවක් දැනට නැහැ. අනිත් එක ගෙදරින් එළියට යන්නෙත් නෑ කොහොමත්
    ඒ නිසා මෙහෙමම ඉන්නද PHIට කියන්නේ නැතුව :baffled:

    Vaccinated
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,889
    39,998
    113
    Homagama
    මගේ යාලුවෙකුට covid positive වෙලා. දැන් දවස් දෙකකට කලිනුත් හම්බුණා.
    දැන් මොකක්ද කරන්න ඕන. PHIට කියලා quarantine වෙන්න ඕනද

    මටනම් කිසිම අමාරුවක් දැනට නැහැ. අනිත් එක ගෙදරින් එළියට යන්නෙත් නෑ කොහොමත්
    ඒ නිසා මෙහෙමම ඉන්නද PHIට කියන්නේ නැතුව :baffled:

    Vaccinated
    PHI ට දන්වන එක යුතුකමක් හා වගකිමක්.