මගේ යාලුවෙකුට covid positive වෙලා. දැන් දවස් දෙකකට කලිනුත් හම්බුණා.
දැන් මොකක්ද කරන්න ඕන. PHIට කියලා quarantine වෙන්න ඕනද
මටනම් කිසිම අමාරුවක් දැනට නැහැ. අනිත් එක ගෙදරින් එළියට යන්නෙත් නෑ කොහොමත්
ඒ නිසා මෙහෙමම ඉන්නද PHIට කියන්නේ නැතුව
Vaccinated
දැන් මොකක්ද කරන්න ඕන. PHIට කියලා quarantine වෙන්න ඕනද
මටනම් කිසිම අමාරුවක් දැනට නැහැ. අනිත් එක ගෙදරින් එළියට යන්නෙත් නෑ කොහොමත්
ඒ නිසා මෙහෙමම ඉන්නද PHIට කියන්නේ නැතුව
Vaccinated