බුකිය පැත්තෙ යන්න බෑ හැම එකාම වගේ මොකක්හරි ගෲප් එකකට ජොයින් වෙලා උන්ගෙ වාහනේ ගැන පොස්ට් දානවා යාලුවනෙ. අපි නිකන් කොන්වෙලා වගේ
මගේ යාලුවෙක් ඊයේ vezel එකක් ගත්තා 2016/17
1.30කට වගේ අරන් තියෙන්නේ ලීස් කරලා
හෙන ගොන් වැඩක් නේද මූ කරගෙන තියෙන්නේ