යාලුවනේ මගේ කොම්පිවුටරේට වයිරස් එකක් නිසා ෆිල් සේරම MMPA ෆිල් ටයිප් වෙලා මේවා නැවත ඇරගන්නේ කොහොමද
ලොකු මුදලක් ඉල්ලනවා අපට එහෙම සල්ලි නැහැ වෙන ක්රමයක් තියෙනවාද බැලුවේ

Thanks යාලුවෙඉස්සෙල්ලම හොද වයිරස් ගාඩ් එකක් දාගෙන ස්කෑන් පාරක් දාපන්.. - Avast /Avira or Any
වයිරස් ගාඩ් එකෙන් හැංගිලා තියෙන සොෆ්ට්වෙයාර් එකක් අල්ලයි..
ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරන් ඕනී ටික රිකවරි කර ගනින්..
https://www.emsisoft.com/ransomware-decryption-tools/download/stop-djvu
ඕක රැන්සම් වෙයාර් එකක්![]()