යාලුවනේ පරිස්සම් වෙයල්ලා - කොටාට චුට්ට ඇත්නම් ඩෝං යනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    කෝ බන් අර ඉස්සර සොශල් මීඩියා සීන් වලට ගෙනාපු පනතට නැට්ට උස්සන් දුවපු උන්? මූ යකෝ ගෝටාවත් නොදාපු ඒවා දානවා, එක්කො වෙන්න දෙනවා. ශුවර් එකටම ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරගන්න බෑ කොටාට.

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    ගූ බයේ නේ ඉන්නෙ ගෙරි තට්ටයා ශොට් එක හම්බෙයි කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම වුනත් මේවා හොද වෑඩ. මේ විදිහටම අනිත් මිනිස්සුන්ව සම්බන්ධ කරලා පච දාන එවුන්වත් අල්ලන්න ඕනේ. මොන තරම් පච පෝස්ට් මේ වෙනකොටත් දාලා තියෙනවා ද. දෑන දෑන පච කිව්ව කොට්ටච්චි වගේ අයටත් කෙලවෙයි මෙහෙම ගියොත්. ඒක හොදයි
     
    gama22

    Well-known member
  • img_1_1730896423464.jpg
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    කොහොම වුනත් මේවා හොද වෑඩ. මේ විදිහටම අනිත් මිනිස්සුන්ව සම්බන්ධ කරලා පච දාන එවුන්වත් අල්ලන්න ඕනේ. මොන තරම් පච පෝස්ට් මේ වෙනකොටත් දාලා තියෙනවා ද. දෑන දෑන පච කිව්ව කොට්ටච්චි වගේ අයටත් කෙලවෙයි මෙහෙම ගියොත්. ඒක හොදයි
    aniwa

    AKD ge sign eka daala rs. 5000 hora salli kolayak print karapu ekekuth allala thibba, ewa aniwa kranna onemai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    කොහොම වුනත් මේවා හොද වෑඩ. මේ විදිහටම අනිත් මිනිස්සුන්ව සම්බන්ධ කරලා පච දාන එවුන්වත් අල්ලන්න ඕනේ. මොන තරම් පච පෝස්ට් මේ වෙනකොටත් දාලා තියෙනවා ද. දෑන දෑන පච කිව්ව කොට්ටච්චි වගේ අයටත් කෙලවෙයි මෙහෙම ගියොත්. ඒක හොදයි
    පිස්සුද බන් surpression එකක් යන්නෙ. ඉස්සරහට තව වැඩිවෙයි. මූට රෙවිලා ඇත්තෙ නාන නෑම නිසා. අද වෙනකන් කරනවා කියපු එක දෙයක් කරලා නෑ. ඔහොම කරනවනම් බන් අර රනිල්ට, සජියට එහෙම ගහන පොස්ට් වලට එල්ලන්න එපැයි. මුන්ගෙ පරිනත නැති කම තමා පෙන්නෙ.

    මූ කොච්චර නෑවත් අරගලය වගේ එකකින් නම් යවන්න වෙන්නෙ නෑ පුතා. එකනම් ශුවර්
     
    • Like
    Reactions: neo7x and dxx

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Good
    Law Is Law for everyone
    ඔව් ඔව් ජාති වාදේ අපහාස කරපු උන් අල්ලන්න ඕනේ :lol:

    Mona Karandada GOTA thama Hodama Choice eka.
    (Basil, Namal, Mahindananda, Wimale, ...Matak weddith wamane yanawa)

    මුණසිංහ පල්ලි ගොස් ඇත.
    කුරුණෑගල මුණසිංහ හෝටලය නමින් පවත්වාගෙන යන මෙය ඉකුත් සිකුරාදා දින පල්ලි යෑම සඳහා වසා තිබූ ආකාරය.

    62230537-606703859834508-306855171118333952-n.jpg

    • Haha
    Reactions: tharakaf

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මාලිමාවේ ලප කොටාගේ වේෂියෝ ටික දැන් අනුරයා ඇදගෙන නානකොටත් එහෙම තමයි කරන්න ඕනේ . නීතියනම් නීතිය හැමොා්ටම එකයි ... කියලා අදහස් දක්වනවා කියන්නේ වේෂියෝ ටික කොච්චර අසරන වෙලාද ? අම්මෝ ඉතින් ඒකාලේ දීපු පොර ටෝක් සමාජ මාධ්‍ය පාලන පනත එනකොට... :lol: :D:ROFLMAO: