යාලුවනේ පොඩි අර්බුදයක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    උබ ඇම කන්නයි යන්නේ. අහු වෙනන් නම් එපා. පොඩි අර්බුධයක් නෙමෙයි. උබ විශාල කරදරයක පැටලවෙන පෙරනිමිති පේනවා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,492
    8,977
    113
    මන් AL කාලේ කෙල්ලෙක්ගෙන් රිජෙක්ට් වෙලා එක්සෑම් කෙලෝ ගන්න ගියා කියලා ඔයාලට මතක ඇති. දැන් නම් අවුලක් නැතුව ආයේ පරන විදිහටම වැඩ ටික කරන් ඉන්නවා. කැම්පස් එකකුත් ආවා ඒකට යන්න ඉන්නේ. ඒ කාලේ මට උදව් කරපු ඔයාලා හැමෝටම ස්තූතිය :love: :love: :love:

    දැන් ආයේත් ප්‍රශ්නයක් ආවා යාලුවනේ....

    මාස 2ක විතර ඉදලා ඒ ලමයා මට snap එවනවා. මාත් ඉතින් බලනවා. Just friends කියලා නිකන් හිටියා. ඊට පස්සේ snap වලට remember quotes දාලා එවනවා. නිකන් මට මතක එවුවා එකක් දෙකක් කියන්නම්

    Forget your past. Make better future
    Good things take time
    Don't forget smile

    වගේ එවුවා. එවුවත් අවුලක් නෑ කියලා හිතුවා.

    මේ ලගදි අපේ sportsmeet එක තිබ්බා. ඒකට එන්නම කියලා මැසේජ් කලා. හැබැයි මන් එදා ගියේ නෑ. අපේ යාලුවෝ හැමෝම යන්නේ නෑ කියලා කලින්ම කතා වෙලා හිටියේ.... ඊට පස්සේ අයේ සතියක් විතර යනකන් snap ආවේ නෑ. දැන් ආයේ එවනවා.

    දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියන එක මට හිතාගන්න බැරි වෙලා ඉන්නේ.... එක්කෝ මම overthinking... එක්කෝ එයාට මොකක් හරි වෙලා....

    ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන...
    ex- campus yanawa degree eka gannw. muu hoda jobak karai. mata thiyenne sape inna
     
    • Like
    Reactions: Ryan08

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ශුවර් එකටම එකෙක් කඩල ඇති.
    දැන් ඉතින් මාසේ වියදම හොයාගන්න එක එක දේවල් කරනවා.
    උඹත් ඉතින් 500km න් ඔයිල් මාරු කරල, සර්විස් එකක් දාගෙන හිටපං...
    ගෙදර දෙදොල් හදන්න යන්න එපා, කඩෙන් කෑල්ලක් අරන් කාපං
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    • Love
    Reactions: Heshan Daminda