යාලුවනේ මට උදව්වක් ඕනි.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    යාලුවනේ මට උදව්වක් ඕනි.

    විහිළුවකට ගන්න එපා කියවල මට පුළුවන් විදියේ උදව්වක් කරන්න.

    දැන් ටික කාලෙක ඉදලම මට මහා කරදර කාරී දේවල් වෙනවා. එකියන්නේ සමහර දේවල් නිසා මම මානසිකව වේදනා විදිනවා. නමුත් ඒ කිසිම දෙයක් මම විහින් කරගත්තු දේවල් නම් නෙමෙයි. බොහෝ වෙලාවට වෙන්නේ මම අකමැති දේවල් නැතිනම් අප්පිරිය හිතෙන දේවල්. ඒ දේවල් නිසා මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ කියන්න කෙනෙක් කියල තේරෙන්නෙත් නෑ. ගෙදර මිනිස්සු එක්ක කියන්න ගියත් හිතන්න ඉඩතියෙනවා මට පිස්සු කියලා. ඇයි එහෙම මට දිගින් දිගටම මනසට පිඩාකාරී සහ මට අප්‍රසන්න දේවල අකමැති දේවල් වෙන්නේ. පාරක ගියත් ගෙදර හිටියත් බස් එකක ගියත් වෙනසක් නෑ. අහක යන දෙයක් හරි පැටලිලා එන්නේ මටමයි. කොටින්ම කිව්වොත් ඇදුම් ටික සෝදලා වැලට දාල තිව්වත් ආයෙම ඒක සෝදන්න වෙන වැඩක් වගේ දේවල් තම වෙනේ. කුරුල්ලෙක් හරි සලකල යනවා ඇදුම් ටිකට.

    ඇයි මෙහෙම වෙන්නේ පෙර කරපු පාපයකටද?

    මේවයින් බේරිලා මට මගේ පාඩුවේ ඉන්න විධියක් කියන්නකෝ. හැමදවසකම රෑට තුන් සුත්‍රය අහගෙන නිදාගන්නේ. පුළුවන් ඉඩක් ලැබුනම පන්සලට යනවා. ඒ කොයි විදියට හිටියත් මට සතුටින් ඉන්න නෑ. පෙරේදා දිනයේත් කැළණි විහාරේට ගිහින් ආවා. අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් හිතේ සතටින් ඉන්න පුළුවන් විධියේ මාවතත් ගැන කියන්න. පිං අයිති වේවි.

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචෝ පිස්සුවට නෙවෙයි.:no:උඹට පුළුවන් නම් මානසික වෛද්‍යවරයෙක් ලඟට යමන්.:yes:මොකද හැමදේම උඹට වෙනවා කියලා හිතන එකත් මොකක් හරි අවුලක් වෙන්න ඇති:dull:.දුර දිග යන්න කලින් පලයන්:rolleyes:
    අපිට වෙන දේවල් හැටියට මැරෙන්න ඔනා බන්:rofl:.ඒත් උඹ තරම් නම් මම ඒවා ගනන් ගන්නෙ නෑ.:no:මේ වුනා මේ ඉවරයි:yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහොම දේවල් අපිටත් වෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය සිදුවීම් විදිහට සලකල ජීවිතේ තත්පරයකටවත් නතර කරගන්නෙ නැහැ.. වැඩිය හිතන්න එපා. ලෝකෙ හැම එකාටම ප්‍රශ්න කෝටි ගණන් තියෙනවා. ඒක උඹට විතරක් ආවේනික එකක් නෙමෙයි. වෙන දේවල් ලොකුවට ගන්න එපා. සාමාන්‍ය ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරල බලන්න.. ඕක හිතන විදිහෙ තියෙන අවුලක්..ලෙඩක් නෙමෙයි..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඔහොම දේවල් අපිටත් වෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය සිදුවීම් විදිහට සලකල ජීවිතේ තත්පරයකටවත් නතර කරගන්නෙ නැහැ.. වැඩිය හිතන්න එපා. ලෝකෙ හැම එකාටම ප්‍රශ්න කෝටි ගණන් තියෙනවා. ඒක උඹට විතරක් ආවේනික එකක් නෙමෙයි. වෙන දේවල් ලොකුවට ගන්න එපා. සාමාන්‍ය ජීවන රටාව පොඩ්ඩක් වෙනස් කරල බලන්න.. ඕක හිතන විදිහෙ තියෙන අවුලක්..ලෙඩක් නෙමෙයි..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕව ඕනිවට වඩා ඔලුවට ගන්න එපා බන් ....ඔය වගේ දේවල් ඕනි තරන් වෙන්වා බන් ....මටමයි වෙන්නෙ කියල තමා හිතෙන්නෙ ....ඕක සාමාන්‍ය දෙයක් බන් ......ඒක නිසා එන විදියකට මූන දෙන්න තියෙන්නෙ ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තුන් සූත්‍රය අහන ගමන්, පන්සල් ගිය වෙලාවට එහෙම බාවනා කරන්න. එතකොට ඕක හරි යයි. කොහොමත් මනෝ වෛධ්‍යවරයෙක් හම්බෙලා ප්‍රශ්නේ කියපන්.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හැමදේම වෙන්නේ මටයි කියලා හිතන්න එපා මචං, අනිත් අයගේ ජිවිත වලටත් ටිකක් එබිලා බැලුවොත් තේරේයි ඇත්ත මොකද්ද කියලා. පෙන්න තියෙන ලෝකේ නෙවේ ඇත්තටම තියෙන්නේ. පාර තොටේ බලපන් මිනිස්සු කිදෙනෙක්ට කාක්කෝ සලකලා යනවද කියලා.
    හොදම දේ තමයි ඔය ප්‍රශ්න ටික මනස පිළිබද ඩොකෙක්ට කියන එක.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මනෝ විද්‍යාව ගැන ලියපු පොත් ටිකක් එහෙම බලපන්..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ona magulak kiyala hitapan ban...owada minisunnta wenne...owa okoma oluwe uba environment ekata hena sensitive athi..ekai oya wage dewal ubatama wenawa wage terenne...newa gilunath ban chun wage hitapan...no one get out alive

    how-about-a-tall-glass-of-i-dont-give-a-fuck.jpg
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    owa uba hituwada ubata witarak wenawa kiyala..yako owa mata hema welawema wenawa..eth ban me authel ake inne..oka hitana widihe awlak..
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මට තේරෙන්නේ නැත්තේ මේකයි.
    මම හැමදාම දෙයක් උනා කියල හිත හිත ඉන්නේ නැහැ, නමුත් එහෙම වෙනවා. මේ වෙන දේවල් නිසා මට බයයි ඉස්සරහට මොනවා වෙයිද කියලා. degree එකත් අනේවිද කියල බය හිතෙනවා මොකද මේ සෙරින් සේරේට වෙන දේවල් මට හරියට මානසිකව වැද දෙනවා. මේවා යාළුවො එක්ක කියන්නත් බැ. හොදම යාළුවා එක්ක කියන්න ගියත් ඌ හිතාවි මට පිස්සු හදීගෙන එනවා කියලා. කියන්න පුළුවන් කම තියෙන්නේ කෙල්ල එක්ක විතරයි. එයාටත් මේ ගැන කිව්වම එයාත් ඔවම කිව්වා ඒත් එයාටත් හිත ගන්න බෑ ඇයි කියලා.

    සමහර දේවල් කරාම ඒ කරපු දේට හිත සැටිස් නෑ. එකියන්නේ මෙන්න මේ වගේ කෑම කන්න ගිහින් අත සේදුව කියන්න ඒවුනාට ආයේ අත සෝදන්න හිත මාව පොලබනවා. ඔන්න ඔහොමයි. ඔහොම දෙවල් වෙනකොට මට මා ගැනම පිස්සුයි. ජිව්තේම එපා වෙනවා මචන්ලා.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150

    oka nam awulak machan, manasika thathwayak, ubata ohoma wela thiyenne uba
    ona deyak 100% wada hodata karanna hithanawa ethi,
    eka nisa wenne ubata uba karana wada sure na,
    ubata self confidence eka na, eka hadaganin

    oka doctor kenekta pennuwath hondai,
    but tikak hithuwoth ubatama hadagann puluwan,
    podi podi dewal onawata wada hiythanna epa
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන්ලා මට තේරෙන්නේ නැත්තේ මේකයි.
    මම හැමදාම දෙයක් උනා කියල හිත හිත ඉන්නේ නැහැ, නමුත් එහෙම වෙනවා. මේ වෙන දේවල් නිසා මට බයයි ඉස්සරහට මොනවා වෙයිද කියලා. degree එකත් අනේවිද කියල බය හිතෙනවා මොකද මේ සෙරින් සේරේට වෙන දේවල් මට හරියට මානසිකව වැද දෙනවා. මේවා යාළුවො එක්ක කියන්නත් බැ. හොදම යාළුවා එක්ක කියන්න ගියත් ඌ හිතාවි මට පිස්සු හදීගෙන එනවා කියලා. කියන්න පුළුවන් කම තියෙන්නේ කෙල්ල එක්ක විතරයි. එයාටත් මේ ගැන කිව්වම එයාත් ඔවම කිව්වා ඒත් එයාටත් හිත ගන්න බෑ ඇයි කියලා.

    සමහර දේවල් කරාම ඒ කරපු දේට හිත සැටිස් නෑ. එකියන්නේ මෙන්න මේ වගේ කෑම කන්න ගිහින් අත සේදුව කියන්න ඒවුනාට ආයේ අත සෝදන්න හිත මාව පොලබනවා. ඔන්න ඔහොමයි. ඔහොම දෙවල් වෙනකොට මට මා ගැනම පිස්සුයි. ජිව්තේම එපා වෙනවා මචන්ලා.

    ubata OCD ban...oka hithenma tama balenma nawatta ganin...scientific prove karanna be but uba negative oya widiyakata hitankota negative dewal penna gannawa wediy...anith para ohoma wenakota ballata ganan ganna epa...oka hariyay...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙමයි මචන් ඔය වෙන දේවල් වෙන කෙනෙක්ට නොදැනෙන විදියට උඹට යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා..එහෙම නේද..
    මම මේ කියන දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න..
    මේ දවස් වල හිතට වැඩියෙන්ම බලපෑමක් ඇති කරන විදියේ මොනයම් හෝ දෙයක් තියෙනවද..
    ඒ දේ ‍රැකියාව අධ්‍යාපන කටයුතු පවුල් ජීවිතය මිත්‍රයින් සම්බන්ධ ඕනම දෙයක් වෙන්නත් පුලුවන්..
    ඒ ගැටළුව සම්බන්ධයෙන් මොන වගේ හැඟීම් ටිකක් ද ඔයා ගාව තියෙන්නේ..
    ඒ වෙනුවෙන් මොනවගේ දේවල් ටිකක් ද මේ වෙද්දි කරලා තියෙන්නේ...
    පුලුවන් උදව්වක් කරන්නම්..
    මට PM එකක් දාන්න..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    සමහර දේවල් කරාම ඒ කරපු දේට හිත සැටිස් නෑ. එකියන්නේ මෙන්න මේ වගේ කෑම කන්න ගිහින් අත සේදුව කියන්න ඒවුනාට ආයේ අත සෝදන්න හිත මාව පොලබනවා. ඔන්න ඔහොමයි. ඔහොම දෙවල් වෙනකොට මට මා ගැනම පිස්සුයි. ජිව්තේම එපා වෙනවා මචන්ලා.

    ඒ වෙලාවට හිතෙනවද මම මේ වැඩේ කරන්න ඕන එකක්
    නෙමෙයි නේ..
    ඒත් ඒ හැඟීම නැතිකරගන්න..ඒ දේ කරනව වගේ..
    කීපාරක් වගේ අත හෝදනවද..

    ග්‍රස්තිය (O.C.D) කියලා කියන අවස්ථාවක් තියෙනවා.
    ඒකේ මුල්ම කාලෙදිත් ඔහොම දේවල් වෙන්න පුලුවන්..
    එක අතකින් උඹ හිතනවට වඩා යම් විදියකට වාසනාවක් තියෙනවා..
    එළකිරියට මේ ගැන මේ විදියට කියන්න තරම්..
    :yes::yes::yes: