යාලුවනේ මට උදව්වක් ඕනි.
විහිළුවකට ගන්න එපා කියවල මට පුළුවන් විදියේ උදව්වක් කරන්න.
දැන් ටික කාලෙක ඉදලම මට මහා කරදර කාරී දේවල් වෙනවා. එකියන්නේ සමහර දේවල් නිසා මම මානසිකව වේදනා විදිනවා. නමුත් ඒ කිසිම දෙයක් මම විහින් කරගත්තු දේවල් නම් නෙමෙයි. බොහෝ වෙලාවට වෙන්නේ මම අකමැති දේවල් නැතිනම් අප්පිරිය හිතෙන දේවල්. ඒ දේවල් නිසා මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ කියන්න කෙනෙක් කියල තේරෙන්නෙත් නෑ. ගෙදර මිනිස්සු එක්ක කියන්න ගියත් හිතන්න ඉඩතියෙනවා මට පිස්සු කියලා. ඇයි එහෙම මට දිගින් දිගටම මනසට පිඩාකාරී සහ මට අප්‍රසන්න දේවල අකමැති දේවල් වෙන්නේ. පාරක ගියත් ගෙදර හිටියත් බස් එකක ගියත් වෙනසක් නෑ. අහක යන දෙයක් හරි පැටලිලා එන්නේ මටමයි. කොටින්ම කිව්වොත් ඇදුම් ටික සෝදලා වැලට දාල තිව්වත් ආයෙම ඒක සෝදන්න වෙන වැඩක් වගේ දේවල් තම වෙනේ. කුරුල්ලෙක් හරි සලකල යනවා ඇදුම් ටිකට.
ඇයි මෙහෙම වෙන්නේ පෙර කරපු පාපයකටද?
මේවයින් බේරිලා මට මගේ පාඩුවේ ඉන්න විධියක් කියන්නකෝ. හැමදවසකම රෑට තුන් සුත්‍රය අහගෙන නිදාගන්නේ. පුළුවන් ඉඩක් ලැබුනම පන්සලට යනවා. ඒ කොයි විදියට හිටියත් මට සතුටින් ඉන්න නෑ. පෙරේදා දිනයේත් කැළණි විහාරේට ගිහින් ආවා. අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් හිතේ සතටින් ඉන්න පුළුවන් විධියේ මාවතත් ගැන කියන්න. පිං අයිති වේවි.

උඹට පුළුවන් නම් මානසික වෛද්‍යවරයෙක් ලඟට යමන්.
මොකද හැමදේම උඹට වෙනවා කියලා හිතන එකත් මොකක් හරි අවුලක් වෙන්න ඇති
.දුර දිග යන්න කලින් පලයන්
.ඒත් උඹ තරම් නම් මම ඒවා ගනන් ගන්නෙ නෑ.