යාලුවනේ මම බ්ලොග් එකක් හැදුවා. හොදද බලන්න.

chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
යාලුවනේ මම බ්ලොග් එකක් හැදුවා. හොදද බලන්න.

මම වැඩිය නිසදැස් ලියන්න දන්නේ නැහැ. පුලුවන් විදියට තමයි ලිව්වේ... හොදද කියලා කියන්න.

:love::love::love:
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    love.gif
    love.gif
    love.gif
    lassana nisadasa.....
     

    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    කිසිවක් නොතිබ්බට නිසදැසක් කියා
    හිතවා ලස්සනට ලියලා තිබ්බා කියා
    බැලුවානම් සත්තයි අඩුපාඩු දැකිනවා කියා
    නොලියවු නිසදැසත් ලස්සන එකක් මෙයා
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අනේ දෙයියනේ කලබලේට ලින්ක් එක දාන්න බැරි වෙලානේ. හද මෝරන කාලෙට මෙහෙම වෙනවා ඇති මගේ හිතේ..... මදැයි විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.

    මෙන්න ලින්ක් එක


    http://mydreamoflovemilan.blogspot.com/




    :D:D:D:D:D