යාලුවනේ මේ සිංදුව මතකද

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    මේ සිංදුවට පාට පක්ෂ බේද නෑ බං පට්ට ගැම්මක් එනවා අදටත් අහනකොට එදා අපි හිතුවා මචං විජයග්‍රහණයට පසුව මේක සුරපුරක් වෙයි කියලා දියුණු රටක මංසලකුණු අපිට පෙනුනා ඒත් අද ඒ සියල්ල පොලවට සමතලා වෙලා අදටත් ඒ සුන්දර මතක මතක් වෙනවා
    ....................................................
    (කරුණාකරලා ගීතය පමණක් රසවිඳින්න NO POLITICS)
     
    • Like
    Reactions: Amathi Putha