යාලුවනේ ඔයාලට අද දවස මතකද?

සෑම යහලුවකුගේම ගුරු වරුන් සමග බැදුනු මිහිරි අත්දැකිම් සහ
අප දැන් සිටින යහපත් ජිවන රටාව උදා කරදිමට කැප වු අපේ ගුරුවරුන්ට
අපගේ උපහාරය සැමදා ලැබේවා:)
 

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    :love::love:සියලුම ගුරුවරුන්ට මාගේ හද පිරි ප්‍රණාමය:love::love:


    teachers2.jpg