උඹලට A-Level Results ආවට පස්සෙ දුක හිතුනෙ නැද්ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මං Weekdays වල job එකක් කරන්නම් කියල බැලුවේ බං. Weekends වල විතරක් Campus ගිහින් Degree එක ගන්න පුළුවන් වෙන විදිහට හදාගන්න පුළුවන්ලු මචන්. මං SLIIT එකෙන් අහල බැලුවා.


    Meka niyamay, 👍


    Maath Kare ehema, wada tika karaganna dawas 5kma thiyanawa.

    Math job ekak karala, last 2 years wage.
     
    • Love
    Reactions: Avishka Indula
    මේක කියවද්දි මට මාව මතක් උනා. මමත් ඒලෙවල් කාලෙ පන්තියෙ පලවෙනියා. ප්‍රින්සිපල් සර්ගෙ ඉදලා හැමෝම මම ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. මම ඕලෙවල් පාස් උනාට පස්සෙ ගෙදරින් මට ලැප් එකක් අරන් දුන්නා. ඒක ගත්තට පස්සෙ ඉදලා මටත් ඔය සොෆ්ට්වෙයා ඉන්ජිනියර් පිස්සුව ගැහුවා. මට ඒලෙවල් සබ්ජෙක්ට් පාඩම් කරද්දි නිදිමතයි හරි කම්මැලියි. ඒත් කෝඩ් කරද්දි ඒ දේවල් ගැන ඉගෙන ගනිද්දි කිසිම කම්මැලිකමක් නෑ මාරම ආසයි. මම ඒලෙවල් කරන අවුරුද්දෙ ක්ලාස් ගියේ නෑ. අනිත් ලමයි රිවිශනුත් ගියා. මම කරේ ඒ කාලෙත් කෝස් කරපු එක. ගෙදරින් නම් මට කවදාවත් කිසිම දේකට එපා කියලා නෑ. ඒත් එයාලා හිතාගෙන හිටියෙ මම පාස් වෙයි කියලා. රිසාල්ට් ආපු දවසෙ මට මාරම දුක හිතුනා. සෙකන්ඩ් ශයි නම් කලේ නෑ.