Hmm ... Maths 1st shy මම නම් :-) WISH එකක් දුන්නොත් නම් වටිනවා :p ඒ වගේම මේකෙ මගේ peer හරි මට වැඩිමල් හරි A/L කරන සහෝදරයන්ට තමන් බලපොරොත්තුවෙන් සිටින ප්රතිපලය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා ! 🤺💪