1.70kඅම්මො සල්ලි නම් nothing බන්. ඒ උනාට 400,000 වියදම් කරන එක අපරාදේ කියලා හිතුනාකඩේ ගියාට LG Samsung TV එකක් වත් Afford කරගන්න බැරිද බන්? ඇත්තටම උබ උබ ගැනම කනගාටු වෙන්න ඕනෙ. උබ උදේ ඉදරන් රෑ වෙනකම් කත් ඇද ඇද වහල්කම් කලාට උන් රජ කරපු රටේ උබට හරිහමන්වත් ටීවි එකක් ගන්න බැරිකමට.. උන් මේරට මෙච්චර කෑවෙ නැත්නම් අඩුම ගානෙ 170ට උබට Samsung UHD 80"ක් ගන්න තිබ්බ.. ඇත්තටම උබලම තමයි තවත් කඩේ යන්න ඕනෙ. ජය