යාලුවනේ.. Softlogic Prizma tv හොදද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    FB_IMG_1657618230823.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ape gedara thiyenne prizm ekak. smart ekaknam neme habai. aulak na thama kisi aulak awe na
     
    Last edited:
    • Like
    Reactions: Gaash

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,355
    113
    කෑගල්ල
    @2osama තමා profile එකේ දාගෙන ඉන්න softlogic කියලා. ආ ඕකාගෙන් අහන්න එපා. අමු හොර සෙල්ස් මන්.

    ටීවී එකක් නෑ. ඔවා ගැන දන්නේ නෑ.
     
    • Like
    Reactions: Gaash

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :shocked: 1.70k
    1 කට ගත්තෙ ජනවාරි smart android. කියන්න අවුලක් නෑ. picture quality check කරල ගන්න. ටිකක් මදි වගේ quality අනිත් ඒවට සාපේක්ෂව. quality compare කරල හෙව්වොත් තමා තෙරෙන්නෙ ඒක.
    ගානත් එක්ක උපරිම satisfy. අනිත් ඒව ගනන් වැඩි.
     
    • Like
    Reactions: kinkon and Gaash

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    කඩේ ගියාට LG Samsung TV එකක් වත් Afford කරගන්න බැරිද බන්? ඇත්තටම උබ උබ ගැනම කනගාටු වෙන්න ඕනෙ. උබ උදේ ඉදරන් රෑ වෙනකම් කත් ඇද ඇද වහල්කම් කලාට උන් රජ කරපු රටේ උබට හරිහමන්වත් ටීවි එකක් ගන්න බැරිකමට.. උන් මේරට මෙච්චර කෑවෙ නැත්නම් අඩුම ගානෙ 170ට උබට Samsung UHD 80"ක් ගන්න තිබ්බ.. ඇත්තටම උබලම තමයි තවත් කඩේ යන්න ඕනෙ. ජය
     
    අම්මො සල්ලි නම් nothing බන්. ඒ උනාට 400,000 වියදම් කරන එක අපරාදේ කියලා හිතුනා
     
    • Haha
    Reactions: -333-