මම මේක දැක්කේ සුප්ර් ස්ටාර් එකෙන්.... නිහාල් නෙල්සන් මහත්මයගෙ මේ ගීතය අලුත් විදියට මෙයා කියනවා.. මටනම් ලස්සනයි.... ඔයාලත් අහල බලන්න..
tnx machan.. mama wage hithana ekek hari inna eka gana sathutuiපට්ට සෝන්ග්ස් එක මචන්
මාත් ඕක කලින් බැලුවා
පට්ට
ow ban... ubala meka download karanawanam mp3 karala link ekak dapan machooooopatta ne








aniwa machoooooooo... kohomada anthima tika... machan puluwan nam a sng 1 mp3 karala mata link 1k dennako... video eka downl load karanan ba ban limit panalaපරණ එකට වඩා නං ගොඩක් ලස්සනයි මේක......
මව් ගුණ ගීතයක් නිහාල් නෙල්සන් කියන විදියට නටන්න හොදයි...
ඇත්තටම හැගීමක් එන්නේ නං මෙය විදියට තමා....
පරණ සින්දුවත් හම්බුනා මට...



