යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    තව කෙල්ලෙක් එක්ක යාලු උනාට ඌ ඒකි එක්ක ෆිල්ම් එකක් බලන්න වත් ගිහින් නැහැලු බන්.:baffled:

    ඇත්ත මචන්. ගෑණු කියන්නේ මහා පුදුම ජාතියක් බන්.
    ෆිල්ම් බැලුවද නැද්ද කියන එක අදාල නැහැ.. වෙන සම්බන්ධයක් පටන් ගත්ත එකයි වැරැද්ද.. :dull:

    අනික ඕක උඹගෙ යාලුවෙක්ට උනා නම් ඒකිට වැඩේ කලාද නැද්ද කියලා ඌ උඹට කියයිද.. :baffled:

    කෙල්ලන්ගෙ පිට හැම වැරැද්දම දාන්න එපා බං.. උඹගෙ යාලුවනේ මුලින් වැරැද්ද කරල තියෙන්නෙ.. ඒකි වෙන කොල්ලෙක් එක්ක බුදියගත්තා නම් උඹගෙ යාලුවා මොන වගේ තීරණයක් ගනීද..? සම්බන්ධය නවත්තන්නෙ නැතුව ඉදීද..? ඔය කෙල්ල මූට හොද වැඩියි.. කොල්ලෙක් වෙන කෙල්ලෙක්ට වැඩේ කලොත් ඌ හෙන පොර.. කෙල්ලෙක් වෙන එකෙක් එක්ක නිදාගත්තොත් ඒකි වේසි.. ඕක තමයි තියරිය..:cool:

    කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරපු එකා අන්තිමට කසාඳ බඳින්න නොයිදුල් කන්‍යාවියො හොයනවා..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙච්ච වැරදි කට වරද්ද ගත්ත එවා වහගනන් බැහැ බන් මත් බැදලා දැන් අවුරුදු 2 කට වැඩි

    එකාලේ මගේ හොද ගැනු යාලුවෙක් ගේ බැක් එක එයා කද්දි අල්ල අග්ත්තා මේකි මට ගෙදර එනකන් බනිනවා දැන් බැදලා ත් බැග් එක අල්ලන්න සෙට් වෙද්දි ඉල්ලනකොට වෙන කෙල්ලෙක් ගෙන් ඉල්ල ගන්න කියනවා හයියෝ හැමිනෙනවා ඉතින් ,

    තව එකක් මම මගේ හොදම යාලුවගේ බිරිදගේ කොන්ඩේ වර්ණනා කරා ලස්සනයි කියලා, පස්සේ මම එක එ කාලේ කිව්ව එක තාම කියවනවා බන් පොල්ව පලා ගෙන යන්න හිතෙනවා,

    ඔන්න ඔකයි සින් එක ඔවා අහන්න වෙනවා බන් එකි බැන්දොත් මැරෙනකන් කුණු හරප කියනවා නම් කෙල්ල උබට ( උබෙ යාලුවට ) එක හෙන නිවට කමක් බන් මම නම් කවදාවත් කටි කුණු හරපයක් කියනවා ඇහිලා නැති ව අති එහෙම වුනහම තමන්ගේ තත්වය බහිනවා බන්,
    :eek:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඌට කරන්න දෙයක් හිතාගන්න බැරුව බන් ඉන්නේ.:nerd:
    කොල්ල තමයි upper කුලේ. කෙල්ල lower. ඒ නිසා කොල්ලගේ අම්ම කැමති නෑ. එත් ඒක ශේප් කරගන්න තිබුනලු අම්ම එක්ක. එත් කෙල්ල ගෙදර හොයන ඇවිත් මුට බැනපු නිසා අම්ම දැන් කොහොමටවත් කැමති නෑලු.:no:

    :dull::dull::dull:

    :P

    ube amma hodai, samahara ammala innava ohoma bannoth kellage patta aragena kollata banina. eka nisa amma kiyana eka ahala kellava atha harapan.
     
    • Like
    Reactions: AGSUPUN

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ෆිල්ම් බැලුවද නැද්ද කියන එක අදාල නැහැ.. වෙන සම්බන්ධයක් පටන් ගත්ත එකයි වැරැද්ද.. :dull:

    අනික ඕක උඹගෙ යාලුවෙක්ට උනා නම් ඒකිට වැඩේ කලාද නැද්ද කියලා ඌ උඹට කියයිද.. :baffled:

    කෙල්ලන්ගෙ පිට හැම වැරැද්දම දාන්න එපා බං.. උඹගෙ යාලුවනේ මුලින් වැරැද්ද කරල තියෙන්නෙ.. ඒකි වෙන කොල්ලෙක් එක්ක බුදියගත්තා නම් උඹගෙ යාලුවා මොන වගේ තීරණයක් ගනීද..? සම්බන්ධය නවත්තන්නෙ නැතුව ඉදීද..? ඔය කෙල්ල මූට හොද වැඩියි.. කොල්ලෙක් වෙන කෙල්ලෙක්ට වැඩේ කලොත් ඌ හෙන පොර.. කෙල්ලෙක් වෙන එකෙක් එක්ක නිදාගත්තොත් ඒකි වේසි.. ඕක තමයි තියරිය..:cool:

    කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරපු එකා අන්තිමට කසාඳ බඳින්න නොයිදුල් කන්‍යාවියො හොයනවා..:lol:

    kellath varadine ban. kella mokatada ohoma baninne.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිතා ගන්න බෑ මොකක් කියනවද කියලා..උඹ පලවෙනි එකට ආදරේ නම් දෙවනි එකක් පස්සේ යන්නේ නෑ නේ..දැන් ඔතන ආදරේකට වඩා තියෙන්නේ තමන් කලින් කරපු වැ‍රැද්ද ගැන පසුතැවීමක්...සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔච්චර දෙයක් වෙලත් අත නොහැර ඉන්න නම් එක්කො කෙල්ලට කොල්ල ගැන මාර ආදරයක් තියෙන්න ඕන..හැබැයි එහෙම කෙල්ලෙක් චර්‍යාවක් නෙමේනේ මේ කෙල්ලගෙන් උඹ කියන විදියට පේන්නේ.. ඒ කියන්නේ ඔතන උඹ නොදකින පැත්තක් තියෙනවා..උඹට සෑහෙන දේපල වත්කම් වත් තියෙන එකෙක්ද..මම නම් කියන්නේ..

    පසුතැවීම් උඩ ඕක ගොඩක් දුර දිග අරන් යන්න එපා.මොකද දැනටත් විඳවනව නම් බැන්දා කියල සුගතියක් වෙයිද..බලපන් බැඳල ළමෙක් හෙම හම්බුණාට පස්සේ ඔය කෙල්ල දෙන ආතල් එක කොල්ල වහ නොබිව්වොත් දෙයක්..කෙල්ලගෙන් බේරෙන්නම බැරි නම් රටකට වත් පලයන්..කෙල්ලෙක්ගෙන් කුණු වෙන්න කුණුහරුපෙන් බැනුම් අහන්නේ කොහොමද මචන්.මට නම් හිතා ගන්න වත් බෑ..(මම පස්සේ ආයේ පාරක් කියෙව්වම තමා දැක්කේ මේක උඹට නෙමේ යාළුවෙක්ට වෙච්ච සීන් කොන් එකක් කියල නෝට් උනේ..යාලුව කරල තියෙන්නේ බලු වැඩේ උනත් ඌට ඔය සීන් එකෙන් බොහෝ දුරට ගොඩ යාමක් නෑ..යාලුව මාරු වෙන්න හදනව කියල තේරුණොත් කෙල්ල ඉදිරි පියවරක් තියන්න උනත් බැරි කමක් නෑ..වැරදි වැඩ හෙම වෙලා නැතිව ඇති නේද.. )
     
    • Like
    Reactions: AGSUPUN

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    Ohoma ma seen 1k mage th yaluwek ta una...
    Oka simple case 1k. Machang kellawa Asiri 1y inna wa hoda mano widyawaryek gawata geniyanna...

    Podi tabs wagayak denawa. okkoma hari yanawa bun. ape yaluwage seen 1y di num demawupiyantama terila ae golloma shape 1y aran gihilla penala beheth gaththa..

    dan un bedala lamyekuth innawa..
     
    • Like
    Reactions: AGSUPUN

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹගේ යාළුවාගේ බිජ්ජ් කුණුවෙන්න ඕන
    එක කෙල්ලෙක් ඉන්න කොට තව කෙල්ලෙක් එක්ක ගියාට

    යාළු වෙච්ච එක බඩු වැඩේ
    ෆිල්ම් බැලුවද හිකුවද ගූ කෑවද කියන එක ආදාළ නැහැ මචන් :nerd:

    එකෙංම.
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඌනේ වැරැද්ද කරල තියෙන්නෙ.. මොකටද ඩබල් ගේම් ගහන්න ගියේ.. ඒකිව හරියන්නෙ නැත්තං ඒකිට කියල සම්බන්ධෙ නවත්තන්න තිබ්බනේ.. කෙල්ල මූව සැක කරන එක සාධාරණයි.. මොකෝ කොල්ලො වෙන උන් එක්ක බුදියගත්තා කියලා හොයන්නත් බැහැනේ..

    කලින් ඉඳන් මුගේ වැරදි තියෙන්න ඇති.. නැත්තං ඒකි නිකං ඇම්මට කෑගැහනවයෑ..

    ෆිල්ම් බැලුවද නැද්ද කියන එක අදාල නැහැ.. වෙන සම්බන්ධයක් පටන් ගත්ත එකයි වැරැද්ද.. :dull:

    අනික ඕක උඹගෙ යාලුවෙක්ට උනා නම් ඒකිට වැඩේ කලාද නැද්ද කියලා ඌ උඹට කියයිද.. :baffled:

    කෙල්ලන්ගෙ පිට හැම වැරැද්දම දාන්න එපා බං.. උඹගෙ යාලුවනේ මුලින් වැරැද්ද කරල තියෙන්නෙ.. ඒකි වෙන කොල්ලෙක් එක්ක බුදියගත්තා නම් උඹගෙ යාලුවා මොන වගේ තීරණයක් ගනීද..? සම්බන්ධය නවත්තන්නෙ නැතුව ඉදීද..? ඔය කෙල්ල මූට හොද වැඩියි.. කොල්ලෙක් වෙන කෙල්ලෙක්ට වැඩේ කලොත් ඌ හෙන පොර.. කෙල්ලෙක් වෙන එකෙක් එක්ක නිදාගත්තොත් ඒකි වේසි.. ඕක තමයි තියරිය..:cool:

    කරන්න පුළුවන් හැම බලු වැඩක්ම කරපු එකා අන්තිමට කසාඳ බඳින්න නොයිදුල් කන්‍යාවියො හොයනවා..:lol:
    ඔව් බන් කෙල්ල හොඳයිලු ඒකිගේ කේන්තියයි මුරණ්ඩු කමයි ඇරුනම. උගේ වැරැද්ද තමයි. ඌ වෙන කෙල්ලෝ හොයන්නේ නෑ. ඌට කෙල්ලව නිතරම මීට් වෙන්න යන්න බැරි උනාම තමයි එකී මුලින්ම රණ්ඩු කරේ. සති දෙකකට පාරක් වගේලු හම්බවෙන්නේ. මූ කැම්පස් එකේ නිසා ඌට ඉතින් නිතරම යන්න බැහැනේ බන්. ඒකි මුට කෝල් එකක් ගත්තොත් මූ අනිවාර්යයෙන් උස්සන්න ඕනේ. ලෙක්චර් එකක හිටියද ටොයිලට් එකේ හිටියද අදාළ නෑ. වැරදිලාවත් උස්සන්න බැරි උනොත් එකත් වලියක්. :baffled: ඔය සීන් තිබුනේ මූ වෙන එකියක් එක්ක යාලු වෙන්න කලින් ඉඳන්. ඌ කොච්චර තේරුම් කරත් එකී තේරුම් ගන්නේ නැතිලු. :frown:

    ඌ ඒකිට වැඩේ කරලා නෑ බන් එක ෂුවර්. :no:
    ube amma hodai, samahara ammala innava ohoma bannoth kellage patta aragena kollata banina. eka nisa amma kiyana eka ahala kellava atha harapan.

    kellath varadine ban. kella mokatada ohoma baninne.
    මුගේ අම්ම කියන්නේ කවද හරි ඒකිව බැන්දොත් ඌට වහ බොන්න වෙයි කියලලු. ඒකිගේ නපුරු කම නිසා ගෙදර මිනිස්සුන්ට වත් සලකන එකක් නෑ පවුලේ සමගිය නැති කරයි කියලලු අම්මා කියන්නේ. තව එකක්, මෙකි කියන්නෙම බැන්දොත් වෙනම ඉන්න ඕනේ කියලලු.:oo:
    Ohoma ma seen 1k mage th yaluwek ta una...
    Oka simple case 1k. Machang kellawa Asiri 1y inna wa hoda mano widyawaryek gawata geniyanna...

    Podi tabs wagayak denawa. okkoma hari yanawa bun. ape yaluwage seen 1y di num demawupiyantama terila ae golloma shape 1y aran gihilla penala beheth gaththa..

    dan un bedala lamyekuth innawa..
    මූ මේකිව මෙන්ටල් ඩොකෙක් ගාවට ගෙනියන්න හදනවා කියල දැනගත්තොත් ඒකි මූව කාවි බන්.:lol::lol:
    හිතා ගන්න බෑ මොකක් කියනවද කියලා..උඹ පලවෙනි එකට ආදරේ නම් දෙවනි එකක් පස්සේ යන්නේ නෑ නේ..දැන් ඔතන ආදරේකට වඩා තියෙන්නේ තමන් කලින් කරපු වැ‍රැද්ද ගැන පසුතැවීමක්...සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔච්චර දෙයක් වෙලත් අත නොහැර ඉන්න නම් එක්කො කෙල්ලට කොල්ල ගැන මාර ආදරයක් තියෙන්න ඕන..හැබැයි එහෙම කෙල්ලෙක් චර්‍යාවක් නෙමේනේ මේ කෙල්ලගෙන් උඹ කියන විදියට පේන්නේ.. ඒ කියන්නේ ඔතන උඹ නොදකින පැත්තක් තියෙනවා..උඹට සෑහෙන දේපල වත්කම් වත් තියෙන එකෙක්ද..මම නම් කියන්නේ..

    පසුතැවීම් උඩ ඕක ගොඩක් දුර දිග අරන් යන්න එපා.මොකද දැනටත් විඳවනව නම් බැන්දා කියල සුගතියක් වෙයිද..බලපන් බැඳල ළමෙක් හෙම හම්බුණාට පස්සේ ඔය කෙල්ල දෙන ආතල් එක කොල්ල වහ නොබිව්වොත් දෙයක්..කෙල්ලගෙන් බේරෙන්නම බැරි නම් රටකට වත් පලයන්..කෙල්ලෙක්ගෙන් කුණු වෙන්න කුණුහරුපෙන් බැනුම් අහන්නේ කොහොමද මචන්.මට නම් හිතා ගන්න වත් බෑ..(මම පස්සේ ආයේ පාරක් කියෙව්වම තමා දැක්කේ මේක උඹට නෙමේ යාළුවෙක්ට වෙච්ච සීන් කොන් එකක් කියල නෝට් උනේ..යාලුව කරල තියෙන්නේ බලු වැඩේ උනත් ඌට ඔය සීන් එකෙන් බොහෝ දුරට ගොඩ යාමක් නෑ..යාලුව මාරු වෙන්න හදනව කියල තේරුණොත් කෙල්ල ඉදිරි පියවරක් තියන්න උනත් බැරි කමක් නෑ..වැරදි වැඩ හෙම වෙලා නැතිව ඇති නේද.. )
    කෙල්ල මූට ආදරෙයි. එත් ඒකි නපුරුයි සහ මුරන්ඩුයි. වතාවක් මේකිට යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ගේ wedding එකකට එන්න කියල තිබුනා. ටිකක් දුර හොටෙල් එකකලු තිබුණේ. කොල්ල කිව්වා තනියම යනවනම් යන්න එපා කව්රු හරි වැඩිහිටියෙක් එක්ක යනවනම් යන්න කියලා. :dull: එත් මේකි ඒක ඇහුවේ නෑ. ඒකි වැරද්දක් කරේ නෑනේ කියල ඒකි ඒකිට ඕන දේ කරා. ඒ වගේ සීන් තියෙනවා. ඒකි ඌට ආදරේ උනාට ඌව ගනං ගන්නේ නැති සීන් එකකුත් තියෙනවලු බන්. අනේමන්ද කෙල්ලෝ තේරුම් ගන්න බෑනේ බන්. උං මහ අමුතු කොට්ටාසයක්නේ.

    කොල්ලගේ පවුල සාමාන්‍යයි. උගේ පෙනුමත් හොඳයි. තාත්ත විතරයි ජොබක් කාරන්නේ. මූ ජොබක් කරන්නේ නැති නිසා තාම ඉගෙනගන්න නිසා ගෙදරින් වියදමට දෙන සල්ලි වලින් තමයි මූ ජීවත් වෙන්නේ. කෙල්ලගේ උපන්දිනේට, ඇනිවසරියට විතරයි මූ කෙල්ලට මොනවාහරි අරන් දෙන්නේ. කෙල්ල වලියක් ගියාම ඒවත් ඇදල අරන් මූට බනිනවලු කුණු ලෝබය කියා කිය. මූ කෙල්ලට මොනවා හරි අරන් දෙන්න සල්ලි එකතු කරගන්නේ නොකා නොබී ඉඳල.

    මූට කෙල්ලගෙන් බේරෙන්න බැරි සීන් එකක් නෙවේ තියෙන්නේ. මූට කෙල්ලගෙන් අයින්වෙන්න ඕන කමක් නෑ.:no: එත් ඒකිගේ නපුරුකම කොච්චර කරත් හදන්න බැහැලු. :no: වැරදි වැඩ නම් වෙලා නෑලු බන්
    ජොසී;19356556 said:
    එකෙංම.
    :baffled:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උනාට බන් එකී හෙන අවන්කයිලුනේ. ඌට කිසිම බොරුවක් කරන්නේ නෑ.

    BrianCox12.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹ දාල තියන විස්තරේ සහ අනිත් එයට උඹ දීල තියන උත්තරත් සේරම කියෙව්වා....
    කෙල්ල ඉද්දි කොල්ල වටේ පඳුරු තලන්න ගිය එක වැරදියි...ඒකෙ ආයේ කතා දෙකක් නෑ..

    ත් වැරැද්ද වෙන්නත් කලින් ඉඳලම කෙල්ලගේ මැරෑටි ගති ගුණ තිබුනළු නේ....ඔහොම කෙල්ලෙක් එක්ක ඉන්නෙ කෝමද බං.... අනිවා ඕක අතාරින්න කියපං.....

    කොල්ලගේ අම්මව හොයාන ගිහින් බැන්න නම්, කොල්ලව සතේකට ගණන් ගන්නේ නැත්නම්, උගේ ආර්ථික අපහසුතා තේරුම් නොගෙන ඌව ලෝබයෙක් විදියට දකිනවා නම් කොහොමද බං ඕකිත් එක්ක වසන්නේ......:dull::dull:
     
    • Like
    Reactions: AGSUPUN

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Atharala danna kiyapan hemawelama randu wenanwanam. Math oya hiti gaman randu wenawa. E unata umbe seen eke hemawelama randu wena line ekakne thiyenne ban.
     
    • Like
    Reactions: AGSUPUN

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    ගහන්න ගහන්න වදින මිනිහත් මොඩය,වදින්න වදින්න ගහන මිනිහත් මොඩය :rolleyes:
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හිනා වෙන්න එපා යකූ :growl:

    උඹ දාල තියන විස්තරේ සහ අනිත් එයට උඹ දීල තියන උත්තරත් සේරම කියෙව්වා....
    කෙල්ල ඉද්දි කොල්ල වටේ පඳුරු තලන්න ගිය එක වැරදියි...ඒකෙ ආයේ කතා දෙකක් නෑ..

    ත් වැරැද්ද වෙන්නත් කලින් ඉඳලම කෙල්ලගේ මැරෑටි ගති ගුණ තිබුනළු නේ....ඔහොම කෙල්ලෙක් එක්ක ඉන්නෙ කෝමද බං.... අනිවා ඕක අතාරින්න කියපං.....

    කොල්ලගේ අම්මව හොයාන ගිහින් බැන්න නම්, කොල්ලව සතේකට ගණන් ගන්නේ නැත්නම්, උගේ ආර්ථික අපහසුතා තේරුම් නොගෙන ඌව ලෝබයෙක් විදියට දකිනවා නම් කොහොමද බං ඕකිත් එක්ක වසන්නේ......:dull::dull:

    ඔව් බන් ඌටත් ඒක තේරෙනවා. එත් ඌට ඒකිව අතාරින්න හිතෙන්නේ නෑලු. ඒකි මූට සීරාවට ලව් නිසානේ ඌ ඩබල් ගේමක් ගහලත් තාම ඌ එක්ක ඉන්නේ. ඒකි පස්සෙන් කොච්චර උන් ආවත් ඒකි මූට ඒ හැම එකමත් කියනවා. ඒකි පතිවත රකිනවා එකෙන්ම. එත් අනිත් ගතිගුණ තමයි අවුල්. ඒ නිසා තමයි මුත් දෙලොවක් අතර අතරමං වෙලා වගේ ඉන්නේ.:oo:
    ඔන්න ඕකයි හුත්තියේ තත්වේ :nerd:
    :dull: :dull:
    Atharala danna kiyapan hemawelama randu wenanwanam. Math oya hiti gaman randu wenawa. E unata umbe seen eke hemawelama randu wena line ekakne thiyenne ban.
    ඔව් බන් නිතරම රණ්ඩු තමයිලු.:confused:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ! යාලුවාගෙ chichchiya, ! යාලුවාගෙpolla muge kate, !යාලුවාගෙ puke මයිල්, !yaluwa දැන් muta අරිනවලු
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ගහන්න ගහන්න වදින මිනිහත් මොඩය,වදින්න වදින්න ගහන මිනිහත් මොඩය :rolleyes:
    ඇත්ත මචන්.:cool::cool:
    ubata oka hariyanne ne ban
    nawaththala dapan
    kellek kawadahari set wei
    ඇත්ත මචන්. ඌට දැන් වෙන කෙල්ලෝ ඕනේ නෑ කියනවනේ. :baffled:
    ! යාලුවාගෙ chichchiya, ! යාලුවාගෙpolla muge kate, !යාලුවාගෙ puke මයිල්, !yaluwa දැන් muta අරිනවලු
    :growl::growl::growl:
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    කෙල්ලගේ ඔලුව හදන්න ඔනෙ මචං. පුලුවන් තරම් ආදරෙන් ලං වෙලා කියල දෙන්න ඔ්නේ. ඒක කරන්න පුලුවන් කෙල්ල ගොඩක් ආදරේ කරන කෙනෙක්ට විතරයි. අතාරින්න එපා මචං කෙල්ලව. කොල්ලගෙ තැන ඉදන් බලන්න එපා. කෙල්ලගෙ තැන ඉදන් බලහන්. ඔච්චර තරහ යන්නේ සමහරවිට කෙල්ල මොකක්හරි පීඩනයකින් ඉන්න නිසා වෙන්න පුලුවන්..
    අතාරින්න එපා මචං.. ඒකිට බය ඇති එක පාරක් කරපු වරද අයෙත් කරයි කියලා..​
     
    Last edited: