යාලුවෙක් නිරෝදානය කරලා

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ekata thama alcohol aran yana kiwe
    allapu gaman pihadanna
    ඒ උනාට සමහර ඇන්ටිලා ට අන්කල් ලාට, වයසක අයට ඕව එසැනින් ඔලුවට එන්නේ නෑ කියල උබ දන්නවද?
    සමහර කොල්ලොන්ගේ ඔලුවේ තියෙන්නේ sensitive දේවල්, emotional වෙලා යන්නේ, එතකොට ඕවට attention එක දෙන එක අමතක වෙනව.

    දවසකට face එක 100 සැරයකට වඩා අතින් touch කරනවා අනිච්චනුකව වගේ.

    ඒ වගේ අය ගේ ඇතුලට යන්නැතුව එළියේ gate එකේ එල්ලලා යන එක වඩාත් ආරක්ෂිතයි කියල හිතෙන්නේ නැද්ද?

    හිතෙනවනම් එතන ලොකු අවුලක් තියෙනවා; මොකද උබ එතකොට දීල තියෙන්නේ වැරදි උපදෙස්. උබේ වැරදි උපදෙස නිසා තව පවුලකට කොවිඩ් හැදෙන්න පුළුවන්, ඒ පවුලේ heart patient කෙනෙක් හිටියොත් උබේ වැරදි උපදෙස් නිසා මැරෙන්නත් පුළුවන්, ඒ විතරක් නෙමෙයි, ඒ පවුල හරහා තවත් පවුල් 1000ක් infect වෙන්නත් පුළුවන්, එතනින් තව මිනිස්සු 1000කට වඩා මැරෙන්නත් පුළුවන්,

    මොකද තවමත් මෙච්චර කොවිඩ් බෝ වෙන්නේ මිනිස්සුන්ට "අමතක වෙලා මුණ අල්ලන නිසයි" සනිටයිසර් වැඩ කරනවානම් කොවිඩ් වලින් බේරෙන්න, spread වෙන එක stop වෙන්න ඕන.

    හැබියි උබ දන්නේ නැ ඒකට උබේ වැරදි උපදෙසත් හේතුවක් උන බව, මොකද උබ කියන්නේ මම ඌ ට කලින්ම කියල තිබ්බා alcohol අරගෙන යන්න කියල, ඌ ඒක පාවිච්චි නොකරපු එකට මං මොනා කරන්නද? :P කියල
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අයි යකෝ ඌට ජිගි ජිගි ටිකක් වත් බලන්න පුළුවන් වෙන්න phone එකට reload එකක් දාපන්. පවුල පිටින් ගෙදර ඉන්නොකොට PC එකේ බලන්න බැහැ නේ? උඹලට පොඩි ළමයි වගේ ඔක්කොම කියල දෙන්න එපයි .
    උඹ යකෝ.උඹට තමයි දෙන්න ඕනම දේ මතක් වුනේ. :yes::P:lol::lol::lol:

    ඒ උනාට සමහර ඇන්ටිලා ට අන්කල් ලාට, වයසක අයට ඕව එසැනින් ඔලුවට එන්නේ නෑ කියල උබ දන්නවද?
    සමහර කොල්ලොන්ගේ ඔලුවේ තියෙන්නේ sensitive දේවල්, emotional වෙලා යන්නේ, එතකොට ඕවට attention එක දෙන එක අමතක වෙනව.

    දවසකට face එක 100 සැරයකට වඩා අතින් touch කරනවා අනිච්චනුකව වගේ.

    ඒ වගේ අය ගේ ඇතුලට යන්නැතුව එළියේ gate එකේ එල්ලලා යන එක වඩාත් ආරක්ෂිතයි කියල හිතෙන්නේ නැද්ද?

    හිතෙනවනම් එතන ලොකු අවුලක් තියෙනවා; මොකද උබ එතකොට දීල තියෙන්නේ වැරදි උපදෙස්. උබේ වැරදි උපදෙස නිසා තව පවුලකට කොවිඩ් හැදෙන්න පුළුවන්, ඒ පවුලේ heart patient කෙනෙක් හිටියොත් උබේ වැරදි උපදෙස් නිසා මැරෙන්නත් පුළුවන්, ඒ විතරක් නෙමෙයි, ඒ පවුල හරහා තවත් පවුල් 1000ක් infect වෙන්නත් පුළුවන්, එතනින් තව මිනිස්සු 1000කට වඩා මැරෙන්නත් පුළුවන්,

    මොකද තවමත් මෙච්චර කොවිඩ් බෝ වෙන්නේ මිනිස්සුන්ට "අමතක වෙලා මුණ අල්ලන නිසයි" සනිටයිසර් වැඩ කරනවානම් කොවිඩ් වලින් බේරෙන්න, spread වෙන එක stop වෙන්න ඕන.

    හැබියි උබ දන්නේ නැ ඒකට උබේ වැරදි උපදෙසත් හේතුවක් උන බව, මොකද උබ කියන්නේ මම ඌ ට කලින්ම කියල තිබ්බා alcohol අරගෙන යන්න කියල, ඌ ඒක පාවිච්චි නොකරපු එකට මං මොනා කරන්නද? :P කියල
    good point
    ------ Post added on Feb 3, 2021 at 1:15 PM