ඒක නෙවෙයි දොඩම් ගෙඩි 6ක් රු 100යි පේමන්ට් එකේ මේවා කනවද උබල. උදේට එකක් කන්න බැලුවෙ එහෙම නැත්තන කීල්ස් එකේ ඒව හොද ද නැත්තන් ඒවත් වසද?